මෙන්න් මේකයි මචංලා සීන් එක. මං වින්ඩෝස් 8 දාගත්තේ ඊයෙ පෙරේදා.
වින්ඩෝස් 8 එකට අලුතින් drivers update කරාට පස්සෙ switchable graphics settings වල
සමහර apps වලට high performance දාන්න දෙන්නේ නෑ.Power saving මයි තියෙන්නේ. lock එකක මාර්ක් එකක් පෙන්නනවා.
මචංලා මේක වෙනස් කරන්න බැරිද?
ඇයි මෙහෙම වෙන්නේ?
දන්න එකෙක් කියා දීපන්කෝ