එයාර් රයිෆල් ගන්න කිසිම ලියවිල්ලක් ඕනේ නෑ. කෙලින්ම කඩේට ගියා සල්ලි දුන්න ගත්තා. කුරුණෑගල මහ වීදියේ කඩවල තියෙනවා. කොළඹත් ඇති.
මගේ යාලුවෙක් පිස්ටල් එකක් ගත්තා. 45,000- යි. ඒක තමයි අඩුවටම තිබ්බේ.
අනිත් ගන්ස් වලට නම් මම දන්නා විදිහට අලුතෙන් ලයිෂන් දෙන්නේ නෑ. දැනට ලයිසන් තියෙන ඒවානම් අලුත් කරගෙන පාවිච්චි කරන්න පුළුවන්. එකටත් මාර කට්ටක් කන්න ඕනේ. පොලිසියේ එවුන් ගෙදරට එනවා භාණ්ඩේ බලන්න.
මගේ ගාවත් එකක් තියෙනවා.