චන්ද රිසල්ට් බලලා මෙහෙම හිතුනා

donta

Member
Jun 11, 2013
2,916
304
0
මචන් TNA එක උතුරේ දෙමල මිනිස්සුන්ගේ අවශ්‍යතාවලට ඇත්තටම පෙනී සිටියද නැද්ද කියලා හොයනවට වැඩිය හොඳ නැද්ද ආන්ඩුවෙන් යාපනේට යන්න මහ පාරයි කෝච්චි පාරයි හදලා දීපු එකෙන් ඒ මිනිස්සුන්ගේ ප්‍රශ්න විසදුනාද කියලා හොයලා බලන එක

උන්ට සිංහලය ගෑන විස්වාසයක් නෑ.අඩුම ගානේ යාපනේ UNP එක දින්නනම් මම එත් සතුටු වෙනව බන්.මොකද උන් එහෙම හරි සිංහලයව විස්වාස කරපු නිසා.එත් ඒක එහෙම උනේ නෑ බන්.අන්න එතනයි තියෙන ප්‍රශ්නේ.
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    "ඊලම් ඉල්ලු" කියන කෑල්ල උඹයි මෙතන කියලා තියෙන්නෙ. මම නෙවෙයි. මාරයි උඹේ ටෝක්ස්.... මහින්ද වගෙමයි....

    මේක කියුවෙ මමද එතකොට,:confused::confused::confused: හත් පොලෙ ගාගෙන පස්සෙ නැ කියන්ඩ එපා.
    අර උතුරේ දෙමලු ටික මොනා උනත් කොන්ද පන තියෙන උන්. කෝච්චි එන්ජිමකටයි රේල් පාරකටයි පුක දෙන්න ගියෙ නෑ....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    uba gana mata podi sakayak thiyenawa. uba erozan ge faker ekakda. mokada uge boru daana eke style ekai ube style ekai wenasak naaa. mama koheda kiyalaa thiyenne aanduwa uthura ආන්ඩුව විතරක් උතුර පරාදයි kiyalaa. oeka mama kiyanna oone na. oona buuruwekuta penawa eeye chanda results balapu. ganai meemai wage moda comment danna epaa ban
    ගොන් ටොක් දෙන්ඩ එපා හත් පොලේ ගාගෙන. මගෙ ෆේක් මගුල තමා
     
    thanujaka

    Well-known member
  • මචන් TNA එක උතුරේ දෙමල මිනිස්සුන්ගේ අවශ්‍යතාවලට ඇත්තටම පෙනී සිටියද නැද්ද කියලා හොයනවට වැඩිය හොඳ නැද්ද ආන්ඩුවෙන් යාපනේට යන්න මහ පාරයි කෝච්චි පාරයි හදලා දීපු එකෙන් ඒ මිනිස්සුන්ගේ ප්‍රශ්න විසදුනාද කියලා හොයලා බලන එක

    එහෙම කොහොමත් මේ ක්ශණික නූඩ්ල්ස් වගේ ඔය වගේ ප්‍රශ්න වලට උත්තර හොයන්න බෑ....දැනටත් බලපන්කො TNA එක ප්‍රසිද්ධ චන්ද වේදිකාවෙ මොනවද කියන්නෙ කියල...ප්‍රභකරන් කියන්නෙ වීරයෙක් ලු... ආයුධ අතට ගත්තොත් මිසක් උන්ට කිසි දෙයක් ලැබෙන් නෑ ලු... උන් නොකිය කිව්වෙ අපි ඊලම හදනව අපිට චන්දෙ දීපන් කියල.... ඒක ඔලුවෙ තියන් තමයි ඔය දෙමෙල්ලු සේරම වටවෙලා TNA එකට චන්දෙ දුන්නෙ....උන් ස්වයං නීර්ණ අයිතිය කියල මොනවද ඉල්ලන්නෙ බලපන්කො... ස්වයං නීර්ණ අයිතිය ස්වයං නීර්ණ අයිතිය කිය කිය උන් ඉල්ලන්නෙ ස්වයං පාලන බලය... තව කොහෙද ඔහෙන් හමුදාව අයින් කරොත් එහෙම... එහෙනං ආයෙ අම්මටසිරි වෙලා තියෙයි...
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    uba gana mata podi sakayak thiyenawa. uba erozan ge faker ekakda. mokada uge boru daana eke style ekai ube style ekai wenasak naaa. mama koheda kiyalaa thiyenne aanduwa uthura ආන්ඩුව විතරක් උතුර පරාදයි kiyalaa. oeka mama kiyanna oone na. oona buuruwekuta penawa eeye chanda results balapu. ganai meemai wage moda comment danna epaa ban

    මට වෙන කාගෙවත් රූකඩයක් වෙන්න ඕන නෑ මචන්.උබ දෑන්වත් පිලිගන්නවද එහෙනම් මේක රටේ සිංහලය ලබපු පරාජයක් කියලා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මචන් TNA එක උතුරේ දෙමල මිනිස්සුන්ගේ අවශ්‍යතාවලට ඇත්තටම පෙනී සිටියද නැද්ද කියලා හොයනවට වැඩිය හොඳ නැද්ද ආන්ඩුවෙන් යාපනේට යන්න මහ පාරයි කෝච්චි පාරයි හදලා දීපු එකෙන් ඒ මිනිස්සුන්ගේ ප්‍රශ්න විසදුනාද කියලා හොයලා බලන එක
    උන්ට ඔනෙ බුරුවො ඊලම එක දෙන්ඩ කියලද කියන්නෙ,බුරු කතා කියන්ඩ එපා.:confused::confused::confused:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හරියට හරි. උතුරෙ ප්‍රශ්නෙ දිහා නිකන් උඩින් බලලා වචන අත අරින එකෙකුට සිම්පල් සෙනාරියෝ එකක්. හැබැයි ප්‍රශ්නෙ පට්ට බරපතලයි. සංකීර්ණයි. උතුරේ චන්දේ නොතියා ඉන්න තැනට ආන්ඩුව ගියානන් මීටත් වැඩිය ලොකු ප්‍රශ්න වලට ආන්ඩුවට මූණ දෙන්න වෙනවා....
    ජනමත විචාරය කියන තුරුම්පුව මහින්දගෙ අතේ තියෙනකන් ඔය කියන තරම් දඟලන්න වෙන්නෙ නෑ,. බලය බෙදීමක් ඉල්ලුවොත් කෙලින්ම ජනමත විචාරයක් තියලා පරාද කරවන්න පුලුවන්.:cool:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ithin koo mama ehema kiyala nane. eelama illuwe koti misak uthure demala minissu newei. therum aran comment karapan.
    තෙරුම් ගන්නෙ නැත්තෙ බොල වගෙ මිහරක් වෙන එවුන් නෙමෙ. මේක බලපිය මෙන්න කියල තියෙනව ලස්සනට.තොපි දේශපාලනෙ දන්නෙ නැත්තන් වැඩක් බලාගෙන හිටපන් පව් නොදි.

    එහෙම කොහොමත් මේ ක්ශණික නූඩ්ල්ස් වගේ ඔය වගේ ප්‍රශ්න වලට උත්තර හොයන්න බෑ....දැනටත් බලපන්කො TNA එක ප්‍රසිද්ධ චන්ද වේදිකාවෙ මොනවද කියන්නෙ කියල...ප්‍රභකරන් කියන්නෙ වීරයෙක් ලු... ආයුධ අතට ගත්තොත් මිසක් උන්ට කිසි දෙයක් ලැබෙන් නෑ ලු... උන් නොකිය කිව්වෙ අපි ඊලම හදනව අපිට චන්දෙ දීපන් කියල.... ඒක ඔලුවෙ තියන් තමයි ඔය දෙමෙල්ලු සේරම වටවෙලා TNA එකට චන්දෙ දුන්නෙ....උන් ස්වයං නීර්ණ අයිතිය කියල මොනවද ඉල්ලන්නෙ බලපන්කො... ස්වයං නීර්ණ අයිතිය ස්වයං නීර්ණ අයිතිය කිය කිය උන් ඉල්ලන්නෙ ස්වයං පාලන බලය... තව කොහෙද ඔහෙන් හමුදාව අයින් කරොත් එහෙම... එහෙනං ආයෙ අම්මටසිරි වෙලා තියෙයි...

    :yes::yes::yes:
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    මට වෙන කාගෙවත් රූකඩයක් වෙන්න ඕන නෑ මචන්.
    naa machan mama daala thibba nathi ekak umba mama kiwwa kiyala daapu nisai ehema kiwwe

    මට වෙන කාගෙවත් රූකඩයක් වෙන්න ඕන නෑ මචන්.උබ දෑන්වත් පිලිගන්නවද එහෙනම් මේක රටේ සිංහලය ලබපු පරාජයක් කියලා.
    yudde dinna welawe api dinna. habai ethanin ehata awurudu 4k 5k gihillath aanduwata bari unaa uthure minissu hari maargayata ganna. kaageda waradda? api paradune anna ethanai. TNA eka mona boruwa daala hari demala chanda tika thamnge paththata gaththaa.... oluwe amaruwata kakulata paththu bandata hari yanne naa. thathwe ookai. mama kiyanne mea aanduwe thiyenneth eda wela tour tradition ekak. kaalen kaaleta minissunta katha kara kara inna mokak hari topic ekak deela prashna yata gahanawa. mea paara uthure chnden habai prshna yata gahanna bari bawa aanduwa igena ganna athi kiyala hithanawa.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උඹටත් ගොනාට වගේ පොඩ්ඩක් තෙරෙනව නේ. හැබැයි තෙරෙන තරම මදි :lol::lol::lol: මම කිව්වේ උන් හරිම ප්‍රතිපත්ති ගරුකයි. දකුනේ වගේ අරක්කු බෝතලේ දැක්කමයි කාපට් පාරවල් පෙන්නුවමයි තමන්ගේ ප්‍රතිපත්ති කුනු බක්කියට දාල දුවගෙන ඇවිල්ල නැට්ට වනන බහුතරය එහෙ නෑ. ඒ බහුතරය ඉන්නෙ දකුනේ.... නැත්තන් ඉතින් වතුර ඉල්ලල උද්ඝෝශනය කරපු මිනිස්සුන්ට වෙඩි තිබ්බ දෑත් දෙකක් ශක්තිමත් කොරන්න මෙච්චර දත කයිද කට්ටිය නේ
    උඹට වැරදිලා. උඹ අහලා තියෙනවද බයියොන්ට මැජික් කියන කතාව, අන්න ඒ දේ තමයි උන්ටවෙලා තියෙන්නෙ. දේශපාලකයො අපිට කතිරෙ ගහපල්ල මේක එතකොට වෙනම රාජ්‍යයක් කියලා කියන්න ඇති. දෙමලු ටික ඒකට අහුවෙලා චන්දෙ දාලා, පලාත් සභාව කියන්නෙ සුදු අලියෙක් කියලා තේරෙනකොට උන්ට වෙන්න තියෙන හැමදේම වෙයි. :lol:
     
    Last edited:

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    ජනමත විචාරය කියන තුරුම්පුව මහින්දගෙ අතේ තියෙනකන් ඔය කියන තරම් දඟලන්න වෙන්නෙ නෑ,. බලය බෙදීමක් ඉල්ලුවොත් කෙලින්ම ජනමත විචාරයක් තියලා පරාද කරවන්න පුලුවන්.:cool:

    අපි ගෑන දෙමලුන්ට විශ්වාසක් අති වෙනකම් රටේ විදායක ජනාදිපති දූරය වෑදගත් සාදයක් වෙනවා.:yes::yes:
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    ithin koo mama ehema kiyala nane. eelama illuwe koti misak uthure demala minissu newei. therum aran comment karapan.

    තෙරුම් ගන්නෙ නැත්තෙ බොල වගෙ මිහරක් වෙන එවුන් නෙමෙ. මේක බලපිය මෙන්න කියල තියෙනව ලස්සනට.තොපි දේශපාලනෙ දන්නෙ නැත්තන් වැඩක් බලාගෙන හිටපන් පව් නොදි.

    යන්නේ කොහෙද මල්ලි???

    මල්ලේ පොල් අයියේ

    ලොල් තමා:lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    naa machan mama daala thibba nathi ekak umba mama kiwwa kiyala daapu nisai ehema kiwwe

    yudde dinna welawe api dinna. habai ethanin ehata awurudu 4k 5k gihillath aanduwata bari unaa uthure minissu hari maargayata ganna. kaageda waradda? api paradune anna ethanai. TNA eka mona boruwa daala hari demala chanda tika thamnge paththata gaththaa.... oluwe amaruwata kakulata paththu bandata hari yanne naa. thathwe ookai. mama kiyanne mea aanduwe thiyenneth eda wela tour tradition ekak. kaalen kaaleta minissunta katha kara kara inna mokak hari topic ekak deela prashna yata gahanawa. mea paara uthure chnden habai prshna yata gahanna bari bawa aanduwa igena ganna athi kiyala hithanawa.
    ආණ්ඩුව නෙමෙ ගොනො unp jvp කො එක චන්දයක් ??? උතුරින්.උබ්ට තියෙන්නෙ unp ගොන් මානසිකත්වයෙන් අති වෙච්ච ආණ්ඩු විරොදයක් විතරයි. උන්ට තියෙන එකම ප්‍රස්නෙ ඊලම උබ කියන්නෙ ඒක දෙන්ඩ කියලද පරයො.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    යන්නේ කොහෙද මල්ලි???

    මල්ලේ පොල් අයියේ

    ලොල් තමා:lol::lol::lol:
    අපො අමු මිහරකෙක් එක්ක කතා කරල තියෙන්නෙ, උබේ බුද්දි මට්ටම පහතයි.:confused::confused:
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    ආණ්ඩුව නෙමෙ ගොනො unp jvp කො එක චන්දයක් ??? උතුරින්.උබ්ට තියෙන්නෙ unp ගොන් මානසිකත්වයෙන් අති වෙච්ච ආණ්ඩු විරොදයක් විතරයි. උන්ට තියෙන එකම ප්‍රස්නෙ ඊලම උබ කියන්නෙ ඒක දෙන්ඩ කියලද පරයො.

    හා හා මල්ලි තරහා අරන් ප්‍රශ්න විසඳන්න බෑ... ඔයා වගේම මෙතන ඉන්න මොකෙක්වත් කැමති නෑ ඊලම දෙන්න. කවුරුවත් ඊලම දෙන්න ඕනෙ කියලා කිව්වෙ නෑනෙ දැන්. මම කියන්නේ ආන්ඩුවට බැරි වෙලා තියෙනව උතුරෙ දෙමල මිනිස්සුන්ගෙ ඔලුව සුද්ද කරන්න. ට්‍රයි එකක් දුන්න කෝච්චි පාරවලුයි මහ පාරවලුයි ටිකක් හදලා දීල වැඩේ ගොඩ දාන්න. සර්ථක නෑ. පේනවනෙ රිසල්ට් එක. TNA එක දීල වැඩේ ලස්සනට. ඉතින් එතකොට කියන්න වෙන්නෙ ආන්ඩුව මෙතනදි fail කියලා නෙවෙයිද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    හා හා මල්ලි තරහා අරන් ප්‍රශ්න විසඳන්න බෑ... ඔයා වගේම මෙතන ඉන්න මොකෙක්වත් කැමති නෑ ඊලම දෙන්න. කවුරුවත් ඊලම දෙන්න ඕනෙ කියලා කිව්වෙ නෑනෙ දැන්. මම කියන්නේ ආන්ඩුවට බැරි වෙලා තියෙනව උතුරෙ දෙමල මිනිස්සුන්ගෙ ඔලුව සුද්ද කරන්න. ට්‍රයි එකක් දුන්න කෝච්චි පාරවලුයි මහ පාරවලුයි ටිකක් හදලා දීල වැඩේ ගොඩ දාන්න. සර්ථක නෑ. පේනවනෙ රිසල්ට් එක. TNA එක දීල වැඩේ ලස්සනට. ඉතින් එතකොට කියන්න වෙන්නෙ ආන්ඩුව මෙතනදි fail කියලා නෙවෙයිද?
    යුද්දෙන් ඔය හැම දෙමල මිනිහගෙම කවුරු හරි මැරිල ඇති උන් ගෙ ඔලු හොදන්ඩ බැ මොඩයො. කොටිට විරුද්ද දෙමල මිනිස්සු ආණ්ඩුවට චන්දෙ දිල තියෙනව.
    ආණ්ඩුව ෆෙල් නැ ගොනො පාස් උතුරෙ පලාත් සබා මැතිවරනය තියල එකට මිනිස්සු 70% වැඩිය චන්දෙ දිල තියෙනව. ඡන්දෙ තිබ්බෙ ආන්ඩුව පාලනේට අනුගත හින්දයි චන්දෙ දෙන්නෙ. කොටිය ඉද්දි චන්දෙ තියන්ඩ දුන්නෙ නැනෙ.තො වගෙ මිහරක්ට දේශපාලන කාරනා ගොඩක් තියෙනව,
    :confused:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Sarath fonseka ge pakshaya JVP eka parada karala thiyenawa. 1971 and 1989 kollo maragena , minissu marala , hena try ekak deela JVP ekata varadune SAMAJAWADAYAI kiya boru samajawadayak follow kirima nisai. TRUE SAMAJAWADAYA and FALSE SAMAJAWADAYA athara venasa mama poddak pahadili karannam.
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,181
    502
    113
    EaRtH
    ලෝන් ගහලා සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමත් ගෙදරක හරියට ලොකු පුතාට ලීස් එකට වාහනයක් අරන් දුන්නා වගෙ. පුතා වාහනේ යාලුවොත් දාගෙන ආතල් ගන්නවා.... අම්මයි තාත්තයි ඕ ටී කර කර නැහි නැහි ලීස් එක ගෙවනවා.... අපේ හාල්පාරුවොන්ට මේ සිම්පල් තියරිය නොතෙරීම් මුලු රටේම අභාග්‍යකි. අර උතුරේ දෙමලු ටික මොනා උනත් කොන්ද පන තියෙන උන්. කෝච්චි එන්ජිමකටයි රේල් පාරකටයි පුක දෙන්න ගියෙ නෑ....

