ගෙවතු වගාව [Help]

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,728
    1
    15,131
    113
    මම අපේ ගෙදර 3 වන තට්ටුවේ උඩ නිකන්ම කොන්ක්‍රීට් ස්ලැබ් එක විතරක් තියෙන නිසා ඒකෙ පොඩි ගෙවතු වගාවක් පටන්ගන්න හිතන් ඉන්නවා. :shocked::)

    මම හිතන්නේ එලකිරියෙත් ඇති ඕන තරම් ඔය වගේ වහලවල් උඩ ගෙවතු වගා කරන අය. :nerd:

    දෙන්නකො මට පොඩි උපදෙස් කිහිපයක්. :rolleyes:

    මොන වගේ එලවලු පලතුරුද හරි යන්නේ ඔය වගේ වැඩකදි. :)
    මුල් එහෙම කොන්ක්‍රීට් පසාරු කරන් යන සීන් තියෙනවාද :oo:

    url

     

    vishtcp

    Active member
  • Jul 27, 2013
    118
    25
    28
    මම අපේ ගෙදර 3 වන තට්ටුවේ උඩ නිකන්ම කොන්ක්‍රීට් ස්ලැබ් එක විතරක් තියෙන නිසා ඒකෙ පොඩි ගෙවතු වගාවක් පටන්ගන්න හිතන් ඉන්නවා.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,728
    1
    15,131
    113
    මොන නයෙක්ද බන් :P
    දන්න එකෙක් ඉන්නවනම් මට පොඩි උපදෙසක් දීපන් :):)
     

    baba2

    Well-known member
  • Mar 12, 2013
    1,649
    44
    48
    ෙපාෙහාර කවර වල පස් පුරවල අල වර්ග සිටවන්න,ඒලවලු සිවන්න