කියාගන්න බැරි ආදරේ
ඔයාගෙ ලස්සනට..
ඔයාගෙ හිනාවට...
ඔයාගෙ ඇස් දෙකට...
ආදරේ කරපු...
ආදරේ පතපු දා ඉදං..
මට අහිමි උන මගේ හිත..
හැමදාම පාවෙලා ගිහින්..
නතර වෙන්නෙ ඔයා ලග...
කොහෙ බැලුවත්..
මෙනවා කෙරුවත්..
ඒ කොතනක හරි...
ඔයා ඔයා ඔයා.....
බිලී කියනවා..
යුවතියකට ඔබ ආදරෙ නං...
ඇයට පවසන්න ලු...
පැවසීමට අතපසු වෙනවා නං..
ඇය ගැන නොසිතන්න ලු...
ඉතිං හත් දෙයියනේ..
ඉර පායන වෙලාවෙ ඉදං...
ඉර බහිනකන්ම...
රෑ එලිවෙනකන්ම...
නොකා නොබී..
හිතට වද දිදී...
පිස්සුවෙන් වගේ...
තාමත් කියා ගන්න බැරි
ඒ වචනෙ....
සින්දුවෙන් නෙවෙයි...
මොන මගුලෙන් හරි...
කියා ගන්න බැරි නං....
මං මොනවා කරන්නද...
මෙච්චර අගවලත්...
මෙච්චර දැනෙන්න ඉදලත්..
ඔයා කොහොමද
මගෙ ආදරේ....
නොදැක්කා වගේ ඉන්නෙ...
තවත් නං බෑ මෙහෙම ඉන්න...
හෙට තමා දවස....
අනිවා...
මං කියන එක කියනවාමයි...
ඒත් හෙට බාලගිරි....
ඔයාගෙ හිනාවට...
ඔයාගෙ ඇස් දෙකට...
ආදරේ කරපු...
ආදරේ පතපු දා ඉදං..
මට අහිමි උන මගේ හිත..
හැමදාම පාවෙලා ගිහින්..
නතර වෙන්නෙ ඔයා ලග...
කොහෙ බැලුවත්..
මෙනවා කෙරුවත්..
ඒ කොතනක හරි...
ඔයා ඔයා ඔයා.....
බිලී කියනවා..
යුවතියකට ඔබ ආදරෙ නං...
ඇයට පවසන්න ලු...
පැවසීමට අතපසු වෙනවා නං..
ඇය ගැන නොසිතන්න ලු...
ඉතිං හත් දෙයියනේ..
ඉර පායන වෙලාවෙ ඉදං...
ඉර බහිනකන්ම...
රෑ එලිවෙනකන්ම...
නොකා නොබී..
හිතට වද දිදී...
පිස්සුවෙන් වගේ...
තාමත් කියා ගන්න බැරි
ඒ වචනෙ....
සින්දුවෙන් නෙවෙයි...
මොන මගුලෙන් හරි...
කියා ගන්න බැරි නං....
මං මොනවා කරන්නද...
මෙච්චර අගවලත්...
මෙච්චර දැනෙන්න ඉදලත්..
ඔයා කොහොමද
මගෙ ආදරේ....
නොදැක්කා වගේ ඉන්නෙ...
තවත් නං බෑ මෙහෙම ඉන්න...
හෙට තමා දවස....
අනිවා...
මං කියන එක කියනවාමයි...
ඒත් හෙට බාලගිරි....

මා හිත මිත්‍ර බඩියා වෙනුවෙන් ලියන ලද්දකි 

Last edited:







