Laptop Help (අනේ උදව් කරන්න)

malakalak

Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    Laptop Help (අනේ උදව් කරන්න)

    Dell inspiron 5520 i7 lap 8gb ram AMD radeon HD7670m Dedicated Graphic

    මචන්ලා මම මේ ලැප් එකේ වින්ඩෝස් දාලා Graphic drivers දාලා ඉවර වෙලා වින්ඩෝස් එකත් update කලා.

    ඊට පස්සේ system information ගිහින් බලනකොට එකේ මේ විදියට කියලනේ තියෙන්නේ

    85781014.jpg

    අනික මේකේ hd4000 graphic එකත් තියෙනවා. windows update කරන්න කලින් amd drivers දාලා system information ගිහින් බැලුවම එතකොට Colour planes,Colour table entries,Resolutin,Bit ඒවා හරියට පෙන්නනවා.

    මම windows update කරනෙ නැතුව drivers දාලා games ගහනකොට quality එක වැඩියි windows update කරලා ගහනවට වඩා. මට හිතෙන්නේ මේකේ windows update කරාට පස්සේ hd4000 වලට මාරු වෙනවා කියලා.

    ඇයි මෙහෙම වෙන්නේ මොකක්ද අව්ල? මේක හරියට හදාගන්න බැරිද මචන්ලා??? මම lap එක අරන් වැඩි දවසකුත් නෑ. ඒ නිසා මාත් හරියටම දන්නේ නෑ lap එකේ අව්ලක්ද කියලා. අනේ උදව් කරන්න මට
    දන්න කෙනෙක් මේකට මොකක් හරි කරලා දෙන්න මචන්ලා
     
    Last edited:

    sanja_1

    Active member
  • Apr 8, 2013
    585
    77
    28

    මම හිතන්නේ :confused: windows update කලාම power management update වෙනවා එතකොට උබලගේ dual VGA තියෙන නිසා normal වැඩ කරන්නේ on board VGA (intel HD 4000) game එකක් run වෙද්දී dedicated වලට මාරුවෙනවා (spec එක බලද්දී normal vga තමා පෙන්නන්නේ)

    power management high performence එකට දාල බලන්න සමහරවිට හරිය
    යි :confused:
     
    Last edited:
    • Like
    Reactions: malakalak

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    මම හිතන්නේ :confused: windows update කලාම power management update වෙනවා එතකොට උබලගේ dual VGA තියෙන නිසා normal වැඩ කරන්නේ on board VGA (intel HD 4000) game එකක් run වෙද්දී dedicated වලට මාරුවෙනවා (spec එක බලද්දී normal vga තමා පෙන්නන්නේ)

    power management high performence එකට දාල බලන්න සමහරවිට හරිය
    යි :confused:

    thnx machan mama balannam
     
    dgvirajm

    Well-known member
  • May 8, 2009
    6,381
    462
    83
    සයිබර් අවකාශයේ
    Radeon control center ekata gihin application ekata galapena gpu eka thoranda puluwan machan... game eka thorala high performance dammama dedciated vga ekata yanawa... eeta issalla radeon eke harima drivers hoyagena parana ewwa delete karala hd 4000 eke drivers update karala aye 7670 eke drivers daala update karala balanda... drivers hutapatayak nisa thama windows wala hariyata identify karanne naththe.. :)