බුදු දහමේ නිවැරදි භාවය ප්‍රකාශ කරමු
මම මේ thread එක දාන්නේ බුදු දහමේ සමහර දේවල් සම්බන්දයෙන් අන්‍ය ආගමිකයන් දාන නිවැරදි නොවන දේවල් සම්බන්දයෙනි
මෙහි අඩංගු සමහර කරුණු මම විසින් නොයෙක් thread වල තැනින් තැන දාලා තියෙනවා ,ඒවා ඔක්කොම එක තැනකට දැම්මාම වැඩේ ලේසි වෙනවා
*කෙනෙක් දාලා තිබ්බා බුදුරජානන්වහන්සේ කෙනෙක් රියන් 80 උසයි කියලා ,මේ ඒ සම්බන්දයෙන්
රියන කියන දේ අපි අර්ථ කථනය බලමු
රියනක් කියන්නේ සාමාන්‍ය පුද්ගලයෙක්ගේ දකුණු අතේ වැලමිට සිට මැද ඇගිල්ල දක්වා දුර ,එකියන්නේ දැන් තියෙන ඒකක වලින් ගත්තම 20 inches නැත්තම් 50.8 cm
දැන් අපි බලමු මිටි රියන කියන්නේ මොකක්ද කියල
සාමාන්‍ය පුද්ගලයෙක් අතේ මිට මෙලෙව්වම හැදෙන මිටේ දුර තමා මිටි රියන කියන්නේ
මේක සාමානයෙන් අගල් 4, 10.16 cm
දැන් අපි බලමු අටළොස් රියන කියන්නේ මොකක්ද කියල
මෙතන අටළොස් කියන්නේ 18 කියන එක මිසක් 80 නෙමේ ,[16 සොළොස් කියලා කියන්නේ (සොලොස්මස්ථාන)]
දැන් බලමු අගල් 4*18 =72
අඩියක් = අගල් 12
අගල් 72 = අඩි 6 = බඹ 1
බුදුරජානන්වහන්සේ නිතරම බඹයක් පමණ වූ ශරීරය ගැන නිතරම දේශනා කර වදාළ බව අප සියලු දෙන දන්නවා
* අවුරුදු 84000 මකාදේව රජතුමා ජීවත් වීම ගැන ජාතක පොතේ තියෙනවා කීම
අපි කිහිප තැනකම අහල තියෙනවා 84000 ධර්ම්ස්කන්දය,84000 පහන් පුජාව වැනි දේවල් ගැන
මේ 84000 කථාව ආවේ මෙහෙමයි
බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සුඅසුදහසක් ධර්ම්ස්කන්දය කියලා
මේ පදය විග්රහ කරොත් එන්නේ සුව අසුව දහසක් ධර්ම්ස්කන්දය
වෙන විදියකට කිව්වොත් මේ ධර්මයේ අඩංගු වන්නේ අපි කල යුතු දේවල් හෙවත් සුව දේවල් සහ අපි නොකළ යුතු දේවල් වන අසුව දහස් ගණනක් ගැන
දැන් හිතන්න
හොඳ ,නරක
ද්වේශ,අද්වේශ
ලෝබ,අලොබ
මෝහ,අමෝහ
ආසය,අනුසය
ආණ,පාන
පව්,පින්
කුසල,අකුසල
මේවගේ දේවල් බුදු දහමේ සැහෙන්න තියෙනවා ,අපිට සිරිත් විරිත් චාරිත්‍ර වාරිත්‍ර කියලා ඉගැන්නුවෙත් මේ වගේ දේවල්
දැන් මෙහෙම හිතන්න
රජකෙනෙක් ඉන්නවා ,මෙතුමාට පොඩි කාලේ ඉදන් හැමදේම ලැබෙනවා ,එයා දැකල තියෙන ලබාගන්න පුළුවන් සියලුම දේ එයාට තියෙනවා
නිකන් හිතන්න මේ තත්වේ ඉන්නේ අපි ,අපි ඉගෙන ගන්නේ රැකි රක්ෂා කරන්නේ අපේ ගාව නැති දේවල් අපිට ලබාගන්න ,ඔක්කොම තියෙනවනම් අපිට අලුතෙන් එකතු කරගන්න දෙයක් නෑ ,ඉතින් අපි ගෙදරට වෙලා අපිට තියෙන සැප සම්පත් වලින් කාලා බීලා ඉන්නවා ,තව ලබා ගන්න දේකුත් ලෝකේ නෑ ,මෙහෙම ඉන්නකොට හිතෙනවා මේ දවස ,සතිය ,මාසය ,අවුරුද්ද දිගයි මට තව අවුරුදු ගානක් මෙහෙම මේවා විඳ විඳ ඉන්න වෙනවා ,
ඉතින් හිතන්න මෙන්න මෙහෙම හිටපු මකාදේව රජතුමා ඔක්කොම අත හැරලා මහණ උණා,එතුමාට තේරුණා සුව අසුව කියන දේ
දැන් හිතන්න අපිටත් තියෙන දේකින් සතුටු වෙන්න පුළුවන් නම් මේ කරදර මුකුත් නෑ ,ඊට වඩා හොඳ දේවල් කියන ඒවා පිටි පස්සේ යන එක තමා ප්‍රශ්නේ
බුදු දහමේ තියෙන සැහෙන කරුණු අටුවාචාරීන් විසින් පරිවර්තනය කරනකොට සැහෙන්න වැරදි කරලා තියෙනවා,එම නිසා සුත්‍ර දේශනා වල ජාතක කථාවල සුළු සුළු වැරදි අඩංගු කරලා නිවැරදි ධර්ම කාරණා වැහිලා තියෙනවා
*බුදුරජාණන් වහන්සේ සත්ව මස් අනුභව කරා යැයි කීම සහ එය අනුමත කර තිබේ යැයි කීම
බුදු දහමට අනුව කව්රුහරි කෙනෙක් මරණ ලද මසක් අනුභව කිරීම පාපයක් ,ඒක වෙන්නේ මෙහෙමයි
පන්සිල පද පහේම අඩංගු වෙන දේට තියෙනවා තිපරිවට්ටය කියලා දෙයක් ,මම මේ වෙලාවේ ඒක විස්තර කරන්නේ නෑ ,ඒකෙන් කෙටියෙන් කියන්නේ පෙනෙන දේට වැඩ ගැඹුරු දෙයක් තියෙන එක ගැනයි ,
ඒ අනුව ප්‍රාණ ගාථය සම්පුර්ණ වෙන්න කාරණා ගණනක් සම්පුර්ණ විය යුතුයි
ප්‍රාණී සතෙක් ,සතා මැරීමට සිතුවිල්ලක් ,සතා මැරීමට උපක්‍රමයක් සිතීම [මුගුරක් වැනි දෙයක් ,උගුලක් ],උපක්‍රමය ක්‍රියාත්මක වීම ,සතා එයින් මිය යාම
මේ අනුව කියන්න පුළුවන් කාටහරි කඩේ තියෙන සතා [ කුකුළා] අපි වෙනුවෙන් මරලා නෑනේ ,අපි ගත්තේ නැත්තම් වෙන කෙනෙක් ගන්නවනේ කියලා
මේක වැරදියි ,එක වෙන්නේ මෙහෙමයි ,කුකුල් ෆාර්ම් එකේ ඉන්න මිනිහ කුකුල්ලු මරන්නේ කාට හරි කන්නනේ,ඒ මිනිහා වෙන ආසාවකට ඒ දේ කරන්නේ නෑනේ ,ඉතින් අපි ඒ කුකුළා ගෙනල්ලා කෑවම ඒ කර්ම පථය සම්පුර්ණ වෙන්න අපිත් අය්තියි
අපි තවත් පැහැදිලි කරගමු
දැන් අපි ගමු පුංචි ගමක්, මේ ගමේ මිනිස්සු 100 ඉන්නේ ,එක මස් කඩ කාරයයි ඉන්නේ ,ඌ හැමදාම කුකුල්ලු 40-50 මරණවා,දැන් හිතන්න එක පාරට පිටින් ඇවිල්ලා තව 10 දෙනෙක් ගමේ පදිංචි උනා,දැන් කඩ කාරය තව කුකුල්ලු 3 විතර වැඩියෙන් මරණවා අර ආපු මිනිස්සු නිසා ,කඩ කාරය කුකුල්ලු මරණ ගමනුත් විකුණන එක ගැන හිතන්නේ ,ගමේ මිනිස්සුත් කුකුල්ලු ගන්නවා කඩ කාරය මරණවා,
