naසින්දුවේ කියන විදියට නම් මේ ෂෝ එක කරන ඒකත් හාල්පාරුවෙක් නේද බොලේ?
![]()


ආ.... නංගි...... දැන් මම පවුල් වෙලා මචං.... වගේ නේද?
වැඩ වැඩි වෙලා busy වෙලාද?


![]()
තනියට ඉන්නම් තනි නොකරනවානම්
සෙනෙහෙ පුදන්නම් හිත නොරිදනවානම්
ලස්සන සින්දුවක්..
තෑන්ක්ස් කාලෙකින් අහන්න සැලැස්සුවට

![]()
තනියට ඉන්නම් තනි නොකරනවානම්
සෙනෙහෙ පුදන්නම් හිත නොරිදනවානම්
ලස්සන සින්දුවක්..
තෑන්ක්ස් කාලෙකින් අහන්න සැලැස්සුවට



පවුල් වෙන එකාට බුදු සරණයි