රනිල් විපක්ෂනායක කමින් ඉවතට!

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් උඹලා පිලිගන්නවා රනිල් ගේ මහත්මා දේශපාලනයයි.. හැකියාවයි... ඒකයි බයට ඔයවගේ කතා හදන්නේ... :growl:
    රට හදන්න පුලුවන් නියම නායකයන් තිඹිරිගෙයි නැති කරපු උඹලට සාප වෙනවා... මහින්දට කරන සාපෙන් 90%ක් උබලට තමයි.. :angry:
    උඹලාවගේ වරදාන වෙනුවෙන් රටේ ඉපදෙන්න ඉන්න එකාවම පවා නය කාරයෙක් කරපු උන් මහින්දට කලින් විනාශවෙන්න ඕනේ..
    .
    :angry:
    :lol::lol::lol::lol: හොදටම රිදිල,
    උබ හිතුවද අපි අපේ රනිල්තුමාට යන්ඩ දෙයි කියල,මොන පිස්සුද. කලු කොපි බොතලයක් පොවල හරි තියා ගන්නව යකො
    .:lol::P:P
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,069
    12,024
    113
    Ohio, USA
    :lol::lol::lol::lol: හොදටම රිදිල,
    උබ හිතුවද අපි අපේ රනිල්තුමාට යන්ඩ දෙයි කියල,මොන පිස්සුද. කලු කොපි බොතලයක් පොවල හරි තියා ගන්නව යකො
    .:lol::P:P

    ඔව් මට ගොඩක් රිදෙනවා.. රටේ මහත්මා දේශපාලනය කරන කෙනෙක්ව නැතිකරන්න උඹලා දත්මිටිකන එකට..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,468
    22,131
    113
    Gotland
    මං හිතන්නේ නෑ බං රනිල් අස උනා කියල මේ ආණ්ඩුව වට්ටන්න පුළුවන් වෙයි කියල. රටේ බත් කන හරක් 60% ද කොහෙද ඉන්නවා කියල මේ පාර චන්දෙන් ඔප්පු උනා.

    හරක් බහුතරය ඉන්න රටක පාලකයන් ලෙස හරකෙක් ම මිස සිංහයෙක් පත් නොවේ
    හරක් බහුතරය ඉන්න රටක විපක්ෂ නායක කමට හරකෙක් මිසක් සිංහයෙක් ගෙන් වැඩක් නොවේ
    සිංහයා සිංහ නාද කලද, හරක් බලා සිටින්නේ උම්බෑ කියනකන්ය.

    ලංකාව වගේ 3 ක්ලාස් රටකට හරියන්නේ සරම අඳින, රව්ල වවන, ළමයි වඩාගන්න, පපුවට අතින් ගහල දිවුරන උන් මිසක් ආර්ථික අතින් සහ දේශපාලන දැනුමින් පරිනත වුවන් නොවේ.

    රනිල හරි කියා මම නොකියමි. රනිල් හොරෙක් නොවේ, එත් පොරගේ ක්‍රමය ලංකාව වගේ 3 ක්ලාස් රටවලට හරියන්නේ නැත. කොටින්ම දකුණු ආසියානු ටිපිකල් වැද්දන්ට හරියන්නේ නැත. ඕනිම ජඩ වැඩක් කර එත් මාර්කටිං පාරෙන් ලංකාවේ දේශපාලුවන් ගොඩ යන්නේ එනිසයි.

    රනිල අයින් වෙලා ඒ වගේ පොරක් ආවොත් වැඩක් නොවේ
    මහින්ද පන්නන්න නම් ඒ වගේ කෙනෙක් එන්න ඕනා
    කොටින්ම මේ ආණ්ඩුව පන්නන්න නම් ආණ්දුවේ ඉන්නා වගේ උන් සෙට් එකක් විපක්ෂයේ ඉන්න ඕනා

    වෙනත් රටවල උන ලෙස ජනතාව පෙළගැසී ආණ්ඩුව හෝ පාලකයන් ගෙඩර යැවීම නම් ලංකාවේ මේ ආත්මයේ සිද්ද නොවෙන බව මම ඕනිම ගානක් ඔට්ටු අල්ලා පවසමි. එතරම් කොන්ද පණ ඇති සහ හර්දශාක්ෂියට එකඟව වැඩ කරන ජනතාවක් ලංකාවේ නැත.
     
    • Like
    Reactions: rudayas

    gns85

    Active member
  • Jul 11, 2010
    284
    121
    43
    😂😂

    සිරාම කථාව
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    images
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,716
    4,071
    113
    Kingdom of Hyrule
    බොරු කියන්න එපා...

    අද ඉර පායල තියෙන්නේ නැගෙනහිරින්. (මම දැන් එළියට ගිහින් බැලුවා ) රනිල් අස් වෙන්නේ මැරිල හත් දවසේ දානෙන් පස්සේ.:rolleyes:
    oya yakaa marilath othana Holman Kara Kara Idi :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මං හිතන්නේ නෑ බං රනිල් අස උනා කියල මේ ආණ්ඩුව වට්ටන්න පුළුවන් වෙයි කියල. රටේ බත් කන හරක් 60% ද කොහෙද ඉන්නවා කියල මේ පාර චන්දෙන් ඔප්පු උනා.

    හරක් බහුතරය ඉන්න රටක පාලකයන් ලෙස හරකෙක් ම මිස සිංහයෙක් පත් නොවේ
    හරක් බහුතරය ඉන්න රටක විපක්ෂ නායක කමට හරකෙක් මිසක් සිංහයෙක් ගෙන් වැඩක් නොවේ
    සිංහයා සිංහ නාද කලද, හරක් බලා සිටින්නේ උම්බෑ කියනකන්ය.

    ලංකාව වගේ 3 ක්ලාස් රටකට හරියන්නේ සරම අඳින, රව්ල වවන, ළමයි වඩාගන්න, පපුවට අතින් ගහල දිවුරන උන් මිසක් ආර්ථික අතින් සහ දේශපාලන දැනුමින් පරිනත වුවන් නොවේ.

    රනිල හරි කියා මම නොකියමි. රනිල් හොරෙක් නොවේ, එත් පොරගේ ක්‍රමය ලංකාව වගේ 3 ක්ලාස් රටවලට හරියන්නේ නැත. කොටින්ම දකුණු ආසියානු ටිපිකල් වැද්දන්ට හරියන්නේ නැත. ඕනිම ජඩ වැඩක් කර එත් මාර්කටිං පාරෙන් ලංකාවේ දේශපාලුවන් ගොඩ යන්නේ එනිසයි.

    රනිල අයින් වෙලා ඒ වගේ පොරක් ආවොත් වැඩක් නොවේ
    මහින්ද පන්නන්න නම් ඒ වගේ කෙනෙක් එන්න ඕනා
    කොටින්ම මේ ආණ්ඩුව පන්නන්න නම් ආණ්දුවේ ඉන්නා වගේ උන් සෙට් එකක් විපක්ෂයේ ඉන්න ඕනා

    වෙනත් රටවල උන ලෙස ජනතාව පෙළගැසී ආණ්ඩුව හෝ පාලකයන් ගෙඩර යැවීම නම් ලංකාවේ මේ ආත්මයේ සිද්ද නොවෙන බව මම ඕනිම ගානක් ඔට්ටු අල්ලා පවසමි. එතරම් කොන්ද පණ ඇති සහ හර්දශාක්ෂියට එකඟව වැඩ කරන ජනතාවක් ලංකාවේ නැත.
    රනිල්ගෙ පරිනත කම ගැන මගෙන් අහ ගන්නෙ නැතුව හිටපන්. 60 % මිහරක් අනිත් උන් මොලේ තියෙනව ලොල් තමා,මම අහපු ගොන්ම කතාව.40000 ට 4000 ඡන්දෙ වටෙද්දි 40000 මිහරක්,:lol::lol::lol: ඇයි බන් උබල ඔච්චර මොඩ.:P:P:P දෙකයි පනහෙ ගොන් ටොක් දෙන්ඩ් එපා යකො :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් මට ගොඩක් රිදෙනවා.. රටේ මහත්මා දේශපාලනය කරන කෙනෙක්ව නැතිකරන්න උඹලා දත්මිටිකන එකට..
    ඔය මහත් හොරා තමයි රට කොටියට වික්කෙ බුද්ධි අශය පාවල දුන්නෙ :oo::oo:
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    හරක් බහුතරය ඉන්න රටක පාලකයන් ලෙස හරකෙක් ම මිස සිංහයෙක් පත් නොවේ, හරක් බහුතරය ඉන්න රටක විපක්ෂ නායක කමට හරකෙක් මිසක් සිංහයෙක් ගෙන් වැඩක් නොවේ සිංහයා සිංහ නාද කලද, හරක් බලා සිටින්නේ උම්බෑ කියනකන්ය.
    කථාව නම් සහතිකම ඇත්තය. :yes::yes::yes: දවස් දෙක තුනකට කලින් නූලක තිබුන comment එකක් මතක් වුනා. "රටට දරාගන්න බැරි තරම් ණය අරන් හෙන්චයියලාගේ සාක්කු පුරවලා හදන අධිවේගී මාර්ග වල යන එකත් පවු වැඩක් කියලා. :(
     
    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    397
    83
    Rest in Peace
    මං හිතන්නේ නෑ බං රනිල් අස උනා කියල මේ ආණ්ඩුව වට්ටන්න පුළුවන් වෙයි කියල. රටේ බත් කන හරක් 60% ද කොහෙද ඉන්නවා කියල මේ පාර චන්දෙන් ඔප්පු උනා.

    හරක් බහුතරය ඉන්න රටක පාලකයන් ලෙස හරකෙක් ම මිස සිංහයෙක් පත් නොවේ
    හරක් බහුතරය ඉන්න රටක විපක්ෂ නායක කමට හරකෙක් මිසක් සිංහයෙක් ගෙන් වැඩක් නොවේ
    සිංහයා සිංහ නාද කලද, හරක් බලා සිටින්නේ උම්බෑ කියනකන්ය.

    ලංකාව වගේ 3 ක්ලාස් රටකට හරියන්නේ සරම අඳින, රව්ල වවන, ළමයි වඩාගන්න, පපුවට අතින් ගහල දිවුරන උන් මිසක් ආර්ථික අතින් සහ දේශපාලන දැනුමින් පරිනත වුවන් නොවේ.

    රනිල හරි කියා මම නොකියමි. රනිල් හොරෙක් නොවේ, එත් පොරගේ ක්‍රමය ලංකාව වගේ 3 ක්ලාස් රටවලට හරියන්නේ නැත. කොටින්ම දකුණු ආසියානු ටිපිකල් වැද්දන්ට හරියන්නේ නැත. ඕනිම ජඩ වැඩක් කර එත් මාර්කටිං පාරෙන් ලංකාවේ දේශපාලුවන් ගොඩ යන්නේ එනිසයි.

    රනිල අයින් වෙලා ඒ වගේ පොරක් ආවොත් වැඩක් නොවේ
    මහින්ද පන්නන්න නම් ඒ වගේ කෙනෙක් එන්න ඕනා
    කොටින්ම මේ ආණ්ඩුව පන්නන්න නම් ආණ්දුවේ ඉන්නා වගේ උන් සෙට් එකක් විපක්ෂයේ ඉන්න ඕනා

    වෙනත් රටවල උන ලෙස ජනතාව පෙළගැසී ආණ්ඩුව හෝ පාලකයන් ගෙඩර යැවීම නම් ලංකාවේ මේ ආත්මයේ සිද්ද නොවෙන බව මම ඕනිම ගානක් ඔට්ටු අල්ලා පවසමි. එතරම් කොන්ද පණ ඇති සහ හර්දශාක්ෂියට එකඟව වැඩ කරන ජනතාවක් ලංකාවේ නැත.

    loweth kathawa :yes::yes:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,055
    5,817
    113
    canada

    අපි හිතමු ඊලග මැතිවරණය එජාපය ජයගත්ත් කියල. ඔය කටින්ම තමයි කියන්නේ "ජනතාව හරි බුද්දිමත්. නිවැරදි තීරණයක් අරගෙන තියෙනවා. ආණ්ඩුවට බැහැ ජනතාව මෝඩයට අන්දන්න":lol: තමුන් කැමති පක්ෂය දිනන එක අනුව ජනතාව මෝඩ හෝ බුද්දිමත් වෙනවා?.

    නායකයෙක් වෙන්න ගොඩක් දේවල් තියෙනවා. ජනතාවට තමුන්ගේ මතය සමාජගත කරන්න, කථිකත්වය, ජනතාවගේ සිතුම් පැතුම් හදුනාගැනීම, උපක්‍රමශීලීව අපේක්ෂිත අරමුණු කර ලගාවීම. ඔය මුලික කරුණු බැරිනම් නායකයෙක් කියන්නේ කොහොමද? දැනුම/දැක්ම තිබුනට මදි (එහෙනම් us වල ඉන්න පොලිටිච්ස් දන්න සිරා සුද්දෙක් දන්නා තිබුන unp නායක කමට:lol:).
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,055
    5,817
    113
    canada
    නිකම් මිනිස්සුට අපහස කරන්න එපා. internet නැති උනාට, gossip sites නොබැලුවට, සිරියන් අර්බුදය ගැන දන්නේ නැති උනාට, බහුතර ජනතාවට මොඩය කියන්න පුද්ගලයන්ගේ බුද්දි මට්ටම ගැන හිත ගන්න පුළුවන්. මිනිස්සු ගොඩක් දේවල් හිතනවා චන්දේ දෙන්න ඉසෙල්ලා. රතු පස්, දුෂණ වංචා කියන්නේ කරන දෙකක් විතරයි. මිනිස්සුට තවම ප්‍රේමදාස කලේ මතකයි.

    මම හිතන්නේ අර ගුරුවරියට තග දාපු පුද්ගලයා මේපාර පරාදයි. ඒවා හොද තීරණ නෙවිද ?