Car_ජිල්මාට් කාරයෝ
මේ දවස්වල කාර් හොයන හින්දා , පැයකට පාරක් තියෙන සයිට් ටික ඔක්කොම බලනවා, අප්ඩේට් වෙන්නේ මොනවද , එඩිට් වෙන්නේ මොඉනවද , පික්චර් එක දැක්කම , අයිති කාරයාගේ නම්බරෙත් මතක් වෙන සයිස් එකේ.....වාහන සෙවීමක් සහ , වාහන ආතතියකින් සිටිනා බැවින්,
මෙන්න මේ කම්බ හොරාගේ (මේකා බයින් සෙලින් කාරයෙක්)
එක හින්දා වාහනයක් ගන්න යනකොට , මිටරෙන් විතරක් නෙවෙයි එකේ අනික් ඒවායින් වැඩියෙන් කාර් එක තක්සේරු කරන්න
බලහල්ලකෝ මේ මයිලේජ් එකට වෙලා තියෙන දේ .....

නමුත් මේකේ ඇත්තම මයිලේජ් එක 90000 පැනලා

එකෙන්ම කිරිපුතාගේ වැඩක් තමා ඕක..... 