කසුන් කල්හාර සින්දුව කයි

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    පිනිමුවා කියල නම තියනවනම් ඒ මම තමයි ...සතා මොකද කියල අදුන ගන්න youtube යන්න ඕනි නෑ මචං ...මේ thread එකේ මගේ post ටික බලපන් ..එතන එකයි මෙතන එකයි මම කියන්නේ නෑ ..:D.

    උබ දිව දෙකේ කතා කියන්නෙ නැ කියල මම දන්නව... ඒත් මම අනන්තවත් දැකල තියනව උබ කසුන්ගෙ සිංදු තියන තියන හැම තැනම ඌව විවේචනය කරනවා... උබ ඔච්චරම පන්නන්නෙ ඇයි කියන එක තමා මට ප්‍රශ්නෙ... ඒක මල් මිටක් කොපි කිරීම විතරක් වෙන්න බෑ කියල මට හිතෙනවා... එච්චරයි...

    කස්සට වඩා පොරක් නෑ කියන මතය මම පිලිගන්නෙ නෑ...
    හැබැයි ඌ විශිශ්ටයෙක් කියල මම හිතනවා... ඉතින් ඌ කොපි ගහලම ප්‍රසිද්ද වෙනව කියන එක, මට නම් පිලිගන්න බෑ... මොකද කස්සගෙ මම ආස කරන සිංදු වල් මල් මිටක් තියෙන්නෙ ගොඩක් පල්ලෙහයින්... ඊට වඩා ලස්සන ගොඩක් සිංදු ඌ කරල තියනවා...
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    පෙනෙන විදිහට නම් උඹ කසුන් කල්හාරගෙ සින්දු අහලා නෑ වගෙ! :no:

    dharklionz

    Well-known member
  • Jun 24, 2012
    1,115
    153
    63
    ube mahagedara
    බිං ගොජ්ජෝ තෝ කපයා වගේ කිව්වට කසුන් අරෙහෙමයි කසුන් මෙහෙමයි කියලා.. තොගේ ගොන් මොළේට තේරුණේ නැද්ද සිමෝ මේ කල්හාර නෙමෙයි කියලා.. උගේ සින්දුවක් දෙකක් අහපන් අහලා නැත්නම්... නිකන් කප ටෝක්ස් දාන්න ගිහින් කිච වෙන්නේ නැතුව..
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    උබ දිව දෙකේ කතා කියන්නෙ නැ කියල මම දන්නව... ඒත් මම අනන්තවත් දැකල තියනව උබ කසුන්ගෙ සිංදු තියන තියන හැම තැනම ඌව විවේචනය කරනවා... උබ ඔච්චරම පන්නන්නෙ ඇයි කියන එක තමා මට ප්‍රශ්නෙ... ඒක මල් මිටක් කොපි කිරීම විතරක් වෙන්න බෑ කියල මට හිතෙනවා... එච්චරයි...

    කස්සට වඩා පොරක් නෑ කියන මතය මම පිලිගන්නෙ නෑ...
    හැබැයි ඌ විශිශ්ටයෙක් කියල මම හිතනවා... ඉතින් ඌ කොපි ගහලම ප්‍රසිද්ද වෙනව කියන එක, මට නම් පිලිගන්න බෑ... මොකද කස්සගෙ මම ආස කරන සිංදු වල් මල් මිටක් තියෙන්නෙ ගොඩක් පල්ලෙහයින්... ඊට වඩා ලස්සන ගොඩක් සිංදු ඌ කරල තියනවා...

    කසුන්ගේ සින්දු තියන හැමතැනම මම කසුන්ව විවේචනය කරලා තියනවා ...එකට මට අයිතියක් තියනවා..මම විවේචනය කලේ කසුන්ගේ private life එක නෙවෙයි ..මගේ post හරියට කියෙව්වනම් උබට තේරෙයි ඇයි මම මෙච්චර පන්නන්නේ කියල ...මම එදා ඉදන්ම දැකපු දෙයක් තමයි media වලින් කසුන්ව පොරක් කලා පොරක් වෙන්න කලින් ..සින්දුවක් දෙකක් ගහපු පලියට මොකක් හරි හේතුවක් නිසා එක්කෝ familly background එක හරි එක්කෝ media target එකක් නිසා හරි වෙන කාටවත් නොලැබෙන අවස්තවක් කසුන්ට ලැබුන...එකේ ප්‍රතිපලයක් තමයි copy paste කතාව ...දැනෙන්න දෙයක් දෙන්න වෙනවා එහෙම උනාම ..කසුන් පොර feeling එක (star feeling කියන්නේ) එලටම ඇගට ගත්තා ..එක කසුන්ගේ fans ලම කියන කතාවක් ..ලංකාවේ media වලට පුළුවන් පොරක් හදන්නත් නැතිකරන්නත් ...එට පස්සෙයි උබල කියන්න ගත්තේ කසුන් කිව්ව ගමන්ම මාරම පොරක් කියන කතාව ..එක හිතට කවද්දපු එකක් ..වෙන කොච්චර හොද සින්දුවක් ඇහුවත් ඒ කියන එකා ගැන පොර feel එකක් උබලට නොයෙන්නේ අන්න ඔය හේතුව නිසා ...නැතුව කසුන්ගේ සින්දු ඊට වඩා හොද නිසා නම් නෙවෙයි ..රසවින්දනයේ අර්ථකතන අසීමාන්තික නිසා කසුන්ගේ සින්දු භාවත්මකයි අති විශිෂ්ටයි කියන දේ සැමට පොදු කාරණාවක් නොවන නිසා හා එකෙන් වෙන artist ලට බලපෑමක් තියන නිසා ඒ දේ තම තමන්ගේ හිතේ තියාගෙන කසුන්ව විදින්න කියන දේ තමයි මම කියන්නේ..ගොඩක් අය කසුන්ගේ සින්දුවක් දැම්මොත් සින්දුව ගැන නෙවෙයි තියෙන්නේ කසුන්ගේ පොරත්වය හා අනිත් අයගේ නොහැකියාව ගැන ...ඔය හේතුව තමයි කසුන්ව පන්නන මගේ හේතුව ...තව කියන්න ගොඩක් දේවල් තිබුනත් දැන් මේ කතාව ඇති ...මම තවමත් විශ්වාස කරනවා කසුන් අති සියුම්ව music copy කරනවා කියල ...ගෙඩිය පිටින් ගහපු ඒවා ගැන නෙවෙයි ...මොකද කසුන්ගේ සින්දු බහුතරයක් අහනකොට මට එක දැනෙනවා..ඒ නිසා තාමත් කසුන් සහ පොරත්වය ගැන මට දෙවරක් හිතෙනවා..මේක මගේ last post එක මේ thread එකේ ..
     
    Troy Bolton

    Member
    Aug 20, 2011
    476
    20
    0
    මචන්ලා මම ඔය බව දන්නේ නෑ කියලද හිතන් උන්නේ ...post එකක් කියවනකොට හරