aluth Gadget ekak set una.

Internet Explorer

Active member
  • Sep 22, 2013
    210
    49
    28
    මේක ඩෙක් යන්ත්‍රයට වඩා තියුණු පැහැදිලි රෑප ලබාදෙන උපකරණයක්. CD තැටි භාවිතයෙන් තමයි රෑප මැවෙන්නේ. ඩෙක් යන්ත්‍රයක මෙන් පුස් බැදීම්.හෙඩ් එක සුද්ධ කිරීම් කිසිවක් අවශ්‍ය නොවන අතර රෑපවල පැහැදිලි භාවය නැරබීම මඟින් අඩු නෙවෙයි.

    1366811250_270063965_1-Pictures-of--Sony-mce-c98k-model-5-disc-vcd-player.jpg


    සෝනි අයතනය වෙතින් මෙහි වැඩි දියුණු කල සංයුක්ත තැටියක් පරීක්ෂණ මට්ටමෙන් ක්‍රියාත්මක කරයි. එහි Audio ආකාරයේ ගීත විශාල සංක්‍යාවක් ගබඩාකිරීමට හැකිය.
    එය mp3 යනුවෙන් හඳුන්වයි... සාමාන්‍ය Audio තැටියක ගීත 10 පමණ තැටිකත කරද mp3 ආකාරයට එහි ගීත 120 පමණ අඩංගු කළ හැකි බව පවසයි...




     

    Internet Explorer

    Active member
  • Sep 22, 2013
    210
    49
    28

    ගොං ආතල් දෙන්න එපා බං, වැඩක් ඇති දෙයක් කරපංකො. . .. .
    ඇයි එහෙම කියන්නේ.. මේක මම හොයාගත්ත නිසා මම දැම්මා.. මම හිතුවේ උබලා දන්නේ නැතුව ඇති කියලා.....:(
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    ගොං ආතල් දෙන්න එපා බං, වැඩක් ඇති දෙයක් කරපංකො. . .. .
     

    Internet Explorer

    Active member
  • Sep 22, 2013
    210
    49
    28
    ගොං ආතල් දෙන්න එපා බං, වැඩක් ඇති දෙයක් කරපංකො. . .. .
    මම ආතල් දෙන්න නෙවෙයි දැම්මේ. උබලට මම අලුතින් හොයාගත් නොදන්නා දෙයක් කියා දෙන්න.උබ මේක ගැන කලින් දැනගන හිටියට දැමේමේ නැහැනේගග..