I.T Job Vacancy තියෙනවද ?

ganidu94

Well-known member
  • Dec 16, 2010
    989
    160
    63
    localhost
    මචන් මේකයි scene එක .. මම මචන් ජොබ් එකක් හොයනවා .. A /L's නම් නෑ බන් . school එකෙන් 80% නෑ කියලා admission දුන්නේ නැ .. එක ගෙදරට කියන්නත් බැරි නිසා බොරුවට ගෙදරින් ඇවිල්ල A/L cut කලා වෙන කරන්න දෙයක් නැති නිසා .. දැන් results එන දවසට ගෙදරට මොන කියන්නද කියල මම දන්නේ නෑ :( .. O/L's හොදට pass . English / Maths / I .T වලට "A" pass එකක් තියෙනවා .. වෙන නම් qualifications නෑ :(

    මම මචන් මං ගැන වැඩ දාලා කියනවා නෙමෙයි .. එත් මට web security පැත්තෙන් දැනුමක් තියෙනවා .. මම ලංකාවේ ගොඩක් ලොකු companies වලට freelancing කරලා තියෙනවා ඒගොල්ලොන්ගේ websites / servers එහෙම recover කරගන්න .. මම ඒ පැත්තෙන් degree එකක් කරන්න තමයි හිතාගෙන ඉන්නේ මොකද qualifications හදාගන්න ඕනේ නිසා .. Job එකකට යද්දී තව බලන දෙයක් තමයි experience .. එක නිසා දැන්ම ඉදන් වැඩේට බැස්සොත් වැඩි කාලයක් යන්න කලින් හොද තැනකට එන්න පුළුවන් .. Professional Qualifications නැති උනත් talent එකයි knowledge එකයි තියෙනවා .. English Knowledge එකත් හොදටම තියෙනවා .. Companies 10 කට විතර දැනට security analyst / quality analyst / security researcher කෙනෙක් විදිහට වැඩ කරලා තියෙනවා .. තව web developing / web designing / graphic designing / GUI Designing වගේ දේවල් උත් පුළුවන් .. I.T නිකන් ජීවිතේ වගේ තමයි .. :yes: :yes:

    මේ දේවල් වලට ගැලපෙන vacancy එකක් තියෙනවනම් PM එකක් දාන්න මචන්ලා ..
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    Happy4.gif
     
    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0

    ubata job ekak hamba wenna kiyala wish karanawa..good luck!! :) bump
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,718
    2,771
    113
    mulin degree eka karalama job ekakata penaganin. umbata danatama experience thiyena nisa aulak nehene.
     
    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,447
    1,143
    113
    මචන් මේකයි scene එක .. මම මචන් ජොබ් එකක් හොයනවා .. A /L's නම් නෑ බන් . school එකෙන් 80% නෑ කියලා admission දුන්නේ නැ .. එක ගෙදරට කියන්නත් බැරි නිසා බොරුවට ගෙදරින් ඇවිල්ල A/L cut කලා වෙන කරන්න දෙයක් නැති නිසා .. දැන් results එන දවසට ගෙදරට මොන කියන්නද කියල මම දන්නේ නෑ :( .. O/L's හොදට pass . English / Maths / I .T වලට "A" pass එකක් තියෙනවා .. වෙන නම් qualifications නෑ :(

    මම මචන් මං ගැන වැඩ දාලා කියනවා නෙමෙයි .. එත් මට web security පැත්තෙන් දැනුමක් තියෙනවා .. මම ලංකාවේ ගොඩක් ලොකු companies වලට freelancing කරලා තියෙනවා ඒගොල්ලොන්ගේ websites / servers එහෙම recover කරගන්න .. මම ඒ පැත්තෙන් degree එකක් කරන්න තමයි හිතාගෙන ඉන්නේ මොකද qualifications හදාගන්න ඕනේ නිසා .. Job එකකට යද්දී තව බලන දෙයක් තමයි experience .. එක නිසා දැන්ම ඉදන් වැඩේට බැස්සොත් වැඩි කාලයක් යන්න කලින් හොද තැනකට එන්න පුළුවන් .. Professional Qualifications නැති උනත් talent එකයි knowledge එකයි තියෙනවා .. English Knowledge එකත් හොදටම තියෙනවා .. Companies 10 කට විතර දැනට security analyst / quality analyst / security researcher කෙනෙක් විදිහට වැඩ කරලා තියෙනවා .. තව web developing / web designing / graphic designing / GUI Designing වගේ දේවල් උත් පුළුවන් .. I.T නිකන් ජීවිතේ වගේ තමයි .. :yes: :yes:

    මේ දේවල් වලට ගැලපෙන vacancy එකක් තියෙනවනම් PM එකක් දාන්න මචන්ලා ..

    Puluwan nam apahu AL karanna. AL hamada dama karanna naha. Pluwan nam witharak mama kiyanne AL karanna kiyala
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    80% nath nam liyanna puluwan ban medical dila eth bari nam education department ekata gihin letter ekak ganna puluwan .admission eka sch ekata wata passe nodi inna sch ekata ayithiyak naha .
    bump
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    kawru hari me wage kollekta atha denna.... :)

    habay male eelanga parawath AL karoth honda nadda? dan giya de giya... result mokuth enneth na ne cut kala nam?
     
    ganidu94

    Well-known member
  • Dec 16, 2010
    989
    160
    63
    localhost
    Puluwan nam apahu AL karanna. AL hamada dama karanna naha. Pluwan nam witharak mama kiyanne AL karanna kiyala

    Aith A/L's karanna yana aurudde , Job ekakata gihin experience uth auraddak wadi karagena Degree eketh auruddak iwara karanna puluwan machan . eka nisa aith nam A/L's karanna idea ekak na :S

    good luck machan defa u'll find a good place (y)

    Thank Youu machann

    80% nath nam liyanna puluwan ban medical dila eth bari nam education department ekata gihin letter ekak ganna puluwan .admission eka sch ekata wata passe nodi inna sch ekata ayithiyak naha .
    bump

    mage bung 20% wath thibbe na mama hithanne .. eka nisa ethin eka gana katha karala wadak na bung :(
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    ow gana hithanna epa.. oya thiyana expereience walin podi jobak ganna puluwan topjobs wala wage search ekak dammama.. eth ita narakada online freelancing karana gaman higher diploma ekak hari BCS wage professional qualification ekak hari hadagaththoth? ethakota nikanma hoda job ekak athe.. mallita wayasa thiyana nisa bayawenna epa.. api me monawath karaganna bariwa inne awurudu 25 welath experience qualifications hadagaththe nathinisai.. don't worry.. good luck :)
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    al nathuwa degree karanna amarui ehenam foundation eka karala karanna one :) 80% ape nam baluweth na ban :) pinata wadala puka dila hari AL liyanna thibba :) ane manda uba AL kale iskole giye na kiyanne jeevithe thibba athal ma kalayak nathi karagaththa kiyana eka :D ...
    owa wadak na :D mehemai machang job ekak karana gaman igena ganna :D oya freelance karana than walin job ekak hoya ganna barida :D topjobs eke ehema balapan :D
    thawa deyak machang kawadawath ammalata boru karanna epa... eka gewanna bari pawak :) ammala muladi bani bt passe full support eka denawa prashnen godayanna :D man kiwwe mage athdakim walin :)

    jaya wewa kolla

    http://careers.fidenz.com/trainees dala balapan :D

    oke uba karamu monawa hari wada thiyenawanam dapan textbox ekak athi :D

    jaya wewa
     
    • Like
    Reactions: djfordj
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මචං උබට තව වයස තියෙනවා..ඔච්චර දැනුමක් තියෙන උබ A/L නොකර ඒක සුදුසුකම් වලට අඩුවක් කර ගන්න එපා..අනිවා A/L ආයිත් දාපන්..
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    මචන් මේකයි scene එක .. මම මචන් ජොබ් එකක් හොයනවා .. A /L's නම් නෑ බන් . school එකෙන් 80% නෑ කියලා admission දුන්නේ නැ .. එක ගෙදරට කියන්නත් බැරි නිසා බොරුවට ගෙදරින් ඇවිල්ල A/L cut කලා වෙන කරන්න දෙයක් නැති නිසා .. දැන් results එන දවසට ගෙදරට මොන කියන්නද කියල මම දන්නේ නෑ :( .. O/L's හොදට pass . English / Maths / I .T වලට "A" pass එකක් තියෙනවා .. වෙන නම් qualifications නෑ :(

    මම මචන් මං ගැන වැඩ දාලා කියනවා නෙමෙයි .. එත් මට web security පැත්තෙන් දැනුමක් තියෙනවා .. මම ලංකාවේ ගොඩක් ලොකු companies වලට freelancing කරලා තියෙනවා ඒගොල්ලොන්ගේ websites / servers එහෙම recover කරගන්න .. මම ඒ පැත්තෙන් degree එකක් කරන්න තමයි හිතාගෙන ඉන්නේ මොකද qualifications හදාගන්න ඕනේ නිසා .. Job එකකට යද්දී තව බලන දෙයක් තමයි experience .. එක නිසා දැන්ම ඉදන් වැඩේට බැස්සොත් වැඩි කාලයක් යන්න කලින් හොද තැනකට එන්න පුළුවන් .. Professional Qualifications නැති උනත් talent එකයි knowledge එකයි තියෙනවා .. English Knowledge එකත් හොදටම තියෙනවා .. Companies 10 කට විතර දැනට security analyst / quality analyst / security researcher කෙනෙක් විදිහට වැඩ කරලා තියෙනවා .. තව web developing / web designing / graphic designing / GUI Designing වගේ දේවල් උත් පුළුවන් .. I.T නිකන් ජීවිතේ වගේ තමයි .. :yes: :yes:

    මේ දේවල් වලට ගැලපෙන vacancy එකක් තියෙනවනම් PM එකක් දාන්න මචන්ලා ..

    Aye paarak A/L karapan ban. privet illala gedarata kiyapan 1 st try eke marks madi kiyala S 2 kak kiwath aulak nene. hebei puthe 2 nd try eka pissu natanne nethuwa karapan. gud luck

    http://www.topjobs.lk/applicant/vacancybyfunctionalarea.jsp?FA=SDQ
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    අපේ එලකිරි යාළුවෙක් උදවු කරවි මචන් මමත් සෙට් උනොත් කියනම්