ජීවිතය + කොල්ලෝ + කෙල්ලෝ + මේ හැමදේම....
ජීවිතය කොල්ලෝ කෙල්ලෝ මේ හැම දේම
සංකීර්ණයි නේ? 
ජීවිතේ ගොඩක් දේවල් තේරුම් ගන්න අපි කොච්චර නම් උත්සාහ ගන්නවද?
වෙලාවකට වැරදි විදියට දකින දේවල් වෙලාවකට හරියි කියල හිතෙනවා. එහෙම දේවලුත් තිබ්බට කමක් නෑ කියලා හිතෙනවා. වෙලාවකට පිස්සු වගේ.
මම හිතනවා ඔය හැමදේටම උත්තරේ තමයි,
“නානත්ත කායා - නානත්ත සංඥා” 
සරල තේරුම තමයි මිනිස්සු විවිධාකාරයි

ඒ තියා එකම මනුස්සයා තුලම කොච්චර වෙනස් දැකීම් හැඟීම් දැනීම් තියෙනවද? 

අපි අපිම කොච්චර වෙනස් ද?
ගොඩක් අම්මලා තාත්තලා දරුවෝ තමන්ගේ හැමදේම කරගෙන ජීවත් වෙනවා....

සමහර දරුවෝ ඉන්න අම්මලා තාත්තලා ක්ලබ් ගානේ දුවනවා....
(අපේ එළකිරි නයිට් ක්ලබ් යන එවුන් ගැන එහෙම නෙවේ මේ කිව්වේ) 
අපි සමහරු ජීවිතේ සෙල්ලක්කාර විදියට දකිනවා....
ඒ අපිම තමා ජීවිතේ යතාර්ථය දැකලා ජීවත් වෙන්නෙත්.....
සමහර ආදරවන්තයෝ අවබෝධයෙන් ආදරෙන් එකිනෙකාව තේරුම් අරගෙන ජීවිතේ ගෙනියන අතර තවත් පිරිසක් දකින දකින ගෑණු/මිනිස්සු පස්සේ යනවා

අවුරුදු 10,15 දී ලෝකේ දිහා බලන විදියට නෙවෙයි අවුරුදු 20,25 ලෝකේ දිහා බලන්නේ.
ජීවිතේ පරිණත වෙන්න වෙන්න අලුත් විදියට හිතනවා. වැරදි හදා ගන්නවා.
අලුතෙන් වැරදි කරනවා 
පුදුමයි මේ ජීවිතේ

මේ අපි අපිම තමා
කතා කරමු ද මේ දේවල් ගැන? 
(ඊයේ මේ ඔන්ලයින් ජීවිතේ තුලම වෙච්ච දෙයක් නිසා මගේ හිතට ආපු සිතුවිල්ලක් මේක)

Last edited:
ත්‍රේඩ් එක දාපු වෙලාවේ තිබ්බ හැඟීම නෙවෙයි දැන් තියෙන්නේ. බලපන් ඒකෙත් හැටි 