මචන් TNA එක උතුරේ දෙමල මිනිස්සුන්ගේ අවශ්‍යතාවලට ඇත්තටම පෙනී සිටියද නැද්ද කියලා හොයනවට වැඩිය හොඳ නැද්ද ආන්ඩුවෙන් යාපනේට යන්න මහ පාරයි කෝච්චි පාරයි හදලා දීපු එකෙන් ඒ මිනිස්සුන්ගේ ප්‍රශ්න විසදුනාද කියලා හොයලා බලන එක
උන්ට සිංහලය ගෑන විස්වාසයක් නෑ.අඩුම ගානේ යාපනේ UNP එක දින්නනම් මම එත් සතුටු වෙනව බන්.මොකද උන් එහෙම හරි සිංහලයව විස්වාස කරපු නිසා.එත් ඒක එහෙම උනේ නෑ බන්.අන්න එතනයි තියෙන ප්‍රශ්නේ.



