හච් *141# පැකේජ් එක ඇක්ටිව්...(free call time )

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113

    හච් *141# පැකේජ් එක ඇක්ටිව්... කරපු අය ඉන්නවද ? ඇත්තටම මේක ඇක්ටිව් වෙන පැකේජ් එකක්ද නැත්නම් බොරුවක්ද ? මේක ඇක්ටිව් වෙන්න කොච්චර කාලයක් යානවද ?

    1 ,weekly ,70
    2,monthly ,200
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    oka aluth sim walata be neda

    එහෙම නැහැලු මාස 3ක් හරියට පාවිච්චි කලොත් පුළුවන් කියලා තමයි කියන්නේ..එක තමයි මමත් හොයන්නේ ඇක්ටිව් වෙච්ච අය ඉන්නවද කියලා ..
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    එහෙම නැහැලු මාස 3ක් හරියට පාවිච්චි කලොත් පුළුවන් කියලා තමයි කියන්නේ..එක තමයි මමත් හොයන්නේ ඇක්ටිව් වෙච්ච අය ඉන්නවද කියලා ..

    mama nam couple sim use karanne eka hinada active kare ne .eth oya message eka enawa dial kalama
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,180
    495
    83
    EaRtH
    math gatta, masa 5k witara thama active wune na, but mama eka frequanty use kare naha machan.
    passe gatta airtel couple sim 2k 3500 ta,
    dan masa 3k wage use kara, kisi awlak naha totally free
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    math gatta, masa 5k witara thama active wune na, but mama eka frequanty use kare naha machan.
    passe gatta airtel couple sim 2k 3500 ta,
    dan masa 3k wage use kara, kisi awlak naha totally free
    හච් එකේ උන්ගේ වචන විස්වාස කරන්න අමාරුයි, මේක ඇක්ටිව් වෙච්ච ය කිහිප දෙනෙක්වත් හිටියොත් කතාවේ ඇත්ත නැත්ත බලාගන්න තිබුනා ,

    දැන් මොබිටෙල් කපල් එකකුත් තියෙනවා ,
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,180
    495
    83
    EaRtH
    හච් එකේ උන්ගේ වචන විස්වාස කරන්න අමාරුයි, මේක ඇක්ටිව් වෙච්ච ය කිහිප දෙනෙක්වත් හිටියොත් කතාවේ ඇත්ත නැත්ත බලාගන්න තිබුනා ,

    දැන් මොබිටෙල් කපල් එකකුත් තියෙනවා ,

    uba oka active karanna masa 3k inna wele kiyak hari wadiyen deela airtel dekak ganin.

    mama airtel ganna kalin maseta 2500ka witara calls gatta dennama,
    e kiyanne masa 3kata 15000yi. :no::no:
    airtel ekata rent eka 300i , gatte 3500 dila,

    so masa 3kata passe mage shudda labaya
    = 15000-3500-300x6 (sim 2 nisa)
    = 9700 yi :lol::lol::lol:
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    uba oka active karanna masa 3k inna wele kiyak hari wadiyen deela airtel dekak ganin.

    mama airtel ganna kalin maseta 2500ka witara calls gatta dennama,
    e kiyanne masa 3kata 15000yi. :no::no:
    airtel ekata rent eka 300i , gatte 3500 dila,

    so masa 3kata passe mage shudda labaya
    = 15000-3500-300x6 (sim 2 nisa)
    = 9700 yi :lol::lol::lol:

    :)උබේ එයාර්ටෙල් පැකේජ් එකේ විස්තර දාපන් බලන්න,සිම් දෙක අතර අන්ලිමිටඩ් ද ?
    අනිත් නෙට් වර්ක් වලට සහ ඩේටා වලට එහෙම ෆ්‍රී මොකුත් තියෙනවද ? මම පාවිච්චි කරන්නෙත් සාමාන්‍ය එයාර්ටෙල් 300 පැකේජ් එක බන් .. 300 ඩිස්කවුන්ට් තියෙනවා ඒ කියන්නේ රු 300 ක කෝල්ස් ෆ්‍රී එත් මට නම් බර ගානක් යනවා බං..
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509

    http://www.elakiri.com/forum/showthread.php?t=1578529

    Couple Sim ona aya p.m karanna.
     
    Last edited:

    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,180
    495
    83
    EaRtH
    :)උබේ එයාර්ටෙල් පැකේජ් එකේ විස්තර දාපන් බලන්න,සිම් දෙක අතර අන්ලිමිටඩ් ද ?
    අනිත් නෙට් වර්ක් වලට සහ ඩේටා වලට එහෙම ෆ්‍රී මොකුත් තියෙනවද ? මම පාවිච්චි කරන්නෙත් සාමාන්‍ය එයාර්ටෙල් 300 පැකේජ් එක බන් .. 300 ඩිස්කවුන්ට් තියෙනවා ඒ කියන්නේ රු 300 ක කෝල්ස් ෆ්‍රී එත් මට නම් බර ගානක් යනවා බං..

    machan eka group pakage ekak, denne eka eka instituetes walata/ campus walata wage.
    2000k deposit thiyanna one (returnable) , 1000k wenama gewanna one.
    mama gatte ikman eke ad ekakin. oo mata wikke 3500ta. (oo mata wikke gana wadiyenda manda, but its worth it)

    sim ekkata maseta 300yi, sim deka athara calls/sms totally free. dapu 300 nuth anik calls ganna puluwan man hitanne, man dan masa 3k use kara, kisi awlak giye naha.

    http://ikman.lk/en/totally-outgoing-free-couple-sim-airtel-for-sale-colombo-27

    ^meka tikak check karala balapan
     
    Last edited:

    Best1234

    Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    machan eka group pakage ekak, denne eka eka instituetes walata/ campus walata wage.
    2000k deposit thiyanna one (returnable) , 1000k wenama gewanna one.
    mama gatte ikman eke ad ekakin. oo mata wikke 3500ta. (oo mata wikke gana wadiyenda manda, but its worth it)

    sim ekkata maseta 300yi, sim deka athara calls/sms totally free. dapu 300 nuth anik calls ganna puluwan man hitanne, man dan masa 3k use kara, kisi awlak giye naha.

    ^meka tikak check karala balapan

    http://www.elakiri.com/forum/showthread.php?p=15614663#post15614663

    uba ponnayekda oya spam site eka promot karanne....hamba haththa , mai inne........balapan uda ekata...thawa ekek lap hard ekak aran kela wila...ikman huththe ali horu inne
     
    nadun sampath

    Member
    Mar 28, 2009
    2,913
    20
    0
    In your Dream
    machan eka group pakage ekak, denne eka eka instituetes walata/ campus walata wage.
    2000k deposit thiyanna one (returnable) , 1000k wenama gewanna one.
    mama gatte ikman eke ad ekakin. oo mata wikke 3500ta. (oo mata wikke gana wadiyenda manda, but its worth it)

    sim ekkata maseta 300yi, sim deka athara calls/sms totally free. dapu 300 nuth anik calls ganna puluwan man hitanne, man dan masa 3k use kara, kisi awlak giye naha.

    http://ikman.lk/en/totally-outgoing-free-couple-sim-airtel-for-sale-colombo-27

    ^meka tikak check karala balapan

    one nam kiyapallko ayyo denavane,, pm karapan oya pack eka m laga have one kenk innavanm pm krnna. ada unat dennam :)
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    http://www.elakiri.com/forum/showthread.php?p=15614663#post15614663

    uba ponnayekda oya spam site eka promot karanne....hamba haththa , mai inne........balapan uda ekata...thawa ekek lap hard ekak aran kela wila...ikman huththe ali horu inne

    y2j2 " Ikman.lk එක ගැන ලින්ක් එකක් දැම්ම කියලා තරහා ගන්න එපා බං..එහෙනම් එළකිරි එකෙත් ඔය උඩින්ම ඉක්මන් .එල් කේ , ඇඩ් එක දාගෙන ඉන්නේ..එහෙමයි කියලා උබ GTRZ ටත් බනින්න ගියාද ,හම්බ සයිට් එකක් කිව්ව එක ගැන කියනවානම්.. ජාති වලින් සයිට් මනින්න එපා බං.., අපිට ඒ සයිට් වලින් තියෙන ප්‍රයෝජනේ ගැන විතරක් හිතමු...,උබ හම්බ සයිට් වලට අකමැතිනම් එළකිරි එක කරන්නේ කවුද කියලා හොයලා බැලුවේ නැද්ද ..?:lol::lol::lol:
     
    madhu1988

    Active member
  • Jun 17, 2011
    516
    58
    28
    kathawa aththa. mama danata active karanawa. active karata passe onema hutch ekakata onema time ekaka free calls. mal kadanna maru ban.