    තව මාස හය හතක් යන විට, ටී.එන්.ඒ කාරයන් මෙරට නියම දේශපාලනික ප්‍රභූ පැළැන්තිය හැසිරිය යුතු විදියටම හැසිරෙනු ඇත... මේ දූෂිත දේශපාලනයට ඔවුනුත් එකතු වී පළාත් සභාවේ ක්‍රියාකාරකම් වලින් හොඳ ජාවාරමක් නිර්මාණය කර ගනු ඇත... ඉස්සර උතුරේ දේශපාලකයන්ට සිත් සේ දේශපාලනයෙන් ධනය රැස් කරගත නොහැකි වූයේ කොටින්ගේ තුවක්කු කටවල් ඔවුන්ගේ පශ්චාත් භාගයට තබා තිබුණු බැවිනි... දැන් කොටි නැත... ඒ නිසා මුදල් ඉපයීමේ බාධාවක් නැත... මුදල් ඉපයීමේ රහ වැටුණු පසුව සතර සෘද්ධි පාද වඩා නැත්නම් ඕනම එකෙක් වැටෙන්නෙ එකම කොටුවටය...

    2. ඔහොම ටික කළක් යන විට ද්‍රවිඪ සන්ධානයේ මන්ත්‍රී වරුන්ගේ දූලා පුතාලා කේම්බ්‍රිජ්, ඔක්ස්ෆර්ඩ් යනු ඇත... යාපනය හතර වටේ මුලින් පොඩි, පොඩි සුඛෝපභෝගී ගෙවල් තැනී, පසුව ඒවා ලොකු ගෙවල් වනු ඇත... කොළඹ වැල්ලවත්තේ ඇති සැප මහල් නිවාස වලින් නිවාසයන් ඒ දේශපාලකයන්ගේ සහ ඔවුන්ගේ දරුවන්ගේ නම් වලට මිළයට ගැනෙනු ඇත... යාපනය සහ කොළඹ අතර කෙරන ප්‍රධාන ව්‍යාපාරයන් ( භාණ්ඩ සහ මගී ප්‍රවාහනය, තොග වෙළඳාම, සිල්ලර වෙළඳාම ) සියල්ල ටී.එන්.ඒ දේශපාලකයන්ගේ, ඔවුන්ගේ අයියලා, මල්ලිලා, බෑණලාගේ හෝ දරුවන්ගේ අතට යනු ඇත... එතැන් පටන් " මේ බස් අයිති අහවල් මන්ත්‍රී තුමාගේ බෑණට, මේ කොළඹ - යාපනය දුවන ලොරි දහයම අයිති අහවල් මන්ත්‍රීගේ පුතාට ..." වැනි දෑ ඇහෙනු ඇත... කොටි සිටියදී මේවා කරන්න ගියා නම් උන්ගේ හිස, කඳ, ගාත්‍රා පහුවදාට නැත... දැන් එහෙම ප්‍රශ්ණයක් නැති නිසා ජීවිතය බොහොම පහසු වනු ඇත...

    3. ටික දවසක් මෙහෙම යනකොට " තමන්ට දිනා දෙනවා යැයි කියූ එව්වා කොහිදැයි" සාමාන්‍ය දෙමළ ජනයා අතුරින් මතුවන කට හඬවල් ප්‍රශ්ණ කරනු ඇත... එහෙම ප්‍රශ්ණ කරගෙන එනකොට වැඩේ වරදින්නට යන බව පෙණුනොත් එක පාරට අඩි පොළේ හප්පා මධ්‍යම රජයට ඝෝරනාඩු කොට " අඩෝ ඉඩම්, පොලිස් බලතල දියව්...!... නැත්තන් ආයුධ අතට ගන්නවා...!... දීපිය ඩෝ හොඳ හිතින් විදෙස් සබඳතා අයිතිය... !... ලංකාවේ යුධ අපරාධ ගැන මුළු ලෝකයම පැමිණ පරීක්ෂා කළ යුතුයි...!... ඉන්දියාව ලංකාව යටත් කර ගත යුතුයි..! " වැනි ප්‍රකාශ වැළක් කියාගෙන කියාගෙන යනු ඇත.... මේවා සාමාන්‍ය දෙමළාට "සිත නිවන කථා" වනු ඇත... මේවා අසා " අපේ අයියලා අපි වෙනුවෙන් තාමත් සටනේ... !...අපිලට බය වෙන්න දෙයක් නේ තමා...! අයියලා නැති කළේ, අපිලා කවර කළේ? " කියමින් සාමාන්‍ය දෙමළ මිනිහා ඔය වෙනදාට කර, කර ඉන්නා දේක සැතපෙනු ඇත... ටික දවසක් ගියාම අර ඝෝරනාඩුව අමතකය... සියළු දේ යළිත් සුපුරුදු පරිදි සිදුවනු ඇත... මේ වනාහි දකුණේ නායකයන් දකුණේ සිංහලයාට දෙන "ජාත්‍යාතල්" ටොපියේම අනිත් එකයි.. එනම් ප්‍රතිලෝමයයි...

    4. උතුරේ එකාව දොයි කරවන්න එවැනි ප්‍රකාශ උතුරෙන් ඇහෙන කොට, දකුණේ නායකයෝ දකුණේ එකාට ඒ පෙත්තම අනිත් පැත්ත හරවා බස්සනු ඇත... ජීවන අරගලය නිසාත්, නීතිය සහ යුක්තිය බල්ලට යෑම නිසාත් දකුණෙන් ජනතාව මැසිවිලි නඟාගෙන එනකොටම " ඔන්න පේනව නේද අරුන් කියන කථා...?...කොටි තාම පණ පිටින් ඕයි... !.... අපි නැත්තන් කවුද යකෝ උඹලව ආරක්සා කරන්නෙ මුන්ගෙන්...?.. එක පරයෙක්ට රට බෙදන්න දෙන් නෑ යකෝ...!... කෑලි කැපුවත් ඇට දෙක හරි පයිට් කරනවා...! .. අපි උඹලා වෙනුවෙන් ඇමරිකාවටත් ගහලා මදි නම් පිට සක්වළ ජීවීන්ටත් ගහනවා...!... " වැනි මසුරන් කතන්දර ඇසෙනු ඇත... උතුරෙන් හපුයියා පෙන්නා බිය වැද්දූ දකුණේ ජනතාව බඩ ගින්දර වෙනුවෙන් දේශ ද්‍රෝහී කම් කරන්නට ගොස් කල්පාන්තයක් අවීචි මහා නරකාදියේ පැහෙන්නේ මොකටදැයි සිතා "අයියා තියරියේම දොයියනු ඇත" ... ඒ පිනෙන්ම සිංහල ආණ්ඩුව දකුණේ ඉතිරි ඡන්ද සහ ඉදිරියට එන්න තිබෙන අනෙකුත් වර්ග වල ඡන්ද උඩින්ම දිනා ගනු ඇත...

