අනිවා අනිවා මචෝ....මමත් එකෙක්ට mail කළා මේක බූට් සීන් එකකදී...
ඕක හෙන කල් නේද මුලින් දාල??
ඔව් බං...මතකෙ හොද නම් මගේ ඊයේ පෙරේදත් එකෙක් දාලා තිබ්බද කොහෙද 
ඒක නෙමෙයි..උබ කොයි පලාතෙද

ඒක නෙමෙයි..උබ කොයි පලාතෙද

අනිවා අනිවා මචෝ....මමත් එකෙක්ට mail කළා මේක බූට් සීන් එකකදී...
ඕක හෙන කල් නේද මුලින් දාල??


ඔව් බං...මතකෙ හොද නම් මගේ ඊයේ පෙරේදත් එකෙක් දාලා තිබ්බද කොහෙද
ඒක නෙමෙයි..උබ කොයි පලාතෙද


ඔව් මචං....නරක දෙයක් කලොත් බොරුවක් කලොත් කවදාහරි දවසක එකේ ප්රතිපලය අනිවාර්යෙන් එනවා.... අපි බලමු මචං.... කාලය කියන දේ ගොඩක් හෙමිට ගතවෙන්නේ... නමුත් ගොඩක් වෙලාවට හොද උත්තර අපිට දෙනවා.... මටත් හොද යාලුවෝ සෙට් එකක් ඉන්න නිසා හොදයි මචං... නැත්තම් අද මේ තත්වෙට කොහොමත් එන්න බැහැ....
තැන්ක්ස් මචං අදහසට... ගොඩක් පිං..!!
නුවර මචං...![]()



ubage wada karagena satutin idapan machan,yana kenata ahethuwath hethuwak wenawa yanna one welawata.awurudu 24 jiwithe mama dakala thiyena kolle,kello atharin goda welawata kello balanne laga witharai,kollo godak welawata jiwithe issaraha gana hithala thama thiranayak ganne,kollo boot kanna okath hethuwak
නමුත් ඉතින් කරන්න දෙයක් නැහැ මචං...යකෝ නුවර කොල්ලො ලේසියෙන් සැලෙන්නේ නෑ බොල
ගනන් ගන්න එපා...හැබැයි අරකෙ කියලා තියන ඒවා බොරුත් නෙමෙයි..කරන්න බැරි ඒවත් නෙමෙයි බං
පු* බිම අනුනත් බෙට්* කෙලින් තමා.. 



සැලෙන්නේ නම් නැහැ තම බොල...![]()
පු* බිම අනුනත් බෙට්* කෙලින් තමා..
අනිවාර්යෙන් ගොඩක් දේවල් කරන්න පුළුවන් තත්වේ තම මචං තියෙන්නේ.... එක එකාගේ capacity එක අනුව සහ තිබ්බ feelings අනුව තමා මචං....
ජොලියේ ඉන්න තරමට ප්රශ්න අඩුයි තමා මචං...
පිස්සු පිකුදුයි බං...![]()
ජොලියේ ඉන්න තරමට ප්රශ්න අඩුයි තමා මචං...


කෙල්ල දාල ගියා කියලා පිස්සෙක් වෙන්නේ නැතුව හොදට ඉගෙන ගත්ත එකම වටිනවා බන්.
මටත් දැන් හෙට අනිද්දම උබේ බෝට්ටුවට එන්න වෙයි මචන්.අවුලක් නැ. යන එවුන්ට යන්න කියපන්. 
හොද කෙල්ලෙක් set වෙයි උබට. පුළුවන් තරම් mind එක steady තියාගනින්. මාත් උබ කිව්වා වගේ භාවනා කරන්න ගන්න ඕනේ බන්... 

1st Love එක ජීවිත කාලෙටම මතකයෙ රැදෙනවා බං.. ලොකුවටම නැති වුණත් පුංචි මතකයක් හරි ජීවිත කාලයටම අපේ හිතේ රැඳෙනවා.. ඒක නැති කරන්න නම් අමාරුයි.. මොන තරම් කෙල්ලො එක්ක යාලු වුණත්, කසාඳ බැන්ඳත් ඒක එහෙමම තමයි..
මටත් ඔය සිද්ධිය වෙලා තියෙනවා බං.. උඹට වඩා ගොඩක් සෝචනීය විදියට.. ඒ ගැන මං ත්රේඩ් දාලා නෑ..ඒත් එළකිරියෙ සමහර මෙම්බර්ස්ලට කියලා තියෙනවා.. මං ඒ කාලෙ බිබී පිස්සු කෙලියා.. උසස් පෙළ කෙලවගත්තා.. ඒත් පස්සෙ මට හැමදේම තේරුම් ගියා බං.. නොලැබෙන දේවල් ලබාගන්න යන එකෙන් ඉතුරු වෙන්නෙ දුකක් විතරයි බං.. ඒකයි යතාර්ථය.. ඒක තේරුම් ගත්තොත් උඹට යන්තමට හරි හිත හදාගන්න පුළුවන්..

koomada ban ohoma karanne
ඔය වගේ මිත්යාදුෂ්ඨික කෙල්ලෙක් නැති වෙලාම යන එක තමයි හොඳ.... ඔයාගේ වාසනාව කියල හිතාගන්න
සුබ පතනවා බන් උබේ අනාගතේට..කෙල්ල දාල ගියා කියලා පිස්සෙක් වෙන්නේ නැතුව හොදට ඉගෙන ගත්ත එකම වටිනවා බන්.
මටත් දැන් හෙට අනිද්දම උබේ බෝට්ටුවට එන්න වෙයි මචන්.අවුලක් නැ. යන එවුන්ට යන්න කියපන්.
හොද කෙල්ලෙක් set වෙයි උබට. පුළුවන් තරම් mind එක steady තියාගනින්. මාත් උබ කිව්වා වගේ භාවනා කරන්න ගන්න ඕනේ බන්...
![]()
ජීවිතේ එක තැනකින් එක දෙයකින් නතර වෙන්නේ නෑ මචන්.![]()
මෙන්න මේ නූලත් බලන්න ටිකක්....අත්දැකීම් තියෙන මනුස්සයෙක් කියන දේ වඩා වටිනවා....
http://www.elakiri.com/forum/showthread.php?t=1578212
මේ ටික කොරාපිය පුලුවන් නම්
මෙ අර්ටිකල් එක බූට් කාපු අඬ අඬා ඉන්න සහොදරයන්ට...
පියවර 1
කැමති වෙනක කෙල්ලෙක් ඉන්නවනම් එයා ගැන හිතුවට කමක් නෑ දැන්....
![]()
පියවර 2
බූට් සිංදු අහන්නෙපා....මුලු ලොකේම දැන ගන්නවා බූට් එකක් කාල කියල....හොඳ 6/8 බීට් එකක් අහපල්ලා....
![]()
පියවර 3
යාලුවෙක් නම්...එතින් ඒ කෙල්ල උඹව අස්සරේ කරන්නේ යලුවෙක් විදියටම විතරක් කියලා මතකේ තියගේන අස්සරේ කරොත් හොඳයි...
![]()
පියවර 4
හොඳට කතා කරන්න..එත් ඔනෙවට වඩා ඔනේ නැති විදියට තමන්ගේ දේවල් කියවන්න යන්න එපා...
![]()
පියවර 5
මුහුදෙ ඉන්නෙ එක මාලුවෙක් නෙවේ නෙ...ඉතින් වෙන මාලුවෙක් අල්ල ගන්න බලන්න...
![]()
පියවර 6
ගේ ඇතුලටම වෙලා ඉන්නේ නැතුව එලියට ගිහින්..හොඳ ආතල් එකක් ගන්න
![]()
පියවර 7
පොඩි එකෙක් වගේ අඬන්න එපා..ගිය එකා ගියා...
![]()
පියවර 8
තමන්ගේ රූප සම්පත්තිය ගැන සැක හිතන්නේපා.....
![]()
පියවර 9
මෙක නම් ගොඩක් වැදගත් එකක්...කෙල්ලගේ ෆේස්බුක් එකට ගිහින් නිකන් හුල්ල හුල්ල ඉන්නෙපා....එකෙන් වෙන්නේ ත්වත් හිත රිදෙන එක...
![]()
පියවර 10
ඒ කෙල්ලව තමන්ගේ ජීවිතේ වැදගත්ම කෙනෙක් කරගන්නෙපා....
![]()
පියවර 11
ඒ කෙල්ල ලඟපාත ඉන්නකොට නිකන් දැක්කේ නෑ වගේ ඉන්න බලන්න...
![]()
පියවර 12
හැමවෙලේම හිතෙන්නේ ඒ කෙල්ල ගැනම නම්...පුලුවන් තරම් උත්සාහ කරන්න වෙන කෙනෙක් ගැන හිතන්න....
![]()
පියවර 13
මිස් කොල් දෙන්න එපා...
![]()
පියවර 14
වැදගත්ම කාරනාවක් නොවෙන්න කොල් කරන්නම එපා....
![]()
පියවර 15
තමන්ගේ ජීවිතේ වැඳගත්ම කෙනා එයා කියලා හිතන්නෙපා.....
![]()
පියවර 16
ඉන්දල හිටලාවත් එයා කියන දෙවල් ගනන් ගන්නේ නැතුව ඉන්න...අපේ හිත් රිදෙනවා කියලා දැනෙන්නේ එයාලටත් ටිකක් රිදුනම තමයි....
![]()
පියවර 17
ඉගෙන ගන්න එවුන්ටයි මෙ කියන්නේ .... උබලා විභාග ටික ඇනගත්තොත් දුක් වෙන්නේ අම්මලා තාත්තලා මිසක් දාලා ගිය කෙල්ල නෙවෙයි....එක නිසා හොදට ඉගෙන ගනිල්ලා...
![]()
පියවර 18
මෙලොකෙ ඉන්නෙ එකම කෙල්ල ඒ කෙල්ල කියලා හිත හිතා තමන්ගේ ජීවිතේ පස්සට යන්නෙපා...එ එක කෙල්ලට බැ ඔයාගේ ජීවිතේ විනාස කරන්න..ඉදිරියට යන්න දෛර්ය ගන්න....
![]()
පියවර 19
ගිය දේ ගියා...යන කෙනාට යන්නම දෙන්න...බලෙන් ලව් කරන්න බෑනේ...
![]()
පියවර 20
නිකන් ඉන්නේ නැතුව ජිම් එක්කට ගිහින් ලුක් එක පොඩ්ඩක් හදාගත්තොත් මොකද?ඊලඟ එකට රෙඩි වෙන්න එපායැ....
![]()
පියවර 21
කොල්ලො සෙට් එක එකතු වෙලා ආතල් එකක් ගන්න!!
![]()
පියවර 22
කෙල්ලගේ කොල්ලත් එක්ක රන්ඩු වෙන්න යන්නෙපා...තෙරුමක් නෑ....මොක්ද උ දැනටමත් අමාරුවෙ වැටිලා ඉන්නේ...
![]()
පියවර 23
ඉස්සර හිටපු විදිය ගැන හිතලා දුක් වෙන්නෙපා...මොකද අයේ එහෙම වෙන්නෙ නැති නිසා...හිත රිද්දගනේ මොකටද?....
![]()
පියවර 24
තමන්ගේ වැඩ කරන ප්ලේස් එකෙන් හරි...වෙන පිට තැනකදි හරි...තමන්ව දාල ගිය කෙල්ල නිසා කැරැට්ටුව චාටර් කරගන්නේපා....
![]()
පියවර 25
විරහ නිර්මාණ සම්පූර්නයෙන්ම තහනම් .... ට්රයි කරන කෙල්ලෙක් වෙනුවන් ඔනෙ නම් ලියපල්ලා...එත් දාල ගිය එකා වෙනුවෙන් නම් එපා....
![]()
පියවර 26
අලුතෙන් යාලුවො හොයාගන්න....මෙන්න නියම චාන්ස් එක...
![]()
පියවර 27
පරන දේවල් මතක් වෙන දෙවල් කරන්නේපා...ඉස්සර ගිය තැන්..ෆිල්ම් හොල්...නැත්තම් දෙන්නම ආස කරපු කෑම...සිංදු....අලුතෙන් කෙල්ලක් සෙට් කරගන්නකම් හරි නවත්තන්න...
![]()
පියවර 28
ඇත්තටම ආදරේ කරා නම් ...ඒ කියන්නේ බොක්කෙන්ම ලව් කරානම්..එහෙම කරපු එක ගැන එක මොහොතකටවත් ජීවිතේ දුක් වෙන්නපා...මොකද..උඹව ලබන්න තරම් ඒ කෙල්ල පිං කරලා නැතුව ඇති....
![]()
පියවර 29
අසාර්ථක ආදරවන්තයෙක් කියලා හිතන්නෙපා...
![]()
පියවර 30
මෙහෙම නොව්නානම් කොහොම ඉන්න තිබ්බාද කියලා හිතන්නෙපා...අනාගතේ කරන්න හිටිය දේවල් කල්පනා කර කර ඉන්න එපා...
![]()
පියවර 31
හැම වෙලෙම හිතන්න ඒ කෙල්ල තමන්ට සුදුසු නෑ කියලා.... පලවෙනි කෑල්ල හරිනෑනේ...දෙවෙනි කෑල්ල තවත් රසවත්....
![]()
පියවර 32
ඔෆිස් එකේ එකක් නම්...රාජකාරි මට්ටමෙන් මුන ගැහුනට..පුලුවන් තරම් ගනන් නොගෙන ඉන්න,...එතකොට ඔය කෙල්ලන්ට කොහොමත් රිදෙනවා...
![]()
මේක මෙම්බර් කෙනෙක්ගේ පෝස්ට් එකක් කොපි කොරලා දැම්මේ මං....





මේකනම් සුප්පා මචන්![]()