godak neethi daala baninna epa bang.. mokada ehema wunama uba kiwwa wage degree ekak kerenewa nan.. studies kerenakota uba thawa pressure danawa.. ethakota hena awl kata wunath.. wadak keranna baa adanawa arenna ee kella.. ithin 4n off keran inna eka sadaranai.. karunu pahadala depan mewwa waradi arawa hari dee kiyala.. hari dewal walatath neethi dammam kella pita yana balai.. kathawak tiyenewane adareta keranna bari deyak naa kiyala.. ubata wada hoda adarayak sahanayak ee kellage hithuna dawasata ee kella wenas wenna balanawa.. eka nisa iwaseemen meka wisada ganna hethu karana hoyala balala.. sakaya thamai minissu winasa keranne..
ඔව් බන්. ඒ අතින් නම් මගෙන් පට්ට වැරදි උනා කෙල්ලට. ඉස්සර මන් කොච්චර එයාව අඩෙව්වත් එයා මාව දාල ගියේ නැ බන්. මගේ වැරදි හින්දම මෙහෙම උනාද දන්නා නැ. එත් බන් දැන් එයා මාව පට්ට විදිහට ignore කරනවා ..


bump ledak


uba wagema tamai mamath bang. taraha yanawa mata mara widiyata.. man e wage waradi karath mata kellagen waradak ne..
denna wisadamuak dan ne bang. uba randu nisa ubawa epa unada dan ne..




tikak hoyala balapan mokada wela thiyenne kiyala. ubath mulin ka genane wedaa. koma wunath 100% sure nathuwa thirane karnna epa. uba nithi dala kella hira karagena iddi ekita penawane ban ekige yaluwonge kollo kellonta salakana hati. Nithi danna deyak na ne ban yana kena komath yanawa. ubath karna wedaaaaa


ඔව් බන්. ඒ අතින් නම් මගෙන් පට්ට වැරදි උනා කෙල්ලට. ඉස්සර මන් කොච්චර එයාව අඩෙව්වත් එයා මාව දාල ගියේ නැ බන්. මගේ වැරදි හින්දම මෙහෙම උනාද දන්නා නැ. එත් බන් දැන් එයා මාව පට්ට විදිහට ignore කරනවා ..
තව ටිකක් හොඳට හොයල බලපන්,හොයල බලන කාලෙදි උබ ඒකිට පදිරි වෙන්නෙපා,එතකොට ඒකි තව ගනන් උස්සයි,ඒක ඇත්තනම් පුකට පයින් දෙකක් දීල එලවපන්..ගෑණු ඕන තරම් හොයාගත්තෑකි පස්සෙ බන්,උබව නටවන්න කාටවත් ඉඩ තියන්නෙපා...







මමත් උබ වගේ නිතරම කේන්ති ගත්තා.. නිතරම වගේ නීති දැම්මා.. ගොඩාක් අඩෙව්වා.. අන්තිමට උනේ එකී මාව දාල ගිය එකයි.. ඒ හින්ද මම නම් කියන්නේ පුළුවන් තරම් ඒ වැරදි අඩු කරගනින් මචන්.. හැබැයි මම කියන්නේ කෙල්ලට පීචං වෙන්න කියල එහෙම නෙවෙයි.. උබේ වැරදි අඩු කරගෙන එයා එක්ක open කතා කරපන් මේ ප්‍රශ්නේ ගැන.. උබට සුබදායක විසදුමක් ලැබෙන්න කියල wish කරනවා..


මචන් හරියටම සීන් එක ඇත්තද කියල දැන ගනින් ,එතන උඹේ තව යාලුවෝ නැද්ද ? සමහර වෙලාවට මෙහෙම වෙන්නත් පුළුවන් ,assignment වගේ ඒවා කෙල්ලන්ට කර ගන්න බැරි උනාම වැඩ හොඳට පුළුවන් කොල්ලොත් එක්ක ෆිට් වෙලා වැඩේ කර ගන්න බලනවා ,ඒ ජාතියේ හැටි තමයි ,ඒක නිසා සමහර විට friendship සීන් එකක් වෙන්න පුළුවන් ,උඹ වැඩිය බලපෑම් කරන්න එපා මචන් ලොක්ක ,ඇත්තටම අරූ සෙට් වෙන්න ඉඩ තියෙනවා,ඒ මොකද එතකොට හිතනවා අර කොල්ල නම් එහෙම මුකුත් කියන්නේ නෑ ,උ උඹට වඩා හොඳයි කියලා ,කෙල්ලන්ගේ ඔළු වලට මොනාද එන්නේ කියල උන්වත් දන්නේ නෑ ,එකයි මහා ඉහලින්ම අර මනමේ කුමාරයාගේ සීන් එක මතක තියා ගන්න කියන්නේ
matath oka una hitan epa ban ubat awnkawa adare karanwanam ara girl ubath ekka idi nathtam giyapuwawe.tikak iwasapan putha.
කොල්ල එක්ක තනියම කතා කරපන්කො බන්. කෙලින් ගිහින් අහපන් මගේ කෙල්ලෙ එක්ක උබට මොකද්ද තියෙන සම්බන්දෙ කියල. දෙකෙන් එකක් බේර ගනින් බන්. ගහගන්න නම් එපා. කෙල්ල නැති උනොත් අපරාදෙ ගුටි. ඔය කෙල්ල ආයිත් උබ එක්ක normal උනත් ඉස්සර තරම් හොද affair එකක් වෙන්නෙ නෑ මචෝ. අත්දැකීමෙන් කියන්නෙ. කෙල්ලට යන්න දීල අලුත් එකක් උබේ වැරදි හදන් පටන් ගනින්..

එක නිසා මු කෙල්ලට කිව්වද දන්නේ නැ " ඔයා පුළුවන් තරම් එයාව ignore කරලා එයාටම ඔයාව එපා කරවන්න" කියලා. 
kalabala wenna epaa ban poddak kaalaya gatha wenna diyan kellata hitha ridila athi uba arahema ahuwama







kolagen ahpn shape eke kellata nodanenna habei uh ponz nam kelata kiynwa samahara wita kolla talkd dnne nane bn...kellata mkt kiynna yanna epa horen hoyapn mkda wenne kiyla ....chatr novi eki hodama de oya gna kellat ekka kata krnna ynna epa

අමු ගෝතයෙක්. 

