Ithin Happy birthday delma කැටේ

Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    lnQaMb7.jpg

    සුභ උපන්දිනයක් සිංහලයො. :D
     

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    603887_733394536687531_110859409_n.jpg




    සුබ උපන් දිනයක් වේවා සබන් කැටේ



    අපි සෙට් උනේ මඩු trip එකේදි
    ඒ සෙට් උන සෙට් විල්ල තාම එහෙමයි
    කිලෝමීරට 23ක් ඇවිද්දා මහා රෑ මතක ඇතිනේ ලොල්
    මැච් එක බලලා එනකොට
    එහෙම සෙට් වෙච්ච අපි තාම පට්ට ‍ෆිට්
    අපරාදේ ‍තෝ නිසා එදා රන්දෝලි පෙරහැර බලන්න යන්න උනෙත් නෑ
    එකට කමක් නෑ
    පට්ට ෆන් ගත්තා අපි සෙට් උන කාලේ​


    ගේ ඩෙල්මා ගේ වීරක්‍රියා