    5. සිංහල ගොවියන් සිටින ගොවි ජනපද වල පවතින " ට්‍රැක්ටර් මාෆියාව, වී මෝල් මාෆියාව, අස්වැන්න මිළට ගැනීමේ මාෆියාව, තොග වෙළඳ මාෆියාව, ලොරි මාෆියාව, තෙල් මාෆියාව, මැෂින් මාෆියාව" වැනි දෑ උතුරෙන්ද ඇරඹෙනු ඇත... මේ මාෆියාවන් පිටුපස සිටින ජාවාරම් කාරයන්ද දකුණේ මෙන්ම, ප්‍රබල දේශපාලකයන් සහ ඔවුන්ගේ පවුල් වල අය වනු ඇත... මේවාට එරෙහි වන අයට දැඩි ලෙස දෙමළ සමාජයේ මුල් බැස තිබෙන "කුළ පීඩනය" යොදා සමාජයෙන් කොන් කෙරෙනු ඇත... නො-එසේ නම් උන්ම විසින් හෝ හමුදාවට පාවා දී හෝ හතර හන්දි කඩා දැමෙනු ඇත...

    6. මේ අයුරින් බිහිවන නව දමිළ ධනපති පැළැන්තියක් මන්නාරම, යාපනය, මුලතිව් ආදි මුහුදු තීරයන් වල විශාල හෝටල් සඳහා ආයෝජනය කරනු ඇත...

    7. ආයෙත් ඔය අතරේ මොකක් හෝ ඡන්දයක් ලං වුණොත්, වෙනම රාජ්‍යයක් හෝ ස්වයං තීරක අයිතීන් ඉල්ලන ඝර්ජනා ඇසෙනු ඇත... ඡන්දය ගිය පසු නැත...

    8. අවුරුද්දක් හෝ දෙකක් ගිය පසු මේ දැන් ටී.එන්.ඒ එකෙන් පත්වී සිටින මන්ත්‍රී වරුන් 32 නාගෙන් 10 ක් හෝ 15 ක් කැඩී ගොස් මධ්‍යම රජයට එකතු වී දෑත් සක්තිමත් කොරනු ඇත... ඒ සක්තිමත් කිරීම වෙනුවෙන් ඔවුන්ට අම්මා මුතුන් කාළෙක වත් නො-ඇසූ ගණන් මිමුම් ලැබෙනු ඇත...

    stolen from damith kethaka (FB)

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Oba hithanna obata saha mata mango trees thiyena lands 2 k thiyenawa kiyala. Obage land eke mango trees wala mangoes naha. Mage land eke mango tree eke Mangoes thiyenawa. Oba boru samajawadaya follow karala , balen mage land ekata panala mage siyalu mangoe trees tika kapala danawa. Athakota Mangoes obatath naha matath naha. Akata kiyanne boru samajawadaya kiyala. Oba TRUE SAMAJAWADAYA FOLLOW KARANAWANAM KARANNE, OBA MAGE MANGO TREES BALEN KAPANNE NATHIVA , OBE MANGO TREES WALATA PORA DALA MAHANSI WELA THAWA PALADAI MANGO PLANTS GENELLA HITAWALA, OBAGE LAND EKATH SARU KARANAWA. ATHKOTA OBAGE LAND EKE TREES WALATH MANGO PIREVI. OBTATH MANGOES THIYENAWA, MATATH THIYENAWA, EKATA KIYANNE TRUE SAMAJAWADAYA KIYALA.
     
    Last edited: