ශිෂ්ණයේ පෙර සමේ ගැටලුව

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    අනේ මේ මම ත්‍රෙඩ් එකක් දාලා දෙන්නද මරාගන්න. මේ ත්‍රෙඩ් එක Open Forum යවන්න එපා මචංලා.. බොහොම අමාරුවෙන් කෙ‍ටුවෙ..

    aruna 47 hitiyothnam open forum yanawa aniwa...wena ewwoth methanta set wela arunata arala open dala thama nawathinne ..:lol::lol:
     
    aruna47

    Well-known member
  • evoque bump...ochchara thama itin danne mudukku kolloa...:lol:

    මෙහ් උබ ඉවොක් බම්ප් කරන එකේ ප්ලාස්ටික් කිම්බක් බම්ප් කරපංකෝ.. එකම දේ කිසි ආතල් එකක් නැහැ පොන්ස්. උබේ මොළෙත් ප්ලාස්ටික් වෙලා.. :lol::lol: කුජිත ජිවිත ගතකරන උබලා වගේ ෆොන්ස්ලත් ඉන්න එපයි :(:(
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    aruna 47 hitiyothnam open forum yanawa aniwa...wena ewwoth methanta set wela arunata arala open dala thama nawathinne ..:lol::lol:

    මෙහ් උබ ඉවොක් බම්ප් කරන එකේ ප්ලාස්ටික් කිම්බක් බම්ප් කරපංකෝ.. එකම දේ කිසි ආතල් එකක් නැහැ පොන්ස්. උබේ මොළෙත් ප්ලාස්ටික් වෙලා.. :lol::lol: කුජිත ජිවිත ගතකරන උබලා වගේ ෆොන්ස්ලත් ඉන්න එපයි :(:(

    :lol::lol:
     
    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    අනේ මේ මම ත්‍රෙඩ් එකක් දාලා දෙන්නද මරාගන්න. මේ ත්‍රෙඩ් එක Open Forum යවන්න එපා මචංලා.. බොහොම අමාරුවෙන් කෙ‍ටුවෙ..

    35mb94.jpg
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    එකෙක් නවත්වපන් බන් මේක ඇදුනොත් ඌගේ thread එක Open දායි ඊට පස්සේ ඕන එකෙක්ට බලාගන්න වෙන්නේ නෑ.
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    :lol::lol::lol::lol:

    ඩිල්ඩෝ :shocked::shocked::shocked: මුගේ ලිංගික ජිවිතයේ උපරිම ආශ්වදයටද

    අනේ මේ මම ත්‍රෙඩ් එකක් දාලා දෙන්නද මරාගන්න. මේ ත්‍රෙඩ් එක Open Forum යවන්න එපා මචංලා.. බොහොම අමාරුවෙන් කෙ‍ටුවෙ..

    wena ekaka set wemu ..
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    එකෙක් නවත්වපන් බන් මේක ඇදුනොත් ඌගේ thread එක Open දායි ඊට පස්සේ ඕන එකෙක්ට බලාගන්න වෙන්නේ නෑ.

    සිරාවටම බං.. මම දැක්ක අර එකෙක් ෆේක් එකක් හදන් ඇවිත් ප්‍රශ්න වගයක් අහලා තියනවා.. අන්තිමට මේක ක්ලෝස් කලොත් එව්ව වලට උත්තර දෙන්නත් වෙන්නේ නෑ.. මෙච්චර වෙලා එකකවත් Quote කලෙත් නැත්තේ හි‍ටු ගාලා දිගට හරහට පෝස්ට් යන නිසා මඩ.. :(:(
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    සිරාවටම බං.. මම දැක්ක අර එකෙක් ෆේක් එකක් හදන් ඇවිත් ප්‍රශ්න වගයක් අහලා තියනවා.. අන්තිමට මේක ක්ලෝස් කලොත් එව්ව වලට උත්තර දෙන්නත් වෙන්නේ නෑ.. මෙච්චර වෙලා එකකවත් Quote කලෙත් නැත්තේ හි‍ටු ගාලා දිගට හරහට පෝස්ට් යන නිසා මඩ.. :(:(

    api umbata podi publicity ekak aran dunne..:lol:
    mage ewata uththara deepan adama..weekdays aul..
     
    Problem9900

    Member
    Sep 29, 2013
    10
    1
    0
    සිරාවටම බං.. මම දැක්ක අර එකෙක් ෆේක් එකක් හදන් ඇවිත් ප්‍රශ්න වගයක් අහලා තියනවා.. අන්තිමට මේක ක්ලෝස් කලොත් එව්ව වලට උත්තර දෙන්නත් වෙන්නේ නෑ.. මෙච්චර වෙලා එකකවත් Quote කලෙත් නැත්තේ හි‍ටු ගාලා දිගට හරහට පෝස්ට් යන නිසා මඩ.. :(:(

    :(:dull::(
    උත්තර දුන්නොත් පුලුවන්නම් පී එම් එකක් දාන්න...
    පී එම් එවන්න බෑ ඔයැයිට....

    ඒ එක්ක්ම අර නූල කැඩුනොත් වෙන විජ්ජුම්බරත් පුලුවන්නම් කියන්න...
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    api umbata podi publicity ekak aran dunne..:lol:
    mage ewata uththara deepan adama..weekdays aul..

    ඕපන් දැම්මොත් පබ්ලිසිටි වෙනවා..
    :(:dull::(
    උත්තර දුන්නොත් පුලුවන්නම් පී එම් එකක් දාන්න...
    පී එම් එවන්න බෑ ඔයැයිට....

    ඒ එක්ක්ම අර නූල කැඩුනොත් වෙන විජ්ජුම්බරත් පුලුවන්නම් කියන්න...

    මම PM Block කරලා තියෙන්නේ බං.. ගැටලුවක් තියෙනම් උඹ වගේ ෆේක් එකක් හදන් ඇහුවට කිසිම අවුලක් නැහැ. මොකද එතකොට ඔය ප්‍රශ්නෙම තියෙන අහන්න ලැජ්ජ එකෙක් හරි දැන ගන්නවා... ටිකක් හිටින් හෙමීට reply දාන්නම් මේ ත්‍රෙඩ් එකේම.. moonrock, sachith1992 දාලා තියෙන එව්වා උනත් ඇති උඹට..

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0

    elakiri...

    පට්ට මචං ...:yes::yes: දන්නේ නැති ගොඩාක් දේවල් දැන ගත්තා.. මගෙ නම් ඔය අවුල නැ..;) බබා වගේ යනවා එනවා.. ගොඩාක් වටිනවා මචෝ උබ මේ කරන වැඩේ...:):) එල එල ඉදිරියටම යමු...

    ප්‍රතිචාර වලට සහ ලබා දුන් රෙප් වලට ස්තූතියි..
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    ලැජ්ජයි ඕයි මේව කියවන්න ;) කරන්න හොඳයි :lol:
    පට්ට මචං හුඟක් වටිනව දෙයියන්ගෙ පිහිටෙන් මුකුත් අවුලක් නෑ :shocked::lol:

    කොන කපා ගත්තු උන්ට හුගක් වටිනව ඇති :lol:
    රෙප් ++

    uba nam mara porak ban. rep +

    ප්‍රතිචාර වලට සහ ලබා දුන් රෙප් වලට ස්තූතියි..
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0

    gud info machan

    මචන් සෑහෙන්න වටිනා ත්‍රෙඩ් එකක්.උබට එලකිරියෙ ඉන්න එවුන්ගෙන් ගානක් එකතු කරලා හරිනම් ගෙවන්න ඕන.
    ඒ මොකෝ බං ඒ.?

    patta machan :D

    ප්‍රතිචාර වලට සහ ලබා දුන් රෙප් වලට ස්තූතියි..
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    • Like
    Reactions: JesonRulez