2013 Sep 27 - ElaKiri Radio ! -Music Hut with tharindumj

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Dance-on-car-gif.gif
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    11ba2076f75g214.jpg

    එළමකිරි ෂෝ 1ක් තිබුනා..
    එහෙනම් ඉතින් අපිට යන්න වෙලාව හරි
    ඔක්කෝට ම
    සුබ රාත්‍රියක් වේවා
    අන්යොන්ග්යේ කේ‍-ෆිප්ශියෝ
    안녕히 계십시오!
    tumblr_lgzoa3oDEO1qbn0fa.gif

    :love::love::love::love:
     
    Last edited:

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මට නිහාල් නෙල්සන්ගේ 'කොත්තු රොටි ' සින්දුව දියන් තරිදුවෝ ... :cool:
    මේක රේඩියෝ ත්‍රෙඩ් එකේ ඉන්න අන්ජුවට dedicate කරනවා :yes:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මන් යනවා මචන්. උබල අහන් නෑනේ කියන එක. පෝස්ට් කරන් එපා කියල නෙවේනෙ බන් කිව්වෙ. ලොකු ලොකු පික්ස් ගිෆ් දාන් එපා කිව්වෙ මෙහෙ අනාත වෙලා ඉන්න වෙලා හින්දා බන්. අව්ලක් නෑ. මන් යනවා උබල ඕන දෙයක් කරගෙන ඉදපන්. තෑන්ක්ස් තරිදු රික්වස්ට් දුන්නට.

    ගුඩ් නයිට් මචන් ඔක්කොටම!

    00020404.gif

    මුන්ට කියන දේ අහන්නෙ නැහැ බන්....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මන් යනවා මචන්. උබල අහන් නෑනේ කියන එක. පෝස්ට් කරන් එපා කියල නෙවේනෙ බන් කිව්වෙ. ලොකු ලොකු පික්ස් ගිෆ් දාන් එපා කිව්වෙ මෙහෙ අනාත වෙලා ඉන්න වෙලා හින්දා බන්. අව්ලක් නෑ. මන් යනවා උබල ඕන දෙයක් කරගෙන ඉදපන්. තෑන්ක්ස් තරිදු රික්වස්ට් දුන්නට.

    ගුඩ් නයිට් මචන් ඔක්කොටම!

    යන්න එපා බන අයිත් දන්නේ නැහැ....නැගල යන හින්ද දන්නා හිතෙනවා
    :sorry::sorry::sorry:
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    11ba2076f75g214.jpg

    එළමකිරි ෂෝ 1ක් තිබුනා..
    එහෙනම් ඉතින් අපිට යන්න වෙලාව හරි
    ඔක්කෝට ම
    සුබ රාත්‍රියක් වේවා
    අන්යොන්ග්යේ කේ‍-ෆිප්ශියෝ
    안녕히 계십시오!
    tumblr_lgzoa3oDEO1qbn0fa.gif

    :love::love::love::love:
    සුබ රාත්‍රියක් වේවා :)
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    එළමකිරි ෂෝ 1ක් තිබුනා..
    එහෙනම් ඉතින් අපිට යන්න වෙලාව හරි
    ඔක්කෝට ම
    සුබ රාත්‍රියක් වේවා
    අන්යොන්ග්යේ කේ‍-ෆිප්ශියෝ
    안녕히 계십시오!

    :love::love::love::love:

    00020404.gif
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....

    00020537.gif

    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif

    00020537.gif
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මන් යනවා මචන්. උබල අහන් නෑනේ කියන එක. පෝස්ට් කරන් එපා කියල නෙවේනෙ බන් කිව්වෙ. ලොකු ලොකු පික්ස් ගිෆ් දාන් එපා කිව්වෙ මෙහෙ අනාත වෙලා ඉන්න වෙලා හින්දා බන්. අව්ලක් නෑ. මන් යනවා උබල ඕන දෙයක් කරගෙන ඉදපන්. තෑන්ක්ස් තරිදු රික්වස්ට් දුන්නට.

    ගුඩ් නයිට් මචන් ඔක්කොටම!

    හිටු හිටු දැන් හරි...උන් දන්නේ නැනේ බන් හරියටම :yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ගොඩක් දෙනාගේ මාසේ මාරු වෙන බැවින් GIFS නොදැ සිටින ලෙස ඉල්ලා සිටිමු :yes::yes:
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....

    00020537.gif

    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif

    00020537.gif
    හිටපන් යකෝ අර සින්දුව අහල යන්න :angry:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....

    00020537.gif

    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif

    00020537.gif

    යකෝ යන්න එපා මම උබ වෙනුවෙන් සිංදුවකුත් ඉල්ලුවා....