දැන් හිතන්න තමන් කඩෙන් ගන්න නිසා තමයි ඒ මිනිහා මරන්නේ ,ඒ චේතනාව නිසා ගන්න මිනිහට පවක් සිදු වෙනවා
ඊලගට ගමේ මිනිස්සු එක්කෙනා දෙන්නා කුකුල්ලු ගන්න එක අඩු කරනවා ,ඉස්සර 50-60 මරපු මිනිහ දැන් මරන්නේ 10-20,ඊට පස්සේ ගමේ ඉන්න කිසිම කෙනෙක් කුකුල්ලු ගන්නේ නෑ ,කඩ කාරයා මරන්නේ තමන්ට කන්න විතරයි
දැන් තත්වය හිතන්න ,
දැන් ගමු පාරිශුද්ධ සීලය ගැන ප්‍රශ්ණය ,
මේකෙන් කියන්නේ, අපි ගාව සතෙක් වැටිලා ඉන්නේ ,උගුලකට අහුවෙලා මැරිලා නෑ,කවුරුත් මරලත් නෑ ,ස්වභාවික හේතුවක් මත මැරිලා තියෙන්නේ
මේ වගේ සතෙක් කෑවයි කියලා ප්‍රාණ ගාථය සිදු වෙන්නේ නෑ ,ඒවුනත් සත්ව මාංශ 10 එහෙමවත් අනුභව කරන්න එපා කියලා දේශනා කරලා තියෙනවා
දැන් කවුරුහරි අහයි COMPANY වල මරන්නේ මස් කඩ කාරයද ,අපි කුකුළා මරපු විදිය ඇහුවද දැක්කද කියලා ,එවුනට machine ක්‍රියාත්මක කරවන්න කෙනෙක් ඉන්නවා ,සතුන් මරන්න ඇති කරන්න කෙනෙක් ඉන්නවා ,ඉතින් එකේ වෙනසක් නෑ
දැන් බලන්න ඉස්සර tv එකේ කිරිපිටි දැන්වීම් පැලෙන්න ගියා ,මිනිස්සු සැහෙන්න කිරි බිව්වා ,දැන් ඉල්ලුම අඩු උනා ,සමහර කඩවල කිරිපිටි නෑ ,ඒක තමා seen එක ,මස් මාළු කන එක මිනිස්සු නතර කරත් වෙන්නේ එම දේම තමා
අනික් එක සමහර හාමුදුරුවරු පවා පාරිශුද්ධ සීලය විකුර්ති කරලා කියනවා ,ඒක සැහෙන්න පව් වැඩක්
ඒවගේම තමා පුජාවලිය, සද්ධර්ම රත්නාවලිය වගේ ග්රන්ථ ඒ ඒ කාලේ හිටපු මිනිස්සුන්ට හරියන්න ලියපු දේවල් ,නමුත් ත්‍රිපිටකය විශේෂයෙන්ම උතුම් බුද්ධ දේශනාව තියෙන්නේ හැම කාලයකටම
හරි යන ධර්මය පමණයි
බයිබලය කුරාණය වැනි ග්රන්ථ කාලෙන් කාලෙට සැහෙන්න වෙනස් කරනවා
එම නිසා කව්රුහරි කරුණු දක්වනවානම් නිවැරදි මුලාශ්‍ර අරගෙන ඒ දේ කරන්න ,ඒවගේම ඒවා නිවැරදි බුදු දහමේ එන හේතු පල වාදයට ගැලපෙන නිවැරදි කරුණු බව දැනගෙන දාන්න ,දාලා තියෙනවා වගේ මුසා මුලාශ්‍ර වලින් දාන්න එපා කියලා ඉල්ලා සිටිනවා ,
ඒ වගේම සත්ව මාංශ අනුභව කිරීම අනුමත කරා නම් පර පණ නැසීමෙන් වලකිමි කියලා සිල් පදයක් අවශ්‍ය නැනේ