මා දැන සිටි රිචඩ් ද සොයිසා

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,677
    125,343
    113
    දෙහිවල
    රජයේ ප්‍රධානතම රූපවාහිනී නාලිකාවේ දිනපතා ඉංග්‍රීසි ප්‍රවෘත්ති කියවූ මාධ්‍යවේදී රිචඩ් ද සොයිසා, ඒ කාලෙ ජවිපෙ සන්නද්ධ අංශ නායක සෙල්ලප්පෙරුමගේ සමන් පියසිරි ප්‍රනාන්දු හෙවත් කීර්ති විජයබාහු සමග ඉතා සමීප සම්බන්ධතා පවත්වා ගනිමින් සිට ඇති බවත්, යටිබිම් ගතව ජනතා විමුක්ති පෙරමුණේ භීෂණ ක්‍රියාවන්ට සහාය දුන් බවත්, කීර්ති විජයබාහුගේ මග පෙන්වීම යටතේ, ආණ්ඩුවේ ප්‍රධාන රූපවාහිනී නාලිකාවේ සිටිමින්ම, එවක ජනාධිපතිවරයාට මඩ ගැසීමේ යටි බිම් ගත ක්‍රියාවලින් රැසක් සිදුකළ බවටත්, එවකට සිටි ආණ්ඩුවේ ප්‍රබලයන් රැසක් සහ ආරක්ෂක බුද්ධි අංශයන් පවා හොඳින් දැන සිටි බව එකල යමක් කමක් දැන සිටි කා අතරත් ප්‍රසිද්ධ රහසක්.
    වටින තොරතූරු 👍👍
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    රජයේ ප්‍රධානතම රූපවාහිනී නාලිකාවේ දිනපතා ඉංග්‍රීසි ප්‍රවෘත්ති කියවූ මාධ්‍යවේදී රිචඩ් ද සොයිසා, ඒ කාලෙ ජවිපෙ සන්නද්ධ අංශ නායක සෙල්ලප්පෙරුමගේ සමන් පියසිරි ප්‍රනාන්දු හෙවත් කීර්ති විජයබාහු සමග ඉතා සමීප සම්බන්ධතා පවත්වා ගනිමින් සිට ඇති බවත්, යටිබිම් ගතව ජනතා විමුක්ති පෙරමුණේ භීෂණ ක්‍රියාවන්ට සහාය දුන් බවත්, කීර්ති විජයබාහුගේ මග පෙන්වීම යටතේ, ආණ්ඩුවේ ප්‍රධාන රූපවාහිනී නාලිකාවේ සිටිමින්ම, එවක ජනාධිපතිවරයාට මඩ ගැසීමේ යටි බිම් ගත ක්‍රියාවලින් රැසක් සිදුකළ බවටත්, එවකට සිටි ආණ්ඩුවේ ප්‍රබලයන් රැසක් සහ ආරක්ෂක බුද්ධි අංශයන් පවා හොඳින් දැන සිටි බව එකල යමක් කමක් දැන සිටි කා අතරත් ප්‍රසිද්ධ රහසක්.
    අනේමන්ද රිචඩ් පට්ට පොරක් කරන්න දගලන්නේ FB එකේ දනෝ දනිති