ගිනි අවි help

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    ලංකාවේ ගිනි අවියක් මිලදී ගැනීමේ නිත්‍යානුකුල ක්‍රමය කුමක්ද ?
     
    • Like
    Reactions: Sachith777

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    මතක විදිහට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් application form එක ගන්න ඕන ඒක පුරවලා දුන්නම office එකෙන් ministry එකට දානවා.(මේකෙන් අවසර ගන්න ටිකක් කල් යනවා.) තුවක්කුව පාවිච්චි කරන්න දෙන්නේ නිසි පුහුනුවක් ලැබුනා කියලා පෙන්නුවට පස්සේ(air gun, එතකොට අර රිලවුන්ට තියන තුවක්කු වලට මේක අදාල වෙනවද කියලා දන්නේ නෑ)
    තමා තුවක්කුව පාවිච්චි කරන්න දෙන්නේ
     
    Last edited:

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,698
    2,498
    113
    Bevery Hills-90210
    ලංකාවේ තියන එයාර් රයිෆල් ගන්න එපා වැඩක් නැහැ. මුන් ඒකේ තියන කොයිල් ස්ප්‍රීන් එක ඇරන් වෙන බාල එකක් ද කොහෙද ගහලා තියෙන්නේ... මම කුරුණැගල ගිය දවසක අහම්බෙන් දැක්කා රෂියන් එයාර් රයිෆල් එකක් ස්කෝප් එකක් එක්ක. ඒකනම් ෆට්ට.....
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    කාක්කෝ එලවන්න එයාර් රයිෆලයක් ගන්න ඉන්නෙ
    air riffel walata nan licene one naha ban grama niladariyagen letter ekak liyala athasan karan tiyaganin...:D anith guns ganna nam ubata 5Mn wath money tiyenava kiyala pennanna one..
     
    Last edited:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Air rifle walata atleast 5 acres land ekak thiyenna oni. wayasa 65 0r 70 walata adu wenna oni. anith eewa denne ne den, hebey 40000 kata withara revolver ekak black market ganna puluwan. (oni nam kiyanna..)
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    air riffel walata nan licene one naha ban grama niladariyagen letter ekak liyala athasan karan tiyaganin...:D anith guns ganna nam ubata 5Mn wath money tiyenava kiyala pennanna one..

    air rifle wadak naa ban. firearms walata money pennanna onida? :baffled:

    machan license eka ganna Defense Secretary sign karanna oni kiyala kiyanne aththada?
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    air rifle wadak naa ban. firearms walata money pennanna onida? :baffled:

    machan license eka ganna Defense Secretary sign karanna oni kiyala kiyanne aththada?
    තමන්ගෙ ආදයම් වාර්තා අවශයයි,වත්කම් පිලිබද වාර්තා අවශයයි,දිනකට මුදල් පරිහරනය කරන පිලිවල,මෙ සියල්ලට අමතරව ආරක්ශක අමාත්යන්ශයෙන් අවසරයත් අවශයයි,තව පුහුනුවිම් සහබාගිත්වයත් අවශයයි ගිනි අවි බාවිතාකිරිම පිලිබදව,,තමන්ට ගිනි අවිය පාවිච්චි කරන්න පුලුවන් නිතියෙන් අවසරයක් තියෙන්නෙ කුමන අවස්තාවෙද,එ කුමක් අරමුනු කොටගෙනද කියන එකත් සම්බන්දව විශෙශ පුහුනුවක් ලබා දෙනවා,අවාට ගියාට ගිනිඅවියක් පාවිච්චි කරන්න අවසර ගන්න අමරුයි බෑහෑ මම දන්න විදිහට නම්