පොඩ්ඩක් වරෙල්ලකෝ බන්

Vampire

Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    ලක්ෂ 10ක් ලැබුනොත් කාර් එක විකුණලා ඒ සල්ලියි ලක්ෂ 10යි එකතු කරලා හොද වෑන් රථයක් ගන්නවා. ගෙදර පාවිච්චියට නෙවේ මං ළග හොද රියදුරැ මහතෙක් ඉන්නවා ඌව දාලා ස්කූල් සර්විස් එකක් හරි ඔෆිස් සර්විස් එකක් හෝ වෙන විදියකින් ආදායමක් එන දෙයක් පටන්ගන්නවා. (මේක ගොඩකලක් ඉදන් මම ප්ලෑන් කරන එකක් හැබැයි දැන්නම් ස්කුල් සර්විස් පාඩුයි, හැබැයි කවදාවත් ෆිනැන්ස් කරන්නේ නම් නැහැ. බලමු)ඊට අමතරව කරන රස්සාව කරගෙන යනවා අපේ 20 පැනලා ගොඩක් කල්....
     
    Last edited:

    fullstop.1

    Member
    Jul 8, 2009
    35
    0
    0
    Machan hugak ewun gewal hadai. samahara ewun invest karai. man weda karana thenata hugak ewun enawa loans ganna awashya initial weda tika karaganna. ungen ahuwamanhugak ewun kiyanne gewal hadana eka gena thamai. 2% wage investments walata loan ganne. 5% k wage bikes-cars ganna. & marri karanna.
     
    Last edited:

    uskv

    Member
    May 22, 2013
    34
    1
    0
    මම කෙනෙක්ට ලක්ෂ 5ක් දෙනව
    ඉතිරියෙන් බයික් එකක්
    ඉතුරු ටිකෙන් බෙස්ට් ෆෙඩාට දැනේන මොනවයින් හරි සලකනවා
    එච්චරයි
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    mata higher education wala thawa karanna course wagayak thiyanwa. salli tikak ewata yodawala anith tika fixed diposit ekaka danawa.

    :)