ගිනි අවි help

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    uba minister kenek wa set karagathoth nam ova mukuth ona naha ganna puluvan :P :P puluvannam rpg ekak hari dei lol

    den lankawe katawath legally firearms thiyaganna behe, Ministry of Defence eke Senior Assistant Secretary kenek innawa mage relative kenek, eya thamay kiwwe den lankawe katawath firearms thiyaganna behe kiyala. ee kiwwe licence issue karanne ne kiwwa. politikko ge thiyana eewata mokuth karanna berilu.political reasons nisa.
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    den lankawe katawath legally firearms thiyaganna behe, Ministry of Defence eke Senior Assistant Secretary kenek innawa mage relative kenek, eya thamay kiwwe den lankawe katawath firearms thiyaganna behe kiyala. ee kiwwe licence issue karanne ne kiwwa. politikko ge thiyana eewata mokuth karanna berilu.political reasons nisa.

    මොකද බැරි බං අපි අදුරන අය කීප දෙනෙක් ගාවම තියෙනවා.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,520
    17,529
    113
    Auckland
    AIR rifle ganna puluwan onee ekekta. but pistol ganna patta kattak kanna one. licence ganna eka patta loku process ekak.

    soththi upaligen T56 ekak ganin :P
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මොකද බැරි බං අපි අදුරන අය කීප දෙනෙක් ගාවම තියෙනවා.

    umba andurana witharak newe, mama andurana godak aya gaawath thiyanawa firearms, mama kiwwe legally den ganna be kiyala, umbata mawa sure neththam defence ministry ekata call ekak deela ahapan.mama kiwwe den licence denne ne kiyala.
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,072
    113
    invoke db "Injected Memory"

    Black Market ගත්ත එකකට licence ගන්න බැරිද මචං ලා ?

    අනිත් එක මේ වගේ භාන්ඩයක් තියාගන්න පුලුවන්ද මචං ලංකාවෙ ?

    GirlsHelicopter.JPG

     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,155
    113
    Gotland

    Black Market ගත්ත එකකට licence ගන්න බැරිද මචං ලා ?

    අනිත් එක මේ වගේ භාන්ඩයක් තියාගන්න පුලුවන්ද මචං ලංකාවෙ ?

    GirlsHelicopter.JPG


    black market evvata nam licence ganna ba neda machan
    owata license ganna haduwoth badu maattu

    uba kiyanne RC newi ne? mini helicopters neda? oin ekak patta ganak athi ne ooi ?
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,520
    17,529
    113
    Auckland
    Air rifle walata atleast 5 acres land ekak thiyenna oni. wayasa 65 0r 70 walata adu wenna oni. anith eewa denne ne den, hebey 40000 kata withara revolver ekak black market ganna puluwan. (oni nam kiyanna..)

    pissuda bung . 5 acres one wenne shotgun ekak ganna. air rifle walata newe
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    ලංකාවේ තියන එයාර් රයිෆල් ගන්න එපා වැඩක් නැහැ. මුන් ඒකේ තියන කොයිල් ස්ප්‍රීන් එක ඇරන් වෙන බාල එකක් ද කොහෙද ගහලා තියෙන්නේ... මම කුරුණැගල ගිය දවසක අහම්බෙන් දැක්කා රෂියන් එයාර් රයිෆල් එකක් ස්කෝප් එකක් එක්ක. ඒකනම් ෆට්ට.....


    මගේ යාලුවෙක් ලග එකක් තියනවා වැඩක් නැ මචන් වදුරට වැදුනට ගානක් වත් නෑ ලගට ගිහින් තියන්න ඕනෙ :lol::lol::lol::lol::lol: