Korean Anycall Galaxy Phones Help Thread

djara119

Member
May 7, 2013
23
3
0
මචන් මට මේ Phone එකේ Front Dispaly එක හොයල දීපන්කො.මෙහේ කොහෙවත් නැ.:sorry::sorry::sorry:Phone වැඩ්ඩෙක් ඉන්නවනම් Support එකක් දෙන්න.(Front glass Dispaly eka witharai)

Samsung Galaxy S3 4.0.4 Android Korea Single Sim Micro


003914874_003326583fa155bc0b7acd9c077751f8927ce43e5fd08f43.jpg

http://www.elakiri.com/forum/newreply.php?do=postreply&t=1543161
 

LILANKANIPUN

Active member
  • May 16, 2008
    369
    30
    28
    Rathnapura
    ?

    Machan mamath WF07 firmware eka install kala..Kisima awlak nathuwa hodata phone eka wada. Eth internet connect unata passe uptating kiyala hard resette karanakota ena screen eka wage screen ekak enawa. Ane macho meka hada ganna kramayak nadda ?
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    මගෙ ළඟ තියන ඒකේ දැනට තියෙන්න ජින්ජර් බ්‍රෙඩ් 2.3.3.මට දා ගන්න ඕනි ජින්ජර් බ්‍රෙඩ් 2.3.6 එක..එහෙම පුළුවන්නේ...:oo:

    කෝ මේ ඔසාමා කාරයා...:P:Pමගේ වැඩ එකක් වත් කරලා දුන්නෙ නැහැ...:no:
     

    lakshane251

    Well-known member
  • Apr 6, 2009
    2,345
    546
    113
    උබල එන්නද ?
    මචන්ලා මගේ samsung s2 anycall එකේ internal storage එක පෙන්නන්න usb storage කියලා .මොකක්ද usb storage එක කියන්නේ හෙල්ප් එකක් දෙන්න පුලුවන්ද.
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    උවමනා ඔක්කොම දේවල් ටික මේකෙ තියනවනේ බන්...මම ඩවුන් කර ගත්තා දැන් දාන්න යන්නේ ඒකයි..:eek::eek:

    Anycall ekata neda oka danna yanne..
    PIT file eka dala fash karapan anivaa...