Creed අයියගෙයි, කෝලම් අයියගේ නාඩගම. සහ ඉගෙනගත්&#3501

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මූ බිස්නස් එකක් කරගන්න ඕන එකෙක් නෙවෙයිද කොහෙද , මම දුසිමක් ඉල්ලුවා 60 ගානේ , ප්‍රතිචාරයක් නෑ බන්

    ekane bn kisima prthischarayak thibbe na wena eun nam wade wenakan atha arinne na ne ekata meka mole nathi kamaliyek wenna on.:rofl::rofl::rofl:

    reputation_neg.gif
    03-28-2019 05:24 PM POTHA ROOL KARALA PUKE GHAGANIN

    එහෙන් rep කපනවා මෙහෙන් උඹ සල්ලි ඉල්ලනවා.. අහිංසක අපිට business එකක් කරගන්න නෑ.
    :sorry::sorry:

    වැඩක් නෑ මහත්තයා .. පොඩි මිනිහට තම සේරමලා කෙලින්නේ :( කමක් නෑ 60 ගානේ ගන්නකො..වැඩි ලාබයක් නෑ මහත්තයා අපිට මේවයින්
    :sorry::no:

    matah 60 gane one ehenam 70 wata newi.:angry::angry::angry:
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,062
    10,621
    113
    ඈ බං මහත්තයෝ ළමයි දුසිමක් ඉන්නවද :eek::baffled:

    කසාද ගැනිට ළමයි 5ක් ඉන්නවා උන් 5දෙනාට පොත් 5යි , තව එකෙක් බඩේ ඉන්නවා ඌටත් එකක් ගන්නවා , නැත්නම් පස්සේ ගන්නකොට උඹෙන් 100 ගනේනේ ගන්න වෙන්නේ ,

    තව අල්ලපුගෙදර සුදු නංගිගේ 3න් වෙනි කොල්ලටත් අරන් දෙන්න ඕන , රෑට අඩියක් ගහලා එනකොට වැරදිලා අපේ ගෑනි කියලා හිතාගෙන සුදු නංගිගේ කමරේටම ගිහින් ඒකිගේ ඇඳේ ම නිදාගත්තත් , පාන්දරට තමයි මතක් කරන්නේ දැන් ගෙදර යන්න අයියා වැරදිලා මගේ ඇඳේ නිදාගෙන ඉන්නේ කියලා , එතකන් වචනයක් කියන්නේ නෑ බන් , ඒකිගේ මිනිහා සිකුරිටි ජොබක් කරන නිසා හොඳයි

    තව හන්දියේ කෑම කඩේ පේම අක්කගේ 6වෙනි කෙල්ලට වයස අවුරුදු 2ක් උනාට ඒකිටත් අරන් දෙනවා එත් ඒකිට විතරක් අරන් දෙන්න බෑනේ ඒකිටත් වැඩිමල් පොඩි උන් දෙන්නටත් අරන් දෙනවා, මට ඒ කෙල්ලට දැක්කම හිතෙන්නෙම පොඩි එකී මම වගේමයි කියල බන් , මොනවා උනත් පේම අක්ක මිනිහා මැරිලා අවුරුදු 10ක් වෙලත් වෙන කසාදයක් කරගන්නේ නැතිව ඔය පොඩි උන් ටික හදාගෙන කෑම කඩේත් කරගෙන ඉන්නවනේ , ඒකි දහිරිය වන්ත ගෑනි බන්

    මාර්කට් එක ළඟ නිලුෂගේ දෙවෙනි ළමයටත් දෙන්න ඕන , ගමේ එවුන් විතරක් නෙමෙයි අපේ ගෑනිත් කුප්පකමට කියන්නේ ඒ පොඩිඑකා මම වගේමළු ,

    ඉතුරු පොත මම තියාගන්නවා බන් ඉඩක් ලැබුණු වෙලාවක බස් හොල්ටෙක ගාව සිල්ලර කඩේ විහන්ගා අක්කට පොත දීලා පාට කරන්න හුරුකරන පුළුවන් නේ
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,713
    4,598
    113
    jst crossed check de antics tht this creed fuck has posted on this forum lol 95% is utter crap..I mean for n example tht A4 paper thread is kind of a fairytale..why i say tht he says he jst imported a smaller quantity n got 200% odd profit thts a big lie since he's importing a less quantity de freight chargers r high so obviously his net profit margins could be somewhere around 10 - 15% n he keeps boasting abt de marketing tactics which is filled with lies

    Creed selling vehicles or A4 paper do not need business strategies so stop acting as if ur Damika Perera lol..n again I thank Kolama for standing up against this fuck who thinks he belongs to a elite group in this forum
     
    • Like
    Reactions: ZIGZAG

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,062
    10,621
    113
    Ubata dennema na :angry::angry::angry::angry:

    Hammo pren :rofl::rofl: poth 2k wadipura dennan..thawa hoyala balapan lamai innawada kiyala :rofl::P

    උඹත් බිස්නස් එකක් නේ කරන්නේ , උඹට පාඩු නැත්නම් විතරක් වැඩිපුර පොත් 4ක් විතර දීපන්කො , පොඩිඋන් 4ක් විතර ඉන්නවා දීලා දාන්නන ඕන , උන්ව මට විතරක් නෙමෙයි උන්ගේ අම්මලාටත් ෂුවර් නැතිලු කාගේද කියලා

    හදිස්සියට බත් කොලේ ඔතාගෙන ඉන්න වෙලාවල කරුමෙට බත් කොලේ ඉරෙන වෙලාවලුත් තියෙනවා නේ

    උඹ හොඳ මනුස්සයෙක් බන් , වෙලාවක් තිබුනොත් වරෙන් අපේ ගම පැත්තෙත් අපි දෙන්නම් ෆුල් සපෝර්ට් එකක් පොත් ටිකක් විකුණගන්න
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    jst crossed check de antics tht this creed fuck has posted on this forum lol 95% is utter crap..I mean for n example tht A4 paper thread is kind of a fairytale..why i say tht he says he jst imported a smaller quantity n got 200% odd profit thts a big lie since he's importing a less quantity de freight chargers r high so obviously his net profit margins could be somewhere around 10 - 15% n he keeps boasting abt de marketing tactics which is filled with lies

    Creed selling vehicles or A4 paper do not need business strategies so stop acting as if ur Damika Perera lol..n again I thank Kolama for standing up against this fuck who thinks he belongs to a elite group in this forum

    Thanks brother! :rolleyes:
     
    Last edited:
    රිප්ලයි කියවන්න ආපු මහත්වරුන්ට මම ගෙනාව ඉතා වටිනා කියන දෙයක්.
    බලන්න මහත්තයෝ මම ගෙනාව පොතක්.මේක පාට කරන පොතක්.පුංචි බබාලට පාට හුරු වෙන්න මේක ලස්සන පොතක්.
    අවශ්‍ය කරන කෙනෙක් ඉන්නවනන් කතා කරල ඉල්ලන්න.
    කඩේ මිල රැ.200 වෙනව මහත්තයො.200න් 100ක්ම අඩු කරල මම ගන්නෙ 100ක් විතරයි.

    :rolleyes::rolleyes::rolleyes:
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    උඹත් බිස්නස් එකක් නේ කරන්නේ , උඹට පාඩු නැත්නම් විතරක් වැඩිපුර පොත් 4ක් විතර දීපන්කො , පොඩිඋන් 4ක් විතර ඉන්නවා දීලා දාන්නන ඕන , උන්ව මට විතරක් නෙමෙයි උන්ගේ අම්මලාටත් ෂුවර් නැතිලු කාගේද කියලා

    හදිස්සියට බත් කොලේ ඔතාගෙන ඉන්න වෙලාවල කරුමෙට බත් කොලේ ඉරෙන වෙලාවලුත් තියෙනවා නේ

    උඹ හොඳ මනුස්සයෙක් බන් , වෙලාවක් තිබුනොත් වරෙන් අපේ ගම පැත්තෙත් අපි දෙන්නම් ෆුල් සපෝර්ට් එකක් පොත් ටිකක් විකුණගන්න

    :rofl::rofl::rofl: එල එල එන්නම්කෝ :rolleyes:

    මොකෝ..උඹටත් ඕනෙද
    :P
     
    • Like
    Reactions: hi.dushan
    :rofl::rofl::rofl: එල එල එන්නම්කෝ :rolleyes:

    මොකෝ..උඹටත් ඕනෙද
    :P

    ඔයා ඒ පැත්තෙ ගියාට කමක් නෑ.:yes: පිටි පස්සෙ පොල්මුඩ්ඩක් ගහං යන්න ...........
    නැත්තං බේර ගන්න වෙන්නෙ නෑ.. හිලක් දැක්කත් ඇති ......:sorry:

    මට නම් තාම දෙන්න කෙනෙක් නෑ..... ඒක නිසා එපා.... ඕන උනොත් කියන්නම්කො ....;)
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113

    ඔයා ඒ පැත්තෙ ගියාට කමක් නෑ.:yes: පිටි පස්සෙ පොල්මුඩ්ඩක් ගහං යන්න ...........
    නැත්තං බේර ගන්න වෙන්නෙ නෑ.. හිලක් දැක්කත් ඇති ......:sorry:

    මට නම් තාම දෙන්න කෙනෙක් නෑ..... ඒක නිසා එපා.... ඕන උනොත් කියන්නම්කො ....;)

    :rofl:
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,062
    10,621
    113
    :rofl::rofl::rofl: එල එල එන්නම්කෝ :rolleyes:

    උඹ වරෙන් මචන් , මම උඹව හන්දියේ කෑම කඩේ පේම අක්කගේ ස්පොට් එකේ නවතින්න සෙට් කොරලා දෙන්නම් එතකොට උඹට කඩේට එන එවුන්ටත් පොත් ටිකක් විකුණගන්න පුළුවන් නේ

    කෑම ප්‍රශ්නයක් නෑ , කඩේ ඉතුරුවෙන කෑම ටිකක් උඹට පේම අක්ක නොමිලේදේවි , උඹත් පුළුවන් වෙලාවකට පේම අක්කට උදවුවක් කරපන්

    ඔයා ඒ පැත්තෙ ගියාට කමක් නෑ.:yes: පිටි පස්සෙ පොල්මුඩ්ඩක් ගහං යන්න ...........
    නැත්තං බේර ගන්න වෙන්නෙ නෑ.. හිලක් දැක්කත් ඇති ......:sorry:

    මට නම් තාම දෙන්න කෙනෙක් නෑ..... ඒක නිසා එපා.... ඕන උනොත් කියන්නම්කො ....;)

    මිනිහෙක් අමාරුවෙන් පොතක් විකුනලා හරි හැදෙන්න හදනකොට ඉරිසියා කොරන්න එපා බන්

    උඹත් ඕන නම් වරෙන් , උඹටත් මොනවා හරි සැට් කොරලා දෙන්නම්
     
    Last edited:
    • Like
    Reactions: Brandy2020

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,062
    10,621
    113
    වැඩිහිටියන්ට ගැලපෙන පොත් නැද්ද බන් ළමා පොත් නං එපා :P

    ඌ ගාව තියෙන්නේ පුංචි බබාලට පාට හුරු වෙන්න ලස්සන පොතක්ලු , මමත් පොත් දුසිමක් අරගෙන පොඩි එවුන්ට බෙදලා එකක් ඉතුරුකරගන්නවා බන් ඉඩක් ලැබුණු වෙලාවක බස් හොල්ටෙක ගාව සිල්ලර කඩේ විහන්ගා අක්කට පොත දීලා පාට කරන්න හුරුකරන පුළුවන් නේ

    උම්බත් බලපන් ඔය පොතක් අරගෙන මම වගේ කාට හරි උදවුවක් කරන්න
     
    Last edited:

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    උඹ වරෙන් මචන් , මම උඹව හන්දියේ කෑම කඩේ පේම අක්කගේ ස්පොට් එකේ නවතින්න සෙට් කොරලා දෙන්නම් එතකොට උඹට කඩේට එන එවුන්ටත් පොත් ටිකක් විකුණගන්න පුළුවන් නේ

    කෑම ප්‍රශ්නයක් නෑ , කඩේ ඉතුරුවෙන කෑම ටිකක් උඹට පේම අක්ක නොමිලේදේවි , උඹත් පුළුවන් වෙලාවකට පේම අක්කට උදවුවක් කරපන්

    මිනිහෙක් අමාරුවෙන් පොතක් විකුනලා හරි හැදෙන්න හදනකොට ඉරිසියා කොරන්න එපා බන්

    උඹත් ඕන නම් වරෙන් , උඹටත් මොනවා හරි සැට් කොරලා දෙන්නම්
    ඌ ගාව තියෙන්නේ පුංචි බබාලට පාට හුරු වෙන්න ලස්සන පොතක්ලු , මමත් පොත් දුසිමක් අරගෙන පොඩි එවුන්ට බෙදලා එකක් ඉතුරුකරගන්නවා බන් ඉඩක් ලැබුණු වෙලාවක බස් හොල්ටෙක ගාව සිල්ලර කඩේ විහන්ගා අක්කට පොත දීලා පාට කරන්න හුරුකරන පුළුවන් නේ

    උම්බත් බලපන් ඔය පොතක් අරගෙන මම වගේ කාට හරි උදවුවක් කරන්න

    menna niyama kollek anek kollonta uduw karana.:yes::yes::yes: