Car_ජිල්මාට් කාරයෝ

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    Car_ජිල්මාට් කාරයෝ

    මේ දවස්වල කාර් හොයන හින්දා , පැයකට පාරක් තියෙන සයිට් ටික ඔක්කොම බලනවා, අප්ඩේට් වෙන්නේ මොනවද , එඩිට් වෙන්නේ මොඉනවද , පික්චර් එක දැක්කම , අයිති කාරයාගේ නම්බරෙත් මතක් වෙන සයිස් එකේ.....වාහන සෙවීමක් සහ , වාහන ආතතියකින් සිටිනා බැවින්,
    මෙන්න මේ කම්බ හොරාගේ (මේකා බයින් සෙලින් කාරයෙක්)

    එක හින්දා වාහනයක් ගන්න යනකොට , මිටරෙන් විතරක් නෙවෙයි එකේ අනික් ඒවායින් වැඩියෙන් කාර් එක තක්සේරු කරන්න
    බලහල්ලකෝ මේ මයිලේජ් එකට වෙලා තියෙන දේ .....
    mt1.jpg


    mt2.jpg



    mt3.jpg

    නමුත් මේකේ ඇත්තම මයිලේජ් එක 90000 පැනලා :P
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    මිනිහා හොද වැඩ කරයෙක් වගේ වැරදිමක් වෙනත් බැහැනේ
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    hambayangen nam kochchara tibbath car ganna epa machan pal horu. meter karakawala karanna tiyana okkoma jara wada karala wikunnae..

    Hamba witarak newi ape aya meter karakawala tama wahana ewanne wisheshayenma kandy kirunegala patten gannakota hoyala balala ganna :P
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    ඔවද බං කරන්නේ ලංකාවේ උන්...
    මයිලේජ් වෙනස් කරනවා බං
    මම කාර් කිහිපයකම එයාර් bag, චෙක් එන්ජිං වගේ ෆෝල්ට් ඉන්දිකෙටර් පත්තු වෙච්චි ඒවා නිවල දුන්න විකුණගන්න. ගත්ත උන් සදා අනාතයි
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ඔවද බං කරන්නේ ලංකාවේ උන්...
    මයිලේජ් වෙනස් කරනවා බං
    මම කාර් කිහිපයකම එයාර් bag, චෙක් එන්ජිං වගේ ෆෝල්ට් ඉන්දිකෙටර් පත්තු වෙච්චි ඒවා නිවල දුන්න විකුණගන්න. ගත්ත උන් සදා අනාතයි

    Ape ayage yard wala wennema ohoma weda thama paw ganna minissu :no:
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    එයාට මම කිව්වයි කියලා කියන්න ඔය කරන වැඩේ මහා ජරා වැඩක් කියලා......... :rofl: ඇත්තටම.....

    Ha ha police kiwwa nam sada kuuduwe tama .
    E uncle ahinsaka manussayek owner tama karawanne
    Tawa wahana bodies kapala danawa
    Ganna aya owwa hondata balala ganna danna kenek ekka gihin :yes: