මම අපේ ගෙදර 3 වන තට්ටුවේ උඩ නිකන්ම කොන්ක්‍රීට් ස්ලැබ් එක විතරක් තියෙන නිසා ඒකෙ පොඩි ගෙවතු වගාවක් පටන්ගන්න හිතන් ඉන්නවා. 

මම හිතන්නේ එලකිරියෙත් ඇති ඕන තරම් ඔය වගේ වහලවල් උඩ ගෙවතු වගා කරන අය.
දෙන්නකො මට පොඩි උපදෙස් කිහිපයක්.
මොන වගේ එලවලු පලතුරුද හරි යන්නේ ඔය වගේ වැඩකදි.
මුල් එහෙම කොන්ක්‍රීට් පසාරු කරන් යන සීන් තියෙනවාද