workout karana kenekta hodayda ban meka
මේක කරන week එකේ exercise කරේ නැත්තම් හොදයි මොකද ඇග ටිකක් weak වෙන නිසා
workout karana kenekta hodayda ban meka
Elakiri.. mamath patan gannawa..
machn chuuti seen ekak.. smoke kalata awlak neti wei needa(nawattagannama be ban)
එහෙමත් case එකක්ද 
ඒක නම් අව්ලක් නැති වෙයි බන්, food plan එකට ඒක වැඩිය බලපාන්නේ නෑනේ මේක කරන week එකේ exercise කරේ නැත්තම් හොදයි මොකද ඇග ටිකක් weak වෙන නිසා![]()
udeta kiri ekawath bonna epada machan???
බර වැඩි කරගන්න ක්‍රමයකුත් කිව්ව නම් හොදයි වගෙ
8+ජයවේවා
![]()
ඒක තමයි අමාරු මන් හිතන්නේ
බලමුකෝ 

