මචන්ලා.....

5tech

Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    අනිවා අනිවා මචෝ.... :D:D මමත් එකෙක්ට mail කළා මේක බූට්‌ සීන් එකකදී... :) ඕක හෙන කල් නේද මුලින් දාල??​


    ඔව් බං...මතකෙ හොද නම් මගේ ඊයේ පෙරේදත් එකෙක් දාලා තිබ්බද කොහෙද :yes:

    ඒක නෙමෙයි..උබ කොයි පලාතෙද :confused:
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඔව් බං...මතකෙ හොද නම් මගේ ඊයේ පෙරේදත් එකෙක් දාලා තිබ්බද කොහෙද :yes:

    ඒක නෙමෙයි..උබ කොයි පලාතෙද :confused:

    නුවර මචං...:cool::cool:
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ඔව් මචං....නරක දෙයක් කලොත් බොරුවක් කලොත් කවදාහරි දවසක එකේ ප්‍රතිපලය අනිවාර්යෙන් එනවා.... අපි බලමු මචං.... කාලය කියන දේ ගොඩක් හෙමිට ගතවෙන්නේ... නමුත් ගොඩක් වෙලාවට හොද උත්තර අපිට දෙනවා.... මටත් හොද යාලුවෝ සෙට් එකක් ඉන්න නිසා හොදයි මචං... නැත්තම් අද මේ තත්වෙට කොහොමත් එන්න බැහැ....
    තැන්ක්ස් මචං අදහසට... ගොඩක් පිං..!!

    ubage wada karagena satutin idapan machan,yana kenata ahethuwath hethuwak wenawa yanna one welawata.awurudu 24 jiwithe mama dakala thiyena kolle,kello atharin goda welawata kello balanne laga witharai,kollo godak welawata jiwithe issaraha gana hithala thama thiranayak ganne,kollo boot kanna okath hethuwak
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    නුවර මචං...:cool::cool:

    යකෝ නුවර කොල්ලො ලේසියෙන් සැලෙන්නේ නෑ බොල :angry::angry:

    ගනන් ගන්න එපා...හැබැයි අරකෙ කියලා තියන ඒවා බොරුත් නෙමෙයි..කරන්න බැරි ඒවත් නෙමෙයි බං
    :yes:
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ubage wada karagena satutin idapan machan,yana kenata ahethuwath hethuwak wenawa yanna one welawata.awurudu 24 jiwithe mama dakala thiyena kolle,kello atharin goda welawata kello balanne laga witharai,kollo godak welawata jiwithe issaraha gana hithala thama thiranayak ganne,kollo boot kanna okath hethuwak

    "හැරයන්නට අවශ්‍ය කෙනා සිටින්න හේතු දහසක් සොයන අතර හැරයන්න ඒක හේතුවක් සොයයි" ලගදි fb එකේ දැක්ක මචං....
    අත්දැකීමෙන් උඹ ඔය කියන දේ දන්නවා මචං.... කෙල්ලොන්ට දුර පෙන්නේ ගොඩක් අඩුවෙන්.... අනික present situation එකේදී තමන්ට වැඩි වාසි තියන පැත්තට නැමෙනවා... ඒත් මචං කරදරයක් උනොත් සතුටක් නැහැ මචං දුකයි...:( :( නමුත් ඉතින් කරන්න දෙයක් නැහැ මචං...

    යකෝ නුවර කොල්ලො ලේසියෙන් සැලෙන්නේ නෑ බොල :angry::angry:

    ගනන් ගන්න එපා...හැබැයි අරකෙ කියලා තියන ඒවා බොරුත් නෙමෙයි..කරන්න බැරි ඒවත් නෙමෙයි බං
    :yes:

    සැලෙන්නේ නම් නැහැ තම බොල...:cool: :cool: පු* බිම අනුනත් බෙට්* කෙලින් තමා.. :lol::lol:

    අනිවාර්යෙන් ගොඩක් දේවල් කරන්න පුළුවන් තත්වේ තම මචං තියෙන්නේ.... එක එකාගේ capacity එක අනුව සහ තිබ්බ feelings අනුව තමා මචං....:):)
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    සැලෙන්නේ නම් නැහැ තම බොල...:cool: :cool: පු* බිම අනුනත් බෙට්* කෙලින් තමා.. :lol::lol:

    අනිවාර්යෙන් ගොඩක් දේවල් කරන්න පුළුවන් තත්වේ තම මචං තියෙන්නේ.... එක එකාගේ capacity එක අනුව සහ තිබ්බ feelings අනුව තමා මචං....:):)

    අනිවා...එහෙම තමා ඉන්න ඕන... ;)


     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    profilepic153910_6.gif
     

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    ඔය වගේ මිත්‍යාදුෂ්ඨික කෙල්ලෙක් නැති වෙලාම යන එක තමයි හොඳ.... ඔයාගේ වාසනාව කියල හිතාගන්න
     
    • Like
    Reactions: keerthi.mac

    calm manner

    Member
    Sep 22, 2013
    387
    21
    0
    Address නැ
    සුබ පතනවා බන් උබේ අනාගතේට.. :yes::yes:කෙල්ල දාල ගියා කියලා පිස්සෙක් වෙන්නේ නැතුව හොදට ඉගෙන ගත්ත එකම වටිනවා බන්.:D මටත් දැන් හෙට අනිද්දම උබේ බෝට්ටුවට එන්න වෙයි මචන්.අවුලක් නැ. යන එවුන්ට යන්න කියපන්. :frown::frown: හොද කෙල්ලෙක් set වෙයි උබට. පුළුවන් තරම් mind එක steady තියාගනින්. මාත් උබ කිව්වා වගේ භාවනා කරන්න ගන්න ඕනේ බන්... ;);)
     
    • Like
    Reactions: keerthi.mac

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    ජීවිතේ එක තැනකින් එක දෙයකින් නතර වෙන්නේ නෑ මචන්. :yes::yes::yes:
     

    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    1st Love එක ජීවිත කාලෙටම මතකයෙ රැදෙනවා බං.. ලොකුවටම නැති වුණත් පුංචි මතකයක් හරි ජීවිත කාලයටම අපේ හිතේ රැඳෙනවා.. ඒක නැති කරන්න නම් අමාරුයි.. මොන තරම් කෙල්ලො එක්ක යාලු වුණත්, කසාඳ බැන්ඳත් ඒක එහෙමම තමයි..

    මටත් ඔය සිද්ධිය වෙලා තියෙනවා බං.. උඹට වඩා ගොඩක් සෝචනීය විදියට.. ඒ ගැන මං ත්‍රේඩ් දාලා නෑ..ඒත් එළකිරියෙ සමහර මෙම්බර්ස්ලට කියලා තියෙනවා.. මං ඒ කාලෙ බිබී පිස්සු කෙලියා.. උසස් පෙළ කෙලවගත්තා.. ඒත් පස්සෙ මට හැමදේම තේරුම් ගියා බං.. නොලැබෙන දේවල් ලබාගන්න යන එකෙන් ඉතුරු වෙන්නෙ දුකක් විතරයි බං.. ඒකයි යතාර්ථය.. ඒක තේරුම් ගත්තොත් උඹට යන්තමට හරි හිත හදාගන්න පුළුවන්..
    :yes:
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    koomada ban ohoma karanne

    අදහන්න බැහැ මචං.... අද පන දෙන්න වගේ ඉන්නවා උනත් හෙට කොහොම වෙයිද කියල විස්වාස කරන්න බැහැ මචං.... කොහොමත් දුක ඉතිරි වෙන්නේ වැඩියෙන් ආදරේ කරපු කෙනාට විතරයි.... මොකක් හරි දේක depand වෙනවා නම් කවදාවත් ඒ ආදරේ රැදෙන්නේ නැහැ....
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඔය වගේ මිත්‍යාදුෂ්ඨික කෙල්ලෙක් නැති වෙලාම යන එක තමයි හොඳ.... ඔයාගේ වාසනාව කියල හිතාගන්න

    රාමුවෙන් පිට ඉදන් බැලුවහම ඒ ගැන හිතන එකත් මෝඩ කමක් තම මචං.... ඒත් එකී අමාරුවක වැටුනා කිවුවොත් එකටත් සතුටු වෙන්න බැහැ මචං... මම දන්නවා එකී මෙහෙම ගියොත් අනිවා වරද්දගන්නවා කියලා.... ඒත් ඉතින් මොනවා කරන්නද මචං?? මට පුළුවන් මට්ටමට මම කළා.... බලමු මචං....
    අදහසට ගොඩක් පිං...!!​

    සුබ පතනවා බන් උබේ අනාගතේට.. :yes::yes:කෙල්ල දාල ගියා කියලා පිස්සෙක් වෙන්නේ නැතුව හොදට ඉගෙන ගත්ත එකම වටිනවා බන්.:D මටත් දැන් හෙට අනිද්දම උබේ බෝට්ටුවට එන්න වෙයි මචන්.අවුලක් නැ. යන එවුන්ට යන්න කියපන්. :frown::frown: හොද කෙල්ලෙක් set වෙයි උබට. පුළුවන් තරම් mind එක steady තියාගනින්. මාත් උබ කිව්වා වගේ භාවනා කරන්න ගන්න ඕනේ බන්... ;);)

    ඇත්තටම ජිවිතේ විනාස වෙන්න ගියා මචං.... මොකද මම දන්නතුවම ගොඩක් දේවල් depend වෙලා තිබ්බේ මේ දේ මත.... ඒ උනාට කල්පනා කළා මචං.... මම ගැන care කරන අය මම මේ තත්වේ හිටියොත් කොච්චර දුක්‌ වෙයිද කියලා.... විශේෂයෙන් පවුලේ අය....

    ජිවිතේ හැමදාමත් වරදින්නේ නැහැනේ මචං.... අපි බලමු....

    අදහසට ගොඩක් පිං මචං!

    ජීවිතේ එක තැනකින් එක දෙයකින් නතර වෙන්නේ නෑ මචන්. :yes::yes::yes:

    ඔව් මචං... ඒ උනාට විශේෂයෙන් මේ වගේ දේවල් වලදී ටික කාලයක් යනකම් එහෙම හිතෙන එක සාමාන්‍යයි... නමුත් යථාර්තය එක නෙමෙයි කියන එක තේරුම් යන්නේ ලබන අත්දකිමෙනුයි කාලයයි ගතවෙනකොට....

    අදහසට ගොඩක් පිං මචං...!!
     
    Last edited:

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    මේ ටික කොරාපිය පුලුවන් නම් :D

    මෙ අර්ටිකල් එක බූට් කාපු අඬ අඬා ඉන්න සහොදරයන්ට...

    පියවර 1

    කැමති වෙනක කෙල්ලෙක් ඉන්නවනම් එයා ගැන හිතුවට කමක් නෑ දැන්....

    550px-Forget-About-a-Girl-You-Love-Who-Has-a-Boyfriend-Step-1.jpg


    පියවර 2

    බූට් සිංදු අහන්නෙපා....මුලු ලොකේම දැන ගන්නවා බූට් එකක් කාල කියල....හොඳ 6/8 බීට් එකක් අහපල්ලා....

    550px-Forget-About-a-Girl-You-Love-Who-Has-a-Boyfriend-Step-2.jpg


    පියවර 3

    යාලුවෙක් නම්...එතින් ඒ කෙල්ල උඹව අස්සරේ කරන්නේ යලුවෙක් විදියටම විතරක් කියලා මතකේ තියගේන අස්සරේ කරොත් හොඳයි...


    550px-Forget-About-a-Girl-You-Love-Who-Has-a-Boyfriend-Step-3.jpg


    පියවර 4

    හොඳට කතා කරන්න..එත් ඔනෙවට වඩා ඔනේ නැති විදියට තමන්ගේ දේවල් කියවන්න යන්න එපා...

    550px-Forget-About-a-Girl-You-Love-Who-Has-a-Boyfriend-Step-4.jpg


    පියවර 5

    මුහුදෙ ඉන්නෙ එක මාලුවෙක් නෙවේ නෙ...ඉතින් වෙන මාලුවෙක් අල්ල ගන්න බලන්න...

    550px-Forget-About-a-Girl-You-Love-Who-Has-a-Boyfriend-Step-5.jpg


    පියවර 6


    ගේ ඇතුලටම වෙලා ඉන්නේ නැතුව එලියට ගිහින්..හොඳ ආතල් එකක් ගන්න


    550px-Forget-About-a-Girl-You-Love-Who-Has-a-Boyfriend-Step-6.jpg



    පියවර 7

    පොඩි එකෙක් වගේ අඬන්න එපා..ගිය එකා ගියා...

    550px-Forget-About-a-Girl-You-Love-Who-Has-a-Boyfriend-Step-7.jpg



    පියවර 8

    තමන්ගේ රූප සම්පත්තිය ගැන සැක හිතන්නේපා.....

    550px-Forget-About-a-Girl-You-Love-Who-Has-a-Boyfriend-Step-8.jpg


    පියවර 9

    මෙක නම් ගොඩක් වැදගත් එකක්...කෙල්ලගේ ෆේස්බුක් එකට ගිහින් නිකන් හුල්ල හුල්ල ඉන්නෙපා....එකෙන් වෙන්නේ ත්වත් හිත රිදෙන එක...


    550px-Forget-About-a-Girl-You-Love-Who-Has-a-Boyfriend-Step-9.jpg


    පියවර 10

    ඒ කෙල්ලව තමන්ගේ ජීවිතේ වැදගත්ම කෙනෙක් කරගන්නෙපා....


    550px-Forget-About-a-Girl-You-Love-Who-Has-a-Boyfriend-Step-10.jpg


    පියවර 11

    ඒ කෙල්ල ලඟපාත ඉන්නකොට නිකන් දැක්කේ නෑ වගේ ඉන්න බලන්න...


    550px-Forget-About-a-Girl-You-Love-Who-Has-a-Boyfriend-Step-11.jpg



    පියවර 12

    හැමවෙලේම හිතෙන්නේ ඒ කෙල්ල ගැනම නම්...පුලුවන් තරම් උත්සාහ කරන්න වෙන කෙනෙක් ගැන හිතන්න....

    550px-Forget-About-a-Girl-You-Love-Who-Has-a-Boyfriend-Step-12.jpg



    පියවර 13


    මිස් කොල් දෙන්න එපා...


    550px-Forget-About-a-Girl-You-Love-Who-Has-a-Boyfriend-Step-13.jpg




    පියවර 14


    වැදගත්ම කාරනාවක් නොවෙන්න කොල් කරන්නම එපා....


    550px-Forget-About-a-Girl-You-Love-Who-Has-a-Boyfriend-Step-14.jpg


    පියවර 15

    තමන්ගේ ජීවිතේ වැඳගත්ම කෙනා එයා කියලා හිතන්නෙපා.....

    550px-Forget-About-a-Girl-You-Love-Who-Has-a-Boyfriend-Step-15.jpg



    පියවර 16

    ඉන්දල හිටලාවත් එයා කියන දෙවල් ගනන් ගන්නේ නැතුව ඉන්න...අපේ හිත් රිදෙනවා කියලා දැනෙන්නේ එයාලටත් ටිකක් රිදුනම තමයි....


    550px-Forget-About-a-Girl-You-Love-Who-Has-a-Boyfriend-Step-16.jpg



    පියවර 17

    ඉගෙන ගන්න එවුන්ටයි මෙ කියන්නේ .... උබලා විභාග ටික ඇනගත්තොත් දුක් වෙන්නේ අම්මලා තාත්තලා මිසක් දාලා ගිය කෙල්ල නෙවෙයි....එක නිසා හොදට ඉගෙන ගනිල්ලා...

    550px-Forget-About-a-Girl-You-Love-Who-Has-a-Boyfriend-Step-17.jpg



    පියවර 18

    මෙලොකෙ ඉන්නෙ එකම කෙල්ල ඒ කෙල්ල කියලා හිත හිතා තමන්ගේ ජීවිතේ පස්සට යන්නෙපා...එ එක කෙල්ලට බැ ඔයාගේ ජීවිතේ විනාස කරන්න..ඉදිරියට යන්න දෛර්ය ගන්න....

    550px-Forget-About-a-Girl-You-Love-Who-Has-a-Boyfriend-Step-18.jpg



    පියවර 19

    ගිය දේ ගියා...යන කෙනාට යන්නම දෙන්න...බලෙන් ලව් කරන්න බෑනේ...


    550px-Forget-About-a-Girl-You-Love-Who-Has-a-Boyfriend-Step-19.jpg



    පියවර 20

    නිකන් ඉන්නේ නැතුව ජිම් එක්කට ගිහින් ලුක් එක පොඩ්ඩක් හදාගත්තොත් මොකද?ඊලඟ එකට රෙඩි වෙන්න එපායැ....


    550px-Forget-About-a-Girl-You-Love-Who-Has-a-Boyfriend-Step-20.jpg



    පියවර 21

    කොල්ලො සෙට් එක එකතු වෙලා ආතල් එකක් ගන්න!!

    550px-Forget-About-a-Girl-You-Love-Who-Has-a-Boyfriend-Step-21.jpg



    පියවර 22

    කෙල්ලගේ කොල්ලත් එක්ක රන්ඩු වෙන්න යන්නෙපා...තෙරුමක් නෑ....මොක්ද උ දැනටමත් අමාරුවෙ වැටිලා ඉන්නේ...

    550px-Forget-About-a-Girl-You-Love-Who-Has-a-Boyfriend-Step-22.jpg



    පියවර 23

    ඉස්සර හිටපු විදිය ගැන හිතලා දුක් වෙන්නෙපා...මොකද අයේ එහෙම වෙන්නෙ නැති නිසා...හිත රිද්දගනේ මොකටද?....


    550px-Forget-About-a-Girl-You-Love-Who-Has-a-Boyfriend-Step-23.jpg


    පියවර 24

    තමන්ගේ වැඩ කරන ප්ලේස් එකෙන් හරි...වෙන පිට තැනකදි හරි...තමන්ව දාල ගිය කෙල්ල නිසා කැරැට්ටුව චාටර් කරගන්නේපා....

    550px-Forget-About-a-Girl-You-Love-Who-Has-a-Boyfriend-Step-24.jpg



    පියවර 25

    විරහ නිර්මාණ සම්පූර්නයෙන්ම තහනම් .... ට්රයි කරන කෙල්ලෙක් වෙනුවන් ඔනෙ නම් ලියපල්ලා...එත් දාල ගිය එකා වෙනුවෙන් නම් එපා....

    550px-Forget-About-a-Girl-You-Love-Who-Has-a-Boyfriend-Step-25.jpg



    පියවර 26

    අලුතෙන් යාලුවො හොයාගන්න....මෙන්න නියම චාන්ස් එක...


    550px-Forget-About-a-Girl-You-Love-Who-Has-a-Boyfriend-Step-26.jpg



    පියවර 27

    පරන දේවල් මතක් වෙන දෙවල් කරන්නේපා...ඉස්සර ගිය තැන්..ෆිල්ම් හොල්...නැත්තම් දෙන්නම ආස කරපු කෑම...සිංදු....අලුතෙන් කෙල්ලක් සෙට් කරගන්නකම් හරි නවත්තන්න...


    550px-Forget-About-a-Girl-You-Love-Who-Has-a-Boyfriend-Step-27.jpg



    පියවර 28

    ඇත්තටම ආදරේ කරා නම් ...ඒ කියන්නේ බොක්කෙන්ම ලව් කරානම්..එහෙම කරපු එක ගැන එක මොහොතකටවත් ජීවිතේ දුක් වෙන්නපා...මොකද..උඹව ලබන්න තරම් ඒ කෙල්ල පිං කරලා නැතුව ඇති....

    550px-Forget-About-a-Girl-You-Love-Who-Has-a-Boyfriend-Step-28.jpg



    පියවර 29

    අසාර්ථක ආදරවන්තයෙක් කියලා හිතන්නෙපා...


    550px-Forget-About-a-Girl-You-Love-Who-Has-a-Boyfriend-Step-29.jpg



    පියවර 30

    මෙහෙම නොව්නානම් කොහොම ඉන්න තිබ්බාද කියලා හිතන්නෙපා...අනාගතේ කරන්න හිටිය දේවල් කල්පනා කර කර ඉන්න එපා...

    550px-Forget-About-a-Girl-You-Love-Who-Has-a-Boyfriend-Step-30.jpg


    පියවර 31

    හැම වෙලෙම හිතන්න ඒ කෙල්ල තමන්ට සුදුසු නෑ කියලා.... පලවෙනි කෑල්ල හරිනෑනේ...දෙවෙනි කෑල්ල තවත් රසවත්....

    550px-Forget-About-a-Girl-You-Love-Who-Has-a-Boyfriend-Step-31.jpg


    පියවර 32

    ඔෆිස් එකේ එකක් නම්...රාජකාරි මට්ටමෙන් මුන ගැහුනට..පුලුවන් තරම් ගනන් නොගෙන ඉන්න,...එතකොට ඔය කෙල්ලන්ට කොහොමත් රිදෙනවා...

    550px-Forget-About-a-Girl-You-Love-Who-Has-a-Boyfriend-Step-32.jpg




    මේක මෙම්බර් කෙනෙක්ගේ පෝස්ට් එකක් කොපි කොරලා දැම්මේ මං.... ;)


    මේකනම් සුප්පා මචන් :yes::yes::yes::yes::yes: