•••• Nothing Else Matters: Metallica ••••

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    රොක් සංගීතය පිළිබඳව නම් මා එපමණ දන්නේ නැහැ. මා නිකන් කොල්ලෙක් මිසක්, සංගීත විශේෂඥයෙක් නොවෙයි :eek: නමුත් මීට මාස කිහිපයකට අහම්බෙන් අහන්න ලැබුන මේ ගීතය මා කොපමණ වෙනස් මානයකට ගෙන ගියාද නම්, මා බොහෝ විට වියවුල් වූ විට නැවත නැවත මේ ගීතයට සවන් දීමට පුරුදු වුණා :love: වාර්තාව පැය තුනක් – කාමරය තුළ – එක දිගට!





    Crying03.gif




    ගීත රසවිඳීමට සංගීතය පිළිබඳව එපමණ දැනුමැත්තෙක් විය යුතු නොවීම ම, සංගීතය නම් කලාවේ සර්වකාලීනත්වය ආරක්ෂා කරනවා. ආදරය පිළිබඳ ශ්‍රී ලංකාවේ සංස්කෘතික රටා පිළිබඳ කතිකා කරන්නට මේ ගීතය තරම් සුදුසු අන් කිසිවක් නැහැ :yes:



    පහත උත්සාහය ගීතය එසේම වදනින් වදන පරිවර්තනය කිරීම ප්‍රයත්නයක් නොවේ. නමුත් ගීතයේ අර්ථය සිංහලට නැගීටම ගත් අසාර්ථක උත්සාහයක්. ඕනෑ වුනේ ගීතය නැවත වරක් බෙදාහරින්නට. රස විඳින්නට සලස්වන්නට. ඉතින්, සවන් දෙනු මැන:cool:








    So close no matter how far කොතෙක් අප දුරස් වූවද Couldn’t be much more from the heart හදවතේ සිට දුරක් නැත Forever trust in who we are අප පිළිබඳ අප විශ්වාස තබනා කල And nothing else matters අන් කිසිවක් ගැන වගක් කුමටද?
    Never opened myself this way මෙලෙස මා හද විවර කර නොමැත Life is ours, we live it our way ජීවිතය ජීවත් විය යුතු ය. එය අපගේම අරුතිනි. All these words I don’t just say එ බව අමුතුවෙන් පැවසිය යුතු නොවූවද… And nothing else matters අන් කිසිවක් ගැන වගක් කුමටද?
    Every day for us something new දිනෙන් දින අපි අලුත් වෙමු නොවෙ ද? Open mind for a different view දෙනෙත් විවර කරනා කල වෙනස් දැක්මට… And nothing else matters අන් කිසිවක් ගැන වගක් කුමටද?
    Never cared for what they do කුමක් කළද අනෙකා මට කුමකට ද? Never cared for what they know අනෙකා දන්නා දෙයින් මට මොකට ද? But I know නමුදු දනිමි මම යමක් නිසැකව…
    එය නම්…
    So close no matter how far කොතෙක් අප දුරස් වූවද Couldn’t be much more from the heart හදවතේ සිට දුරක් නැත Forever trust in who we are අප පිළිබඳ අප විශ්වාස තබනා කල And nothing else matters අන් කිසිවක් ගැන වගක් කුමටද?




    (සුදාරකගේ අන්තර්ජාල සටහන)







    Happy2.gif
     
    • Like
    Reactions: rcccc and kterulz

    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,177
    488
    83
    EaRtH
    love this song..

    uba ahapan "somebody that I used to know" gotye ge.
    mama lagadi lyrics dagana eka ahuwa paya ganak eka digata :)
     

    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,493
    968
    113
    Negombo paththe thama
    ╭━━━╮╭━━━╮╭━━╮╭━━━╮
    ┃╭━━╯┃╭━╮┃╰┫┣╯┃╭━╮┃
    ┃╰━━╮┃╰━╯┃╱┃┃╱┃┃╱╰╯
    ┃╭━━╯┃╭━━╯╱┃┃╱┃┃╱╭╮
    ┃╰━━╮┃┃╱╱╱╭┫┣╮┃╰━╯┃
    ╰━━━╯╰╯╱╱╱╰━━╯╰━━━╯
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    Metallica :cool::cool: :yes::yes::yes::love:

    ╭━━━╮╭━━━╮╭━━╮╭━━━╮
    ┃╭━━╯┃╭━╮┃╰┫┣╯┃╭━╮┃
    ┃╰━━╮┃╰━╯┃╱┃┃╱┃┃╱╰╯
    ┃╭━━╯┃╭━━╯╱┃┃╱┃┃╱╭╮
    ┃╰━━╮┃┃╱╱╱╭┫┣╮┃╰━╯┃
    ╰━━━╯╰╯╱╱╱╰━━╯╰━━━╯

    :):):)