දයාසිරිගේ ජයග්‍රහණය මහින්දගේ ජයග්‍රහණය&#

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
:lol:
උබ මර්වින් ගේ පුතෙක්ද බන් ,,,
උබේ දිවත් ඕනි පැත්තකට නැවෙනවා ...
ඇහ්. උඹ දෙකම දැක්ක නේද?

මෙච්චරයි. මහින්ද මිනිස්සුන්ට කලත් එකයි නැතත් එකයි, හොරකම් කලත් එකයි නැතත් එකයි. අපි මහින්දට!!!:lol:
 
Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    සෝභිත හාමුදුරුවෝ ගැන ලොකු විශ්වාසයක් සහ බලාපොරොත්තුවක් තියෙනවා...
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඇහ්. උඹ දෙකම දැක්ක නේද?

    මෙච්චරයි. මහින්ද මිනිස්සුන්ට කලත් එකයි නැතත් එකයි, හොරකම් කලත් එකයි නැතත් එකයි. අපි මහින්දට!!!:lol:

    මහින්ද ඇට නැති සව් හැමදාම දෙනවා වගේ.. මේ ටිකේ අඩුපාඩු ඇති, මිනිහා දැන් නිව්යොක් නේ.. ඉවසලා හිටහන්, ලගදි එයි..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    මහින්ද ඇට නැති සව් හැමදාම දෙනවා වගේ.. මේ ටිකේ අඩුපාඩු ඇති, මිනිහා දැන් නිව්යොක් නේ.. ඉවසලා හිටහන්, ලගදි එයි..
    රිදෙනව නේද?;)
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,208
    12,222
    113
    Ohio, USA
    සෝභිත හාමුදුරුවෝ ගැන ලොකු විශ්වාසයක් සහ බලාපොරොත්තුවක් තියෙනවා...

    සත්තකින්ම :yes::yes:
    ඊලඟ ජනාධිපති තුමා සෝබිත හාමදුරුවෝ තමයි.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ගල් අගුරු බලාගාරේ එහෙම නටබුන්වත් තියේවිද බන් තව අවුරුදු 20කින් විතර.. දවස් 5ක් එක දිගට දිව්වොත් මාසයක් වහලා.. :lol::lol::lol::lol:

    හොනස්ට් වගේ උන්ට මහින්දගේ වාතයක් ගියත්, ඒකත් සන්වර්දනේ කොටසක්..
    :yes::yes::yes::lol:
    බලාගාරය ගැනනම් කතාකරලා වැඩක් නැහැ බන් ,,,,
    හැබැයි අපරාදේ කියන්න බැහැ මචෝ චම්පිකයා පැහැදිලි වැඩසටහනක් කරගෙන ආවා.
    ඌටත් ඉතිං කෙලෙව්වනේ ...
    කෙලවලා දැම්මේ අර මෙලෝ හසරක් දන්නේ නැති ගොන් වේසිව..
    හොනස්ට් කියන එව්වා එච්චර ගණන් ගන්න එපා ,,,
    මහින්දයා ඕකගේ brain wash කරලා තියෙන්නේ...:(
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    මම දන්නෙ නැහැ, උඹ තමයි සේරම දන්නෙ. ඉතින් කියපන් බලන්න

    එහෙනන් උඹ දැන් පොඩ්ඩකට කලින් කියලා තිබ්බේ ඒකට තමයි බලය කියන්නෙ කියලා. උඹ එතකොට දන්නෙ මොනාද කියපන්කො...
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    සත්තකින්ම :yes::yes:
    ඊලඟ ජනාධිපති තුමා සෝබිත හාමදුරුවෝ තමයි.
    අෆ්ෆට ගනයො මෙහෙ ජනාධිපති වෙන්නෙ නැහැ බන්.එහෙම වුනොත් ඉස්සෙල්ලම කෙලවෙන්නෙ උඹලට, ඒ නිසා මුදලාලිලව ෆෝම් කරන්න එපා;)
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඇහ්. උඹ දෙකම දැක්ක නේද?

    මෙච්චරයි. මහින්ද මිනිස්සුන්ට කලත් එකයි නැතත් එකයි, හොරකම් කලත් එකයි නැතත් එකයි. අපි මහින්දට!!!:lol:
    :yes::yes:
    ඒක ඇත්ත බන් ,,,උබ විතරක් නෙවෙයි
    මේ රටේ සමස්ත ජනකායෙන් හරක් 60% මහින්දට...
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    එහෙනන් උඹ දැන් පොඩ්ඩකට කලින් කියලා තිබ්බේ ඒකට තමයි බලය කියන්නෙ කියලා. උඹ එතකොට දන්නෙ මොනාද කියපන්කො...
    මම මොකුත් දන්නෙ නැහැ. උඹ තමයි සේරම දන්න උගතා, ඉතින් කියපන් බලන්න:rolleyes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :yes::yes::yes::lol:
    බලාගාරය ගැනනම් කතාකරලා වැඩක් නැහැ බන් ,,,,
    හැබැයි අපරාදේ කියන්න බැහැ මචෝ චම්පිකයා පැහැදිලි වැඩසටහනක් කරගෙන ආවා.
    ඌටත් ඉතිං කෙලෙව්වනේ ...
    කෙලවලා දැම්මේ අර මෙලෝ හසරක් දන්නේ නැති ගොන් වේසිව..
    හොනස්ට් කියන එව්වා එච්චර ගණන් ගන්න එපා ,,,
    මහින්දයා ඕකගේ brain wash කරලා තියෙන්නේ...:(

    චම්පික කියන මනුස්සයා අවන්කව උත්සහ කලා, ඔය සාම්පූර් බලාගාරේත් ගිවිසුම ලන්කාවට අවාසියි කියලා මිනිස්සුන්ට පැහැදිලි කලේ මිනිහා තමා, දැන් ඉන්න ගැනි වොට් මෙගා වොට් දන්නෙ නැති මහින්දගේ ඇගේ නගින්න ඔට්ටු වෙන මගුලක්නේ.. ඒකිගේ වක්කඩ කැඩිච්ච කටෙන් ගහලා බේරෙනවා හැම එකෙන්ම, කොන්දක් තියන විපක්ශයක් නැනේ තර්කයක් ගේන්න..
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    එහෙනන් උඹ දැන් පොඩ්ඩකට කලින් කියලා තිබ්බේ ඒකට තමයි බලය කියන්නෙ කියලා. උඹ එතකොට දන්නෙ මොනාද කියපන්කො...
    :(
    උගේ දැනුම මෙතන අදින්න එපා මචෝ ,,,
    ඕකට දේශපාලන ගොට්ට පිලිබදව උපාධියක් තියනවා.
    මර්වින් සිල්වාටත් ආචාර්ය පදවියක් දුන්නු විශ්වවිද්‍යාල මහාචාර්යවරු ඉන්න රටක් නේ බන් මේක :lol:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :yes::yes:
    ඒක ඇත්ත බන් ,,,උබ විතරක් නෙවෙයි
    මේ රටේ සමස්ත ජනකායෙන් හරක් 60% මහින්දට...
    මේ රට මොකෙන් ස්වයන්පොශිත නොවුනත් කිරෙන් ස්වයන්පොශිතයි.. 60%ක් ම ඉන්නේ එල හරක් තමා, :yes::yes:
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    මම මොකුත් දන්නෙ නැහැ. උඹ තමයි සේරම දන්න උගතා, ඉතින් කියපන් බලන්න:rolleyes:

    උඹ මොකුත් දන්නේ නැත්තන් අහවල් **යක් කරන්නද උඹ මේ ලොක්කගේ ප්‍රයිවට් සෙකට්‍රි වගේ ඇඹරෙන්නෙ? ශුවර් ඇන්ඩ් සොට් උඹට අර හම්බන්තොට සුවිමින් පූල් එකේ මාලු බාන ජොබක් වත් සෙට් වෙලා ඇති. නැත්තන් ඉතින් කොහෙද.....
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    චම්පික කියන මනුස්සයා අවන්කව උත්සහ කලා, ඔය සාම්පූර් බලාගාරේත් ගිවිසුම ලන්කාවට අවාසියි කියලා මිනිස්සුන්ට පැහැදිලි කලේ මිනිහා තමා, දැන් ඉන්න ගැනි වොට් මෙගා වොට් දන්නෙ නැති මහින්දගේ ඇගේ නගින්න ඔට්ටු වෙන මගුලක්නේ.. ඒකිගේ වක්කඩ කැඩිච්ච කටෙන් ගහලා බේරෙනවා හැම එකෙන්ම, කොන්දක් තියන විපක්ශයක් නැනේ තර්කයක් ගේන්න..
    :lol:
    මේක නම් පට්ට කතාව බන් ,,,
    ceb එකේ ඉන්ජෝත් එක්ක තිබුණු පලවෙනි මීටින් එකේදී ඕකි ඇහුවලු නේද
    ''මේ කිලෝ වොට්,,මෙගා වොට් කියන්නේ මොකක්ද'' කියලා ...
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    :(
    උගේ දැනුම මෙතන අදින්න එපා මචෝ ,,,
    ඕකට දේශපාලන ගොට්ට පිලිබදව උපාධියක් තියනවා.
    මර්වින් සිල්වාටත් ආචාර්ය පදවියක් දුන්නු විශ්වවිද්‍යාල මහාචාර්යවරු ඉන්න රටක් නේ බන් මේක :lol:

    ඕකට කියන්නේ දැනුම නෙවෙයි බන්... අන්ධ භක්තිය
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    එක ස‍ට්ටo රාලයෙක් ඇවිල්ල ගූ කනවා නේද
    අනිත් එකා තව ටිකකින් එයි
    උ දැනට විමලෙ එක්ක