Ube adu wunada banඑහෙම ලිමිට් එකක් නෑ, තමන්ට ඕන තරම් ඒ දවසට අදාල දේවල් කන්න පුළුවන්![]()

mamath heta idan try karanewa result eka sathiyakin kiyannam![]()

thanks machan
B
U
M a n y thanks for share this bro...!
P
bump
balamuko
රිදිලා™;15620431 said:pattazz


බඩ අඩුවෙනවනම් පට්ටයි ඕයි.....කරලා බලන්න ඕන
. හැබැයි පුතෝ මට මොනවහරි උනොත් තෝ වගකියපන්..
![]()
රේප් දුන්නෝ.....

බර නම් අඩු වෙනවා මචන්
,මෙහෙමයි මචන් බෙහෙත් මුකුත් නැති නිසා කිසි අව්ලක් නෑනේ, කෑම කන විදිය නෙ පොඩ්ඩක් වෙනස් කරන්නේ
Ube adu wunada ban![]()
මගේ ලගම යාලුවෝ සෙට් එකක් කරා මචන් මේ විදියටම කරන්න තියන දේවල් කරලා 1 week plan එකක් දැම්ම උන්ගේ නම් සිරාවට බර අඩු උනා
මගේ නම් බර දෙයියනේ කියල තාම ගානට තියනවා![]()
මගේ ලගම යාලුවෝ සෙට් එකක් කරා මචන් මේ විදියටම කරන්න තියන දේවල් කරලා 1 week plan එකක් දැම්ම උන්ගේ නම් සිරාවට බර අඩු උනා
![]()

mage adu una kilo 5k, dawas 4 ta ada milk and banan harima saneepai agata
mage adu una kilo 5k, dawas 4 ta ada milk and banan harima saneepai agata
පට්ට මචන්
අනිවා 6ක් 7ක් අඩු වෙයි
ඔව් ඔව් ඇගට relax එකක් දැනෙනවා ලු
කොච්චර අඩු උනාද මචං
මේ.. එළ කිරිද බොන්න ඕන පිටි කිරිද?

machan kiri bonna one piti kiri da??? fresh milk da ?? one taram biwwata aulak nadda???

fresh milk mama biwwa, belt eke anthima hilata damme kalisama loki dan,, ela ela
thanks මෙතන results post කරාට