How to Use Dialog DVB Kit For Free LyngSat

MALAKA84

Junior member
  • Aug 20, 2007
    172
    22
    18
    Chilaw
    මචෝ මං ඔය subject එක දන්නේ නෑ. එත් ලගදි ගත්තා පාවිච්චි කරපු 8 ft c band antenna එකයි receiver එකයි මොටරෙත් එක්ක. receiver එක හොද එකක් නෙමේ වගේ වැරදිලා default වුනා දැන් මෙලෝ දෙයක් නැ මේක යේ align කරන්න දන්න එකෙක් ඉන්නවද මං හලාවත කිට්ටුව ඉන්නේ සැටලයිට් 7 - 9 ක් විතර බලන්න පුළුවන් විදිහට තමා සෙට් කරලා තිබ්බේ දෙන ඉතින් නො කතා උදව් කරපල්ලා මොකෝ දැන් කරන්නේ :oo::rolleyes::no:
     
    padmathilaka

    Member
    Feb 17, 2008
    124
    7
    0

    Contact me, I will help you
     
    padmathilaka

    Member
    Feb 17, 2008
    124
    7
    0
    Unlock, Can you explain more what do you mean by unlock. Do you want to watch FTA channels with Dialog HD box. It is stopped by software not in any chip. You need to upload different firmware for this. It is not such easy work
     
    padmathilaka

    Member
    Feb 17, 2008
    124
    7
    0
    FREE balanna puluwan satatie thiyenawada? mata reciever ekak gann one ganna tanak kiyanna FTA

    You can buy from pettah, ukayee Satellite bodhiraja mawatha or New Cinta Satellite First Cross Street , Main Street Fort. There are lot of satellite you can watch FTA channels. but you will not be able to get premium channels like discovery, Nat Geo, or any other popular Sports Channels free
     
    prasath_max

    Member
    Feb 6, 2008
    5
    0
    1
    Macha Mage Gava thiyanava Dialog Postpaid Reciver model No :
    OFS1500IR me box C band thaa nethang Ku band tha. mata meka khomatha Unlock karanne. mekkata india Dish Tv / Sun Direction / Video Con Smart card pavichikatanda puluwangtha ?????
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    තිබුන ඇන්ගල් එකටම ආයේ සෙටි ‍කරොත් අවුලක් නෑ නේද

    Wena Dish ekak DiSEqC Switch ekak harahaa[FONT=Verdana, Arial, Helvetica, sans-serif] [/FONT] Damath awlak Na
    ethakota Dialog eke dish eka mokuth nokarama pawichchi karanna puluwan
     
    Last edited: