මේක ඩෙක් යන්ත්‍රයට වඩා තියුණු පැහැදිලි රෑප ලබාදෙන උපකරණයක්. CD තැටි භාවිතයෙන් තමයි රෑප මැවෙන්නේ. ඩෙක් යන්ත්‍රයක මෙන් පුස් බැදීම්.හෙඩ් එක සුද්ධ කිරීම් කිසිවක් අවශ්‍ය නොවන අතර රෑපවල පැහැදිලි භාවය නැරබීම මඟින් අඩු නෙවෙයි.
සෝනි අයතනය වෙතින් මෙහි වැඩි දියුණු කල සංයුක්ත තැටියක් පරීක්ෂණ මට්ටමෙන් ක්‍රියාත්මක කරයි. එහි Audio ආකාරයේ ගීත විශාල සංක්‍යාවක් ගබඩාකිරීමට හැකිය.
එය mp3 යනුවෙන් හඳුන්වයි... සාමාන්‍ය Audio තැටියක ගීත 10 පමණ තැටිකත කරද mp3 ආකාරයට එහි ගීත 120 පමණ අඩංගු කළ හැකි බව පවසයි...
එය mp3 යනුවෙන් හඳුන්වයි... සාමාන්‍ය Audio තැටියක ගීත 10 පමණ තැටිකත කරද mp3 ආකාරයට එහි ගීත 120 පමණ අඩංගු කළ හැකි බව පවසයි...