2013 SEP 29 -ElaKiri Radio ! - Hot Hitz with delmar

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    hammer-smash.gif
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ආයෙත් අපිට හොටු හිට්ස් අහන්න වෙනෙකක් නැ වගේ :shocked::dull:

    හොටු හිට්ස් නෙවෙයි බඩ කට පුරා හිට්ස් ලැබෙයි වගේ තත්වයක් තියන්නේ....!
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    හොටු හිට්ස් නෙවෙයි බඩ කට පුරා හිට්ස් ලැබෙයි වගේ තත්වයක් තියන්නේ....!
    කොහොම උනත් හිත හොද කොල්ලා :sorry:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    අනේ මේ එනවා නම් තනියම වරෙන්...... ට්‍රිපක් දාන්න ...... මම කිව්වා කියල හිත ගනින්........!
    මම අර ජොන්ස්ටන් වගේ දන්සලක් දාල නැහැ මෙහෙ...!


    ඉතින් අපි දාමුකො
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එළ එළ... සුපිරි ෂෝ එකක් කලා ලෙසියො... සිංදු දුන්නට තැන්කූ වේවා... එහෙනන් ආයෙ දවසක සෙට් වෙමු...එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif


    00020537.gif