2013 SEP 29 -ElaKiri Radio ! - Hot Hitz with delmar

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy

    eh mama thawama pawul une nalu ane..:sorry::sorry:

    එහෙනම් කට්ටිය කියන්නේ එනමාසේ වෙඩිම ගන්නවා කියල. වැඩිය කාටවත් කියන්නෙත් නැහැයි කියල කියන්නේ අනේ මන් දන්නේ නැහැ....... මොකද මට කිව්වෙත් නැහැනේ...!
    :shocked:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    1.jpg


    9.gif
    9.gif
    9.gif
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    "දඟලන්න බෑ ඉස්සර වගේ - ඩැඩී" සින්දුව ඕනෙ. ඒක ඩෙඩිකේට් කරනවා ලඟදි ජීවිතාන්තය දක්වා හිරේ ගිය සස්ලිට් සොහොයුරාට & ලඟදිම ජීවිතාන්තය දක්වා හිරේ යන්න බලාපොරොත්තුවෙන් ඉන්න කැන්ඩියන් සොහොයුරාට:sorry:
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart

    එහෙනම් කට්ටිය කියන්නේ එනමාසේ වෙඩිම ගන්නවා කියල. වැඩිය කාටවත් කියන්නෙත් නැහැයි කියල කියන්නේ අනේ මන් දන්නේ නැහැ....... මොකද මට කිව්වෙත් නැහැනේ...!
    :shocked:

    rattu kiyana dewal owa ane...boru.. :( :( :sorry:
    oyata nokiya api weddin gannawada anika.. :) :) :)
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    අපෝ ඕකට වඩා සුනිල් පෙරේරගෙ ඔරිජිනල් සෝන්ග් එක හොදයි :dull::dull:

    ඔව් බන් මොන රෙද්දක්ද මේ!!!
    කෝච්චියක් යනවා වගේ
    :growl::growl::growl: