ඔව් මචන් අර හිතේ බයක් තියෙනවා බන් ඔය නූල කැඩිලා ගිනි විජ්ජුම්බරයක් වෙයි කියලා...
ස්තූත්යි...
උඹට වෙච්ච වැඩේනම පදිරි මචෝ....
නර්ස් ගැටිස්සියෝ කින්ඩියට හිනා උනේ නැද්ද?![]()
xray එකක් ගන්න ගිහින් දවසක් එකියෙක් හිනා උනා.. ඒ නම් ඉස්පිරිතාලෙ රාගම..

scan එකක් කරන්න ගිහින් එකියෙක් හිනා උනා දවසක් ඒ ලීසන්ස් ඒකෙ ම තමයි

එදා නම් එකෙක් වත් හිනා උනේ නැහැ.. දොස්තරය ලොකු එකා නිසා එවුන් පොරට බයයි ද කොහෙද.. and උන් හරි හොද අක්කිලා











