


මචෝ මං ඔය subject එක දන්නේ නෑ. එත් ලගදි ගත්තා පාවිච්චි කරපු 8 ft c band antenna එකයි receiver එකයි මොටරෙත් එක්ක. receiver එක හොද එකක් නෙමේ වගේ වැරදිලා default වුනා දැන් මෙලෝ දෙයක් නැ මේක යේ align කරන්න දන්න එකෙක් ඉන්නවද මං හලාවත කිට්ටුව ඉන්නේ සැටලයිට් 7 - 9 ක් විතර බලන්න පුළුවන් විදිහට තමා සෙට් කරලා තිබ්බේ දෙන ඉතින් නො කතා උදව් කරපල්ලා මොකෝ දැන් කරන්නේ![]()
hi,man lage dishtv receiver ekak thiyenawa..zenega 1004,eka berida mata free balanna hadanna.plz help
blog eka baluwa machan basic idea ekak awa...
thawa detailed widiyata yanna puluwannam ela............
3G signal ganna tikanam maru,.
if your box is little old one, there are some thing can do, but it should have RS232 port in back side
pin 4ka port ekak thiyenawa,itin mokadda karanna one.
FREE balanna puluwan satatie thiyenawada? mata reciever ekak gann one ganna tanak kiyanna FTA
පැටියා;15934749 said:Local channels බලන්න ක්රමයක් නැද්ද?