2013 Sep 27 - ElaKiri Radio ! -Music Hut with tharindumj

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    avatar161304_9.gif
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඉල්ලන්න ඉල්ලන්න ... ඔයා වෙනුවෙන් මම ඕනෑම සින්දුවක් ඉල්ලලා දෙනවා :D:D:D


    එහෙනම් මට ඉල්ලලා දෙන්න

    Tum Jo Aaye Zindagi Mein - Once Upon a Time in Mumbaai සින්දුව

    මේක මම ඉල්ලනේ ඔයා වෙනුවෙන්

    මට තව සින්දු දෙකක් ඕනි ඒවා පස්සේ කියන්නම්

     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    අහල ෆන් එකක් ගන්න නම්... වෙන වෙන රේඩියො මොකද දැන්... නියම ෆන් එකක් ගන්න නම් එළකිරි රේඩියො තමයි දැන්...
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    හලෝ හලෝ radio

    මම කවදාවත් මගේ උපන්දිනේ wish එක radio එකෙන් අහල නෑ...........
    අදනම් wish කරන්න වෙනවා .......

    කියන්න අමතක උනා .........නුවන් අයියා ,damer ලට thanks කරන්න ...........


    55089351811531164056.jpg
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :shocked:මොකක් කිව්වා

    ඔව් යකෝ අපේ ජීවිතේටම ජයතිලක හොස්ටල් එකට එහෙම කෙල්ලෙක් අවමයි....මේකිට වැරදිලා අවේ නැතැ අපේ room එකට :eek::eek: