මචන් මේකයි scene එක .. මම මචන් ජොබ් එකක් හොයනවා .. A /L's නම් නෑ බන් . school එකෙන් 80% නෑ කියලා admission දුන්නේ නැ .. එක ගෙදරට කියන්නත් බැරි නිසා බොරුවට ගෙදරින් ඇවිල්ල A/L cut කලා වෙන කරන්න දෙයක් නැති නිසා .. දැන් results එන දවසට ගෙදරට මොන කියන්නද කියල මම දන්නේ නෑ
.. O/L's හොදට pass . English / Maths / I .T වලට "A" pass එකක් තියෙනවා .. වෙන නම් qualifications නෑ
මම මචන් මං ගැන වැඩ දාලා කියනවා නෙමෙයි .. එත් මට web security පැත්තෙන් දැනුමක් තියෙනවා .. මම ලංකාවේ ගොඩක් ලොකු companies වලට freelancing කරලා තියෙනවා ඒගොල්ලොන්ගේ websites / servers එහෙම recover කරගන්න .. මම ඒ පැත්තෙන් degree එකක් කරන්න තමයි හිතාගෙන ඉන්නේ මොකද qualifications හදාගන්න ඕනේ නිසා .. Job එකකට යද්දී තව බලන දෙයක් තමයි experience .. එක නිසා දැන්ම ඉදන් වැඩේට බැස්සොත් වැඩි කාලයක් යන්න කලින් හොද තැනකට එන්න පුළුවන් .. Professional Qualifications නැති උනත් talent එකයි knowledge එකයි තියෙනවා .. English Knowledge එකත් හොදටම තියෙනවා .. Companies 10 කට විතර දැනට security analyst / quality analyst / security researcher කෙනෙක් විදිහට වැඩ කරලා තියෙනවා .. තව web developing / web designing / graphic designing / GUI Designing වගේ දේවල් උත් පුළුවන් .. I.T නිකන් ජීවිතේ වගේ තමයි ..
මේ දේවල් වලට ගැලපෙන vacancy එකක් තියෙනවනම් PM එකක් දාන්න මචන්ලා ..

bump
...