මචන්ලා..මම අලුතෙන් මටම කියලා බ්ලොග් එකක් පටන්ගත්තා..මෙහෙමයි මගේ ටාගට් එක නම් ලංකාවේ Audience එක නෙමෙයි..මම බ්ලොග් එක කඩ්ඩෙන් කරන්නේ අලුත් අලුත් Technologies/Gadgets ගැන...මම මේක දැන් ලගදි පටන්ගත්ත නිසා දැන්ම ඩොමේන් එකක් ගත්තොත් තේරුමක් නැතිවෙයිද? මම ෆෝරම් එකකුත් ඉන්ටග්‍රේට් කරා මගේ බ්ලොග් එකට...ට්‍රැෆික් නම් වැඩි කරගන්න පුලුවන් වෙයි කියලා මට ටිකක් ලොකු විශ්වාසයක් තියෙනවා...හරි මම ඩොමේන් එකක් ගන්නවා නම් ගන්න හොද කොහේද? 
මම www.namecheap.com එකේ බැලුවා..ඒකෙ තියෙනවා 10.69$ ඉදන් .com ඩොමේන්ස්...ඒ කියන්නෙත් ඉතින් රු.1420 ක් ව්තරනේ.Godaddy එකෙත් තිබුනා 13$කටද කොහෙද..ලංකාවේ ඩොමේන් දෙන එවුන්ගේ ගණන් මම බැලුවා උන්ගේ .com එක දෙන්නේ රු.1300-රු.1500 ට වගේ...
සාමාන්යයෙන් ලංකාවෙ එවුන්ට වඩා පිටරට එවුන්ගෙ service එක ගැන හොද විශ්වාසයක් තියන්න පුලුවන්ද???
ඉතින් මට කියපංකෝ මම දැන්ම ඩොමේන් එකක් ගත්තොත් වැඩක් වෙයිද සහ ඒ වගේම මට ලාබෙට හොද සේවාවක් දෙන ඩොමේන් service එකක් ගැන...
බම්ප් එකක්වත් දාල සහයෝගයක් දෙන්න...
උදව් කරන අයව හිච්චි ලෙස රේප් කරනු ලැබේ...

මම www.namecheap.com එකේ බැලුවා..ඒකෙ තියෙනවා 10.69$ ඉදන් .com ඩොමේන්ස්...ඒ කියන්නෙත් ඉතින් රු.1420 ක් ව්තරනේ.Godaddy එකෙත් තිබුනා 13$කටද කොහෙද..ලංකාවේ ඩොමේන් දෙන එවුන්ගේ ගණන් මම බැලුවා උන්ගේ .com එක දෙන්නේ රු.1300-රු.1500 ට වගේ...

සාමාන්යයෙන් ලංකාවෙ එවුන්ට වඩා පිටරට එවුන්ගෙ service එක ගැන හොද විශ්වාසයක් තියන්න පුලුවන්ද???ඉතින් මට කියපංකෝ මම දැන්ම ඩොමේන් එකක් ගත්තොත් වැඩක් වෙයිද සහ ඒ වගේම මට ලාබෙට හොද සේවාවක් දෙන ඩොමේන් service එකක් ගැන...
බම්ප් එකක්වත් දාල සහයෝගයක් දෙන්න...
උදව් කරන අයව හිච්චි ලෙස රේප් කරනු ලැබේ...