wadak naa machan kochchara kiuwwath....lankawe bath kana harak ton ganan.





ඔන්න ඕකයි මචං සරලම සත්‍ය....
wadak naa machan kochchara kiuwwath....lankawe bath kana harak ton ganan.





ඇහ්. උඹ දෙකම දැක්ක නේද?
උබ මර්වින් ගේ පුතෙක්ද බන් ,,,
උබේ දිවත් ඕනි පැත්තකට නැවෙනවා ...

ඇහ්. උඹ දෙකම දැක්ක නේද?
මෙච්චරයි. මහින්ද මිනිස්සුන්ට කලත් එකයි නැතත් එකයි, හොරකම් කලත් එකයි නැතත් එකයි. අපි මහින්දට!!!![]()
මම දන්නෙ නැහැ, උඹ තමයි සේරම දන්නෙ. ඉතින් කියපන් බලන්නකෝකටද මචන් බලය කියන්නේ.... ඒකටද???
රිදෙනව නේද?
මහින්ද ඇට නැති සව් හැමදාම දෙනවා වගේ.. මේ ටිකේ අඩුපාඩු ඇති, මිනිහා දැන් නිව්යොක් නේ.. ඉවසලා හිටහන්, ලගදි එයි..

සෝභිත හාමුදුරුවෝ ගැන ලොකු විශ්වාසයක් සහ බලාපොරොත්තුවක් තියෙනවා...


ගල් අගුරු බලාගාරේ එහෙම නටබුන්වත් තියේවිද බන් තව අවුරුදු 20කින් විතර.. දවස් 5ක් එක දිගට දිව්වොත් මාසයක් වහලා..
හොනස්ට් වගේ උන්ට මහින්දගේ වාතයක් ගියත්, ඒකත් සන්වර්දනේ කොටසක්..




මම දන්නෙ නැහැ, උඹ තමයි සේරම දන්නෙ. ඉතින් කියපන් බලන්න
අෆ්ෆට ගනයො මෙහෙ ජනාධිපති වෙන්නෙ නැහැ බන්.එහෙම වුනොත් ඉස්සෙල්ලම කෙලවෙන්නෙ උඹලට, ඒ නිසා මුදලාලිලව ෆෝම් කරන්න එපාසත්තකින්ම
ඊලඟ ජනාධිපති තුමා සෝබිත හාමදුරුවෝ තමයි.

ඇහ්. උඹ දෙකම දැක්ක නේද?
මෙච්චරයි. මහින්ද මිනිස්සුන්ට කලත් එකයි නැතත් එකයි, හොරකම් කලත් එකයි නැතත් එකයි. අපි මහින්දට!!!![]()


මම මොකුත් දන්නෙ නැහැ. උඹ තමයි සේරම දන්න උගතා, ඉතින් කියපන් බලන්න
එහෙනන් උඹ දැන් පොඩ්ඩකට කලින් කියලා තිබ්බේ ඒකට තමයි බලය කියන්නෙ කියලා. උඹ එතකොට දන්නෙ මොනාද කියපන්කො...

බලාගාරය ගැනනම් කතාකරලා වැඩක් නැහැ බන් ,,,,
හැබැයි අපරාදේ කියන්න බැහැ මචෝ චම්පිකයා පැහැදිලි වැඩසටහනක් කරගෙන ආවා.
ඌටත් ඉතිං කෙලෙව්වනේ ...
කෙලවලා දැම්මේ අර මෙලෝ හසරක් දන්නේ නැති ගොන් වේසිව..
හොනස්ට් කියන එව්වා එච්චර ගණන් ගන්න එපා ,,,
මහින්දයා ඕකගේ brain wash කරලා තියෙන්නේ...![]()
එහෙනන් උඹ දැන් පොඩ්ඩකට කලින් කියලා තිබ්බේ ඒකට තමයි බලය කියන්නෙ කියලා. උඹ එතකොට දන්නෙ මොනාද කියපන්කො...


මේ රට මොකෙන් ස්වයන්පොශිත නොවුනත් කිරෙන් ස්වයන්පොශිතයි.. 60%ක් ම ඉන්නේ එල හරක් තමා,
ඒක ඇත්ත බන් ,,,උබ විතරක් නෙවෙයි
මේ රටේ සමස්ත ජනකායෙන් හරක් 60% මහින්දට...


මම මොකුත් දන්නෙ නැහැ. උඹ තමයි සේරම දන්න උගතා, ඉතින් කියපන් බලන්න![]()
චම්පික කියන මනුස්සයා අවන්කව උත්සහ කලා, ඔය සාම්පූර් බලාගාරේත් ගිවිසුම ලන්කාවට අවාසියි කියලා මිනිස්සුන්ට පැහැදිලි කලේ මිනිහා තමා, දැන් ඉන්න ගැනි වොට් මෙගා වොට් දන්නෙ නැති මහින්දගේ ඇගේ නගින්න ඔට්ටු වෙන මගුලක්නේ.. ඒකිගේ වක්කඩ කැඩිච්ච කටෙන් ගහලා බේරෙනවා හැම එකෙන්ම, කොන්දක් තියන විපක්ශයක් නැනේ තර්කයක් ගේන්න..

උගේ දැනුම මෙතන අදින්න එපා මචෝ ,,,
ඕකට දේශපාලන ගොට්ට පිලිබදව උපාධියක් තියනවා.
මර්වින් සිල්වාටත් ආචාර්ය පදවියක් දුන්නු විශ්වවිද්‍යාල මහාචාර්යවරු ඉන්න රටක් නේ බන් මේක![]()