කසුන් කල්හාර සින්දුව කයි

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වළියකට බර ව වුනත්, යම් බුද්ධිමත් තත්ත්වයකින් සංවාදයක් විසංවාදීව යනව දකින් එකට පුදුම සතුටක් තියෙන්නේ.......

    දැන් මූලික ප්‍රශ්නයෙන් පැනල නේ තියෙන්නේ මාතෘකාව. කසුන් ද අර ගීතය කියන්නේ.....ඕක නේ මූලික ප්‍රශ්නය...උත්තරය නෑ.......අහන එකා බිහිරෙක් නොවේ නම් ඒ පිළිබදව තේරෙනවා.

    ද්විතීයික ප්‍රශන - කසුන් පොරක් ද? - මට නම් පොරක් නෙවෙයි. හේතුව සංගීතය ලෝක මට්ටමෙන් ගත්තාම කසුන් කියන්නේ ඇටබිජ්ජෙක්. නමුත් ලංකාව කියන බිම් කඩ උඩ දී ඒක වෙනස් වෙනව. හේතුව ඔහු තරම් ස්වරයට ආවේග එකතු කරල ගයන්න පුළුවන් උන් ඉන්නේ -නවක පරපුරේ- අතලොස්සක් නිසා.

    කසුන් කොපි කරල තියනව ද? - තියනව, අනිවා තියනවා.
    තියනව නම් මොනවද? - ඔහු අරං තියනව තනු. සමහර තනුවල කොටස්. මේක එච්චරම ලොකු දෙයක් කියල මම දකින්නේ නෑ මොකද ආභාෂය ලබා ගැනීමේ දී සමහර විට යම් යම් සංගීත මාලා, අන් අය නිර්මාණය කරපු නිකං ම නිර්මාණවලට ගලනවා.

    කසුන් මොනව ද කරල තියෙන්නේ මෙච්චර ඌට ආවඩන්න - කසුන් කරල තියන දේ මහා විසාලයි කියල මම කියන්නේ නෑ. නමුත් ඔහු යම් වෙනස් විදියට හිතීමක් ඇති කලා. විශේෂයෙන් බටහිර-සම්භාව්‍ය සංගීතය සම්බන්ධව අපි කරන ගනුදෙණුවේ. කසුන් නිර්මාණය කරපු තනුවල බොහෝවිට තියෙන්නේ බටහිරට තියන නෑකමක්. (නිද-ශශිකා නිසංසලා ගයන “මා අහසේ ලියූ දේ“, ඇය ගේ ම “ආකශයේ දුර ගිම්හාන ඉවුරේ“ ගීත දෙක) එපමණක් නොවෙයි මේකාට ගීතය ආත්මයට ගෙනයන තනුව ගැන තියෙන ඉව පුදුමාකාරයි - නිදසුන කසුන් තනුව නිර්මාණය කරමින් ගයන, අකිල සුරේන් ලියපු “නැවතී මෙතෙකින්“ ගීතය. (දෙකක් නෑ නුදුරු ඉතිහාසයේ දී මාව දැඩිව ප්‍රලය කරපු තවත් ගීතයක් නෑ නැවතී මෙතෙකින් තරම්, මේ ගයන්නේ මගේ කතාව නේද කියල හිතිච්ච වාර අනන්තයි!)

    අනික තමා කසුන් කරන ගායනාවල තියන හැගීම්. සමහර ගීත කසුන් ගයන්නේ ඒ කියවෙන අත්දැකීමට මේ දැන් මුහුණු දුන්න මනුස්සයෙක් තමන් ගේ ආත්මය දිගඅරිනව වගේ. ඒ ගීතයේ කියවෙන අදහස නෙවෙයි, ගායන විලාශය ආත්මයටම වදිනවා. ඇත්තටම ගායන විලාශය කියන දේ රස විදින්න ඔහු ගේ නිර්මාණවලින් අප ලබපු අනුග්‍රහය වචනයෙන් කියන්න බෑ (ඒ අත්දැකීම ලබා දීම රසිකයන්ට කරන අනුග්‍රහයක් මම පෞද්ගලිකව හිතන විදියට, මොකද ඒක ලේසියෙන් ලැබෙන එකක් නොවෙන නිසා)එහෙම ආත්මයට යන, හැගුම්බර ගායනයක් දැන් ඉන්න අළුත් පරම්පරාවේ ගායකයන් ඉතාම අතලොස්සකින් තමා අහන්න ලැබෙන්නේ.ඒ අතින් බැලුවොත් මේ ලංකාව කියන කොදෙව්වේ කසුන් කියන්නේ පොරක් වෙනව ඉබේට ම.

    අනික මම වැඩියෙන් ම ඔහු ගේ ගරු කරන දේ ඔහු ගේ පියා අතිශය පරිනත සංගීතඥයෙක් එච්.එම්.ජයවර්ධන- අම්මා පරිනත ගායිකාවක්- මාලිනී බුලත්සිංහල. නමුත් කසුන් මේ දෙන්නගෙ කකුල් මත හිට ගත්තේ නෑ. අපි අදටත් කසුන් ව දන්නේ කසුන් කල්හාර ජයවර්ධන විදියට මිස එච්.එම් සර් ගේ හෝ මාලිනී බුලත්සිංහල මැඩම් ගේ පුතා කියල නෙවෙයි.

    කසුන් සමහර විට පොර ටෝක් කියල අපට නිකං හිතෙන දේවල් කියනව තමා. නමුත් මම රසවිදින්නේ උගේ පොර ටෝක නෙවෙයි සංගීතය නිසා ඌ ඕන ***ක් කිව්වට මට අදාල නෑ.
    මම උගේ නිර්මාණ ගැන මිසක්, උගේ පෞද්ගලික ජීවිතය ගැන, ඌ බොනව ද, ගංජ ගසනව ද, බඩුකාරයෙක් ද, දැන් **න්නේ කාටද කියන දේවල් ගැන හොයන්නේ නෑ. හොයන්න වුවමනාවකුත් නෑ.:eek:
     
    • Like
    Reactions: Nebuchadnezzer

    walkernet

    Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY

    Well said machan, oka onema musician kenekuta wena deayka, H.R.Jothipala indiddi minihata kochchara bennada, namuth ada Jothipalage sindu tika kawuruth asawen ahanawa kiyanawa ne,

    Oya dema Kasun tath wie kiyala man hitanne, muladi BnS lata banna, namuth ada un dennata banina minissu adui ne, oka lankawe hetiyak, aluthen deyak awoth ape aya godak durata karanne ekata banina eka, habai kalayak giyama e okkoma honda wenawa.

    Kasungeth adu padu athi, copy karala ati, namuth ada kale inna anith musician la ekka gaththama yam taramak usas rasavindanayak kasunge tiyanawa. Adu gane lyrics wala terumak hari tiyanawa.

    Me thread eka dapu kena tama pili ganne ne meka kiyanne Kasun newei kiyala, dan description eka wenas karala dala tiyanawa, dan minihage adahasa wela tiyenne Sinduwa moka kiwwath kamak ne Kasun chater kiyala pennana eka.
     
    dharklionz

    Well-known member
  • Jun 24, 2012
    1,115
    153
    63
    ube mahagedara
    වළියකට බර ව වුනත්, යම් බුද්ධිමත් තත්ත්වයකින් සංවාදයක් විසංවාදීව යනව දකින් එකට පුදුම සතුටක් තියෙන්නේ.......

    දැන් මූලික ප්‍රශ්නයෙන් පැනල නේ තියෙන්නේ මාතෘකාව. කසුන් ද අර ගීතය කියන්නේ.....ඕක නේ මූලික ප්‍රශ්නය...උත්තරය නෑ.......අහන එකා බිහිරෙක් නොවේ නම් ඒ පිළිබදව තේරෙනවා.

    ද්විතීයික ප්‍රශන - කසුන් පොරක් ද? - මට නම් පොරක් නෙවෙයි. හේතුව සංගීතය ලෝක මට්ටමෙන් ගත්තාම කසුන් කියන්නේ ඇටබිජ්ජෙක්. නමුත් ලංකාව කියන බිම් කඩ උඩ දී ඒක වෙනස් වෙනව. හේතුව ඔහු තරම් ස්වරයට ආවේග එකතු කරල ගයන්න පුළුවන් උන් ඉන්නේ -නවක පරපුරේ- අතලොස්සක් නිසා.

    කසුන් කොපි කරල තියනව ද? - තියනව, අනිවා තියනවා.
    තියනව නම් මොනවද? - ඔහු අරං තියනව තනු. සමහර තනුවල කොටස්. මේක එච්චරම ලොකු දෙයක් කියල මම දකින්නේ නෑ මොකද ආභාෂය ලබා ගැනීමේ දී සමහර විට යම් යම් සංගීත මාලා, අන් අය නිර්මාණය කරපු නිකං ම නිර්මාණවලට ගලනවා.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    කසුන් මොනව ද කරල තියෙන්නේ මෙච්චර ඌට ආවඩන්න - කසුන් කරල තියන දේ මහා විසාලයි කියල මම කියන්නේ නෑ. නමුත් ඔහු යම් වෙනස් විදියට හිතීමක් ඇති කලා. විශේෂයෙන් බටහිර-සම්භාව්‍ය සංගීතය සම්බන්ධව අපි කරන ගනුදෙණුවේ. කසුන් නිර්මාණය කරපු තනුවල බොහෝවිට තියෙන්නේ බටහිරට තියන නෑකමක්. (නිද-ශශිකා නිසංසලා ගයන “මා අහසේ ලියූ දේ“, ඇය ගේ ම “ආකශයේ දුර ගිම්හාන ඉවුරේ“ ගීත දෙක) එපමණක් නොවෙයි මේකාට ගීතය ආත්මයට ගෙනයන තනුව ගැන තියෙන ඉව පුදුමාකාරයි - නිදසුන කසුන් තනුව නිර්මාණය කරමින් ගයන, අකිල සුරේන් ලියපු “නැවතී මෙතෙකින්“ ගීතය. (දෙකක් නෑ නුදුරු ඉතිහාසයේ දී මාව දැඩිව ප්‍රලය කරපු තවත් ගීතයක් නෑ නැවතී මෙතෙකින් තරම්, මේ ගයන්නේ මගේ කතාව නේද කියල හිතිච්ච වාර අනන්තයි!)

    අනික තමා කසුන් කරන ගායනාවල තියන හැගීම්. සමහර ගීත කසුන් ගයන්නේ ඒ කියවෙන අත්දැකීමට මේ දැන් මුහුණු දුන්න මනුස්සයෙක් තමන් ගේ ආත්මය දිගඅරිනව වගේ. ඒ ගීතයේ කියවෙන අදහස නෙවෙයි, ගායන විලාශය ආත්මයටම වදිනවා. ඇත්තටම ගායන විලාශය කියන දේ රස විදින්න ඔහු ගේ නිර්මාණවලින් අප ලබපු අනුග්‍රහය වචනයෙන් කියන්න බෑ (ඒ අත්දැකීම ලබා දීම රසිකයන්ට කරන අනුග්‍රහයක් මම පෞද්ගලිකව හිතන විදියට, මොකද ඒක ලේසියෙන් ලැබෙන එකක් නොවෙන නිසා)එහෙම ආත්මයට යන, හැගුම්බර ගායනයක් දැන් ඉන්න අළුත් පරම්පරාවේ ගායකයන් ඉතාම අතලොස්සකින් තමා අහන්න ලැබෙන්නේ.ඒ අතින් බැලුවොත් මේ ලංකාව කියන කොදෙව්වේ කසුන් කියන්නේ පොරක් වෙනව ඉබේට ම.

    අනික මම වැඩියෙන් ම ඔහු ගේ ගරු කරන දේ ඔහු ගේ පියා අතිශය පරිනත සංගීතඥයෙක් එච්.එම්.ජයවර්ධන- අම්මා පරිනත ගායිකාවක්- මාලිනී බුලත්සිංහල. නමුත් කසුන් මේ දෙන්නගෙ කකුල් මත හිට ගත්තේ නෑ. අපි අදටත් කසුන් ව දන්නේ කසුන් කල්හාර ජයවර්ධන විදියට මිස එච්.එම් සර් ගේ හෝ මාලිනී බුලත්සිංහල මැඩම් ගේ පුතා කියල නෙවෙයි.

    කසුන් සමහර විට පොර ටෝක් කියල අපට නිකං හිතෙන දේවල් කියනව තමා. නමුත් මම රසවිදින්නේ උගේ පොර ටෝක නෙවෙයි සංගීතය නිසා ඌ ඕන ***ක් කිව්වට මට අදාල නෑ.
    මම උගේ නිර්මාණ ගැන මිසක්, උගේ පෞද්ගලික ජීවිතය ගැන, ඌ බොනව ද, ගංජ ගසනව ද, බඩුකාරයෙක් ද, දැන් **න්නේ කාටද කියන දේවල් ගැන හොයන්නේ නෑ. හොයන්න වුවමනාවකුත් නෑ.:eek:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H

    36243-slow-clap-citizen-kane-orson-w-bJkI.gif

    මේ ටිකත් ඉතින් තේරුම් ගන්න බැරි උනොත් ඉතිං වෙන කියන්ට දෙයක් නෑ...
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මූ කසුන් කල්හාර කියන්නේ සතුටු සුරන්ගටවත්ද? මොකෙක් වුනත් ජීවිතේට කසුන්ගේ සින්දුවක් අහල නැති එකෙක්. ලංකාවේ music ඩයල් එකක් කියල බය නැතුව කියන්න පුළුවන් එකම තරුණ පරපුරේ ගායකයා කසුන් විතරයි. ඌ කරන නිර්මාණ ඔක්කොම නියම quality ඒවා. දෙකයි පනහේ වැඩ නෑ...
    හැබෑට පොල්තෙල් පහනකුයි මල් ටිකකුයි දෙන්නද වඳින්න?
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එකත් එහෙමද?
    මම හිතන් හිටියේ ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ විතරයි කොපිය කියල..
    :( :( :(
    ඔය සින්දුවෙන් පස්සෙ තමයි මමත් කසුන්ගෙ සින්දු අහන එක නතර කලේ. දැන් වැඩේ වැරදුන බව තේරීලා සින්දුව අරයගෙ මෙයාගෙ කියලා අනුන්ගෙ ඇඟේ ගහන්න දඟලනව.බලාගෙන ගියාම ඒ සින්දුවට අයිතිකාරයෙක් නැහැ වගේ:D
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    වළියකට බර ව වුනත්, යම් බුද්ධිමත් තත්ත්වයකින් සංවාදයක් විසංවාදීව යනව දකින් එකට පුදුම සතුටක් තියෙන්නේ.......

    දැන් මූලික ප්‍රශ්නයෙන් පැනල නේ තියෙන්නේ මාතෘකාව. කසුන් ද අර ගීතය කියන්නේ.....ඕක නේ මූලික ප්‍රශ්නය...උත්තරය නෑ.......අහන එකා බිහිරෙක් නොවේ නම් ඒ පිළිබදව තේරෙනවා.

    ද්විතීයික ප්‍රශන - කසුන් පොරක් ද? - මට නම් පොරක් නෙවෙයි. හේතුව සංගීතය ලෝක මට්ටමෙන් ගත්තාම කසුන් කියන්නේ ඇටබිජ්ජෙක්. නමුත් ලංකාව කියන බිම් කඩ උඩ දී ඒක වෙනස් වෙනව. හේතුව ඔහු තරම් ස්වරයට ආවේග එකතු කරල ගයන්න පුළුවන් උන් ඉන්නේ -නවක පරපුරේ- අතලොස්සක් නිසා.

    කසුන් කොපි කරල තියනව ද? - තියනව, අනිවා තියනවා.
    තියනව නම් මොනවද? - ඔහු අරං තියනව තනු. සමහර තනුවල කොටස්. මේක එච්චරම ලොකු දෙයක් කියල මම දකින්නේ නෑ මොකද ආභාෂය ලබා ගැනීමේ දී සමහර විට යම් යම් සංගීත මාලා, අන් අය නිර්මාණය කරපු නිකං ම නිර්මාණවලට ගලනවා.

    කසුන් මොනව ද කරල තියෙන්නේ මෙච්චර ඌට ආවඩන්න - කසුන් කරල තියන දේ මහා විසාලයි කියල මම කියන්නේ නෑ. නමුත් ඔහු යම් වෙනස් විදියට හිතීමක් ඇති කලා. විශේෂයෙන් බටහිර-සම්භාව්‍ය සංගීතය සම්බන්ධව අපි කරන ගනුදෙණුවේ. කසුන් නිර්මාණය කරපු තනුවල බොහෝවිට තියෙන්නේ බටහිරට තියන නෑකමක්. (නිද-ශශිකා නිසංසලා ගයන “මා අහසේ ලියූ දේ“, ඇය ගේ ම “ආකශයේ දුර ගිම්හාන ඉවුරේ“ ගීත දෙක) එපමණක් නොවෙයි මේකාට ගීතය ආත්මයට ගෙනයන තනුව ගැන තියෙන ඉව පුදුමාකාරයි - නිදසුන කසුන් තනුව නිර්මාණය කරමින් ගයන, අකිල සුරේන් ලියපු “නැවතී මෙතෙකින්“ ගීතය. (දෙකක් නෑ නුදුරු ඉතිහාසයේ දී මාව දැඩිව ප්‍රලය කරපු තවත් ගීතයක් නෑ නැවතී මෙතෙකින් තරම්, මේ ගයන්නේ මගේ කතාව නේද කියල හිතිච්ච වාර අනන්තයි!)

    අනික තමා කසුන් කරන ගායනාවල තියන හැගීම්. සමහර ගීත කසුන් ගයන්නේ ඒ කියවෙන අත්දැකීමට මේ දැන් මුහුණු දුන්න මනුස්සයෙක් තමන් ගේ ආත්මය දිගඅරිනව වගේ. ඒ ගීතයේ කියවෙන අදහස නෙවෙයි, ගායන විලාශය ආත්මයටම වදිනවා. ඇත්තටම ගායන විලාශය කියන දේ රස විදින්න ඔහු ගේ නිර්මාණවලින් අප ලබපු අනුග්‍රහය වචනයෙන් කියන්න බෑ (ඒ අත්දැකීම ලබා දීම රසිකයන්ට කරන අනුග්‍රහයක් මම පෞද්ගලිකව හිතන විදියට, මොකද ඒක ලේසියෙන් ලැබෙන එකක් නොවෙන නිසා)එහෙම ආත්මයට යන, හැගුම්බර ගායනයක් දැන් ඉන්න අළුත් පරම්පරාවේ ගායකයන් ඉතාම අතලොස්සකින් තමා අහන්න ලැබෙන්නේ.ඒ අතින් බැලුවොත් මේ ලංකාව කියන කොදෙව්වේ කසුන් කියන්නේ පොරක් වෙනව ඉබේට ම.

    අනික මම වැඩියෙන් ම ඔහු ගේ ගරු කරන දේ ඔහු ගේ පියා අතිශය පරිනත සංගීතඥයෙක් එච්.එම්.ජයවර්ධන- අම්මා පරිනත ගායිකාවක්- මාලිනී බුලත්සිංහල. නමුත් කසුන් මේ දෙන්නගෙ කකුල් මත හිට ගත්තේ නෑ. අපි අදටත් කසුන් ව දන්නේ කසුන් කල්හාර ජයවර්ධන විදියට මිස එච්.එම් සර් ගේ හෝ මාලිනී බුලත්සිංහල මැඩම් ගේ පුතා කියල නෙවෙයි.

    කසුන් සමහර විට පොර ටෝක් කියල අපට නිකං හිතෙන දේවල් කියනව තමා. නමුත් මම රසවිදින්නේ උගේ පොර ටෝක නෙවෙයි සංගීතය නිසා ඌ ඕන ***ක් කිව්වට මට අදාල නෑ.
    මම උගේ නිර්මාණ ගැන මිසක්, උගේ පෞද්ගලික ජීවිතය ගැන, ඌ බොනව ද, ගංජ ගසනව ද, බඩුකාරයෙක් ද, දැන් **න්නේ කාටද කියන දේවල් ගැන හොයන්නේ නෑ. හොයන්න වුවමනාවකුත් නෑ.:eek:

    5/10:rolleyes:
     
    chandirajaya

    Junior member
  • Oct 19, 2008
    126
    16
    18
    PC

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ

    11.gif
    11.gif
    11.gif
     
    udayangasuj

    Junior member
  • Sep 19, 2008
    172
    6

    sira kathawe .නැවතී මෙතෙකින් nam bokketame wadinawa
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    sira kathawe .නැවතී මෙතෙකින් nam bokketame wadinawa
    රෑ 11 පහුවෙලා,රෝස මල් සුවද හදුන්කූරක් පත්තු කරගෙන, ලයිට් ඩිම් කරලා, වොලියුම් 20ට විතර දාලා, අහල බලපං මොකද වෙන්නේ කියලා.......
    සෙනසුරාදාවක අහපං, නැත්තං ඍළග දවසේ වැඩට ගිහින් හමාරයි............:(
     
    udayangasuj

    Junior member
  • Sep 19, 2008
    172
    6
    18
    රෑ 11 පහුවෙලා,රෝස මල් සුවද හදුන්කූරක් පත්තු කරගෙන, ලයිට් ඩිම් කරලා, වොලියුම් 20ට විතර දාලා, අහල බලපං මොකද වෙන්නේ කියලා.......
    සෙනසුරාදාවක අහපං, නැත්තං ඍළග දවසේ වැඩට ගිහින් හමාරයි............:(

    moko ban wenne kiyapan ko
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43

    සිරියස් ගන්න එපා :lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේක කියන්නේ කසුන් කල්හාර නෙවෙයි. ඔල් රයිට් කියන බැන්ඩ් එකේ පොන්නයෙක්. පහල තියෙන වීඩියෝ එක බලන්න... :yes: :yes: :yes:
    උඹ මුලින් කන සුද්ද කරගනිං.. කනේ කළාඳුරු පිරිලා.. ඒකයි.. ඇයි බොල තොට සිංදු දෙක කියන උන් දෙන්නගෙ කටහඬේ වෙසන තේරුම් ගන්න බැරිද..?

    මේ ටිකට මට උත්තරයක් දීපල්ලකො දන්න එකෙක්.. නොදන්න නිසා අහන්නෙ..

    ජෝතිපාල, මොහිදින් බෙග් මහත්වරු කියපු සිංදු වලින් වැඩි හරියක්ම එයාලා හිංදි ගීත වල තනුව කොපි කරපුවා.. ඒවට පද රචනා කලේ මේ රටේ ප්‍රසිද්ධ ගීත රචකයො.. ඔය මොහිදින් බෙග් මහත්තයට, ජෝති මහත්තයට මුලු ලංකාවෙම මිනිස්සු ආදරේ කරනවා.. එදත් අදත් හැමදාමත්.. ඉතිං උඹලා එයාලටත් බනින්න එපෑය.. මොකද එයාලත් හොරුනේ..

    දෙවනි කාරණාව.. ඔය ඕල් රයිට් එකේ සලින්ද.. ඌ පැත්තකට දාපන්කො.. උඹලා මේ ශ්‍රී ලංකාවෙ තියෙන ඕනම ලයිව් ශෝ එකක් බලපං.. එයින් එක ශෝ එකක් කියපං උන්ගෙම සිංදු විතරක් තියෙන.. එහෙම එකක්වත් නෑ.. හැම ලයිව් බෑන්ඩ් එකකම වැඩි හරියක් කියන්නෙ අනුන්ගෙ සිංදු තමා..

    මොකද ඒ ගීත මිනිස්සු ආදරේ කරන, හදවතේ රැදිච්ච ගීත නිසා.. නස්ටොප් එකක් ගත්තත් තියෙන්නෙ අනුන්ගෙ සිංදු විතරයි..

    නිව් මෙලොඩි කියන බෑන්ඩ් එක නම් තමන්ගෙම සිංදු වලින් ගොඩ ගියපු බෑන්ඩ් එකක්.. ඒත් උනුත් ලයිව් සින්ග් කලොත් අනුන්ගෙ සිංදු කියනවා..

    එහෙම බැලුවම මේ ශ්‍රී ලංකාවෙ තියෙන හැම බෑන්ඩ් එකකටම නඩු දාන්න වෙනවා..

    අනිත් එක ඔය සිංදු වල අයිතිකාරයොන්ට ඇම්මක් තියෙනවා නම් උන්ට විරුද්දව නඩු දාන්න පුළුවන්නේ.. මොකෝ නොදාන්නෙ..

    ඔතන වැරැද්ද තියෙන්නෙ සිංදුවට අයිතිවාසිකම් කියන්න ගත්තොත්.. ඔන්න සලින්දයා කිව්වොත් සැදෑ කළුවර සිංදුව උගේ.. නන්දා මාලනී මහත්මියගෙ නෙමෙයි කියලා ඌට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න පුළුවන්..

    maheerulz

    Member
    Jun 5, 2013
    587
    95
    0
    Maharagama

    උබට වැඩේ මට්ටු උනා වගේ... මට නම් ඔය නම දැක්ක ගමන් මතක් උනා... නොකිය ඉන්න හිතුවට උබ කියපු නිසා දාන්නෙ...
    මේ වීඩියෝ දෙකේ කොමෙන්ට් ටික බලපං...

    http://www.youtube.com/watch?v=PE0jILvpEFw
    http://www.youtube.com/watch?v=uAivn5Diu54
    සතා මොකාද කියල අදුන ගන්න පුලුවන්...
    ඕක අපිට කතා කරල විසදන්න පුලුවන් ප්‍රහ්නයක් නෙවෙයි...

    උබ දිව දෙකේ කතා කියන්නෙ නැ කියල මම දන්නව... ඒත් මම අනන්තවත් දැකල තියනව උබ කසුන්ගෙ සිංදු තියන තියන හැම තැනම ඌව විවේචනය කරනවා... උබ ඔච්චරම පන්නන්නෙ ඇයි කියන එක තමා මට ප්‍රශ්නෙ... ඒක මල් මිටක් කොපි කිරීම විතරක් වෙන්න බෑ කියල මට හිතෙනවා... එච්චරයි...
    කස්සට වඩා පොරක් නෑ කියන මතය මම පිලිගන්නෙ නෑ...
    හැබැයි ඌ විශිශ්ටයෙක් කියල මම හිතනවා... ඉතින් ඌ කොපි ගහලම ප්‍රසිද්ද වෙනව කියන එක, මට නම් පිලිගන්න බෑ... මොකද කස්සගෙ මම ආස කරන සිංදු වල් මල් මිටක් තියෙන්නෙ ගොඩක් පල්ලෙහයින්... ඊට වඩා ලස්සන ගොඩක් සිංදු ඌ කරල තියනවා...
    දැන් බලාගෙන යද්දී මෙතන තියෙන්නේ කසුන් ගැන පෞද්ගලික තරහක් ද කොහෙද.. දුටු දුටු තැන පන්න පන්නා පහර දීමක්නේ සිද්ද වෙන්නේ.. :yes::yes:
    Thankyou for reply .මම කියපු දේ අයෙත් ටිකක් හොදට කියවන්න ..අද්විතීය අසමසම යුගයේ විශිෂ්ටතම සිරාම පොර (තව තියනවා)මගේ වචන නෙවෙයි ඔබතුමන්ලාගේ ...ඒ වචන වලින්ම තමයි මමත් පැහැදිලි කරේ ..එතකොට ඔබතුමාගේ පටලැවිල්ල ලිහෙයි මගේ හිතේ...අනිත් එක මම ඔයාව ඉලක්ක කරගෙන නෙවෙයි post දැම්මේ..කාලයක් තිස්සේ ගොඩක් අය අද්විතීය අසමසම යුගයේ විශිෂ්ටතම සිරාම පොර එකම පොර කසුන් කිඉයන දේ හැමතැනකම කියනවා මම දැකල තියනවා ..එක අනිත් artists ලට කරන අසාධාරණයක් ..ඔබ තුමා එහෙම කෙනෙක් නෙවයි දැන් බලනකොට ...ඉන්ද්‍රචාප නදීක ගැන කියනකොට ඔබ තුමන්ලා ටිකක් බය උනා ...තව ගොඩක් වැඩකාරයෝ ඉන්නවා ..කව්ද කිව්වේ කසුන්ගේ සින්දු අහන්න බෑ කියල ..අපි අනිත් අයගෙත් සින්දු අහනවා නේද ...එකම ගායකයාගේ පට්ටම සින්දුත් තියනවා චෝර සින්දුත් තියනවා ..කසුන්ටත් ඒ දේ පොදුයි ...අද්විතීය අසමසම යුගයේ විශිෂ්ටතම සිරාම පොර කියන වචන දානකොට ටිකක් පරිස්සම් වෙන්න ...අද්විතීය අසමසම යුගයේ විශිෂ්ටතම සිරාම පොර කියනකොට චොර වැඩ තියෙන්න බෑනේ...ඒ වචන වලටත් කරන අගව්රවයක් ..ඒ නිසා කසුන්ට නදීකට ඉන්ද්‍රචපට හරි තවත් කාට හරි අද්විතීය අසමසම යුගයේ විශිෂ්ටතම සිරාම පොර (තව තියනවා) lebal එක ගහන්න ඔච්චර ඉක්මන් වෙන්න එපා ..ඔයා ඔය දාල තියන කසුන්ගේ සින්දු set එක වගේ සින්දු තවත් ඕනෑතරම් ගයකයන්ගේත් තියනවා..විශේෂ දෙයක් නෙවෙයි එක..මම හැමතැනම කිව්වනේ කසුන් කියන්නේ කලාකාරයෙක් ..ආය ආය කියන්න බෑ බන් ..මම කියන්න අදහස් කරපු දේ ඇත්තක් නැත්තේම නෑ ...:rofl::rofl:...

    පුලුවන්නම් කැමතිනම් ආය කියවල හරි මම කලින් කියපු දේවල් සහ සාරාංශය තේරුම් ගන්න බලන්න ..කසුන් කල්හාර ගැන මම කියන දේ නිවැරදිව තේරුම් ගන්න බලන්න ...මම නිකරුනේ කාටවත් මොනවත් කියන්නේ නෑ ....තමන් කැමති පලියට කැමති කැමති අය අද්විතීය අසමසම යුගයේ විශිෂ්ටතම සිරාම පොර වල වෙනවද කියල තමන්ම තේරුම් කර ගන්න ...කසුන්ගේ සින්දු අහන්න රසවිදීන්න ...පොරවල් කරන්න කලින් ටිකක් හිතන්න....
    දැන් කව්ද කිව්වේ කසුන් කියන්නේ අසමසම යුගයේ විශිෂ්ටතම එකම ගායකයා කියල..? :confused::confused:අපි කියන්නේ එහෙම අය දැන් කාලේ අඩුයි.. ඒ ඉන්න අතලොස්සක් අතරින් කසුන් කෙනෙක් කියල.. ඒකයි පැහැදිලිව කිව්වේ ඉන්ද්‍රචාපා, නදීක කියන්නෙත් පොරවල් තමයි කියල.. එහෙම නැතුව උන්ගේ නම් කිව්වම බයවෙන්න මොකෝ උන් මාව මරන්න පන්නනවයැ.. :lol::lol:
    එතකොට එහෙම ඉන්න සුළු පිරිසකගෙන් කෙනෙක්ව copy paste කාරයා කියල හංවඩු ගහන එක නිවැරදිද කියල ඔබතුමාගේ ඔය පුංචි මොලෙන් හිතල බලන්නකෝ.. පැහැදිලිවම කසුන් ඔය කියන අනිත් පිරිසට වැඩිය යමක් කරලා තියෙනවා.. ඒක කසුන්ගේ පෞද්ගලික දියුණුව පිණිස කරපු දෙයක්ද, නැත්තම් සංගීත ක්ෂේත්‍රයේ උන්නතිය පිණිස කරපු දෙයක්ද කියන එක අපිට අදාළ නෑනෙ සහෝදරයා එතන අපිට රසවිඳින්න පුළුවන් දෙයක් තියෙනවනම්... ඔය දෙකෙන් කොයි දේ උනත් අපිට පාඩුවකුත් නෑ.. අනිත් එක, කසුන්ව ඉහලින් තිබ්බම අනිත් කලාකරයන්ට අසාධාරනයක් වෙනවමයි කියමුකෝ.. ඉතින් දැන් ඔබතුමාට මොකක්ද ඒ ගැන තියෙන රුදාව..? අන්න ඒ විදිහේම රුදාවක් තමයි අපිටත් අපි ආස කරන, අපි අගය කරන, අපිට රසවිඳින්න පුළුවන් සින්දු කියන ගායකයෙකුට බනිද්දි ඇති වෙන්නේ.. :yes::yes:
     
    maheerulz

    Member
    Jun 5, 2013
    587
    95
    0
    Maharagama
    රෑ 11 පහුවෙලා,රෝස මල් සුවද හදුන්කූරක් පත්තු කරගෙන, ලයිට් ඩිම් කරලා, වොලියුම් 20ට විතර දාලා, අහල බලපං මොකද වෙන්නේ කියලා.......
    සෙනසුරාදාවක අහපං, නැත්තං ඍළග දවසේ වැඩට ගිහින් හමාරයි............:(
    දැන් ඉතින් හොයපන්කෝ රෝස මල් සුවඳ හඳුන්කුරක්.. :rolleyes::rolleyes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දැන් ඉතින් හොයපන්කෝ රෝස මල් සුවඳ හඳුන්කුරක්.. :rolleyes::rolleyes:
    ඉන්දියන් හඳුන්කූරු එකක් ගනිං.. අර එක එක සුවඳින් පැකට් ගොඩක් තියෙන්නෙ.. ඒකෙ තියෙනවා..:lol:
     
    maheerulz

    Member
    Jun 5, 2013
    587
    95
    0
    Maharagama
    ඉන්දියන් හඳුන්කූරු එකක් ගනිං.. අර එක එක සුවඳින් පැකට් ගොඩක් තියෙන්නෙ.. ඒකෙ තියෙනවා..:lol:
    රෝස මල් සුවඳ එකම හොයන්නේ කොහොමද ඉතින්.. ?? දැන් ඉඳලම පත්තු කරන්න පටන් ගත්තොත් 11 වෙද්දී හරියන එක හොයාගන්න පුළුවන් වෙයි..:lol::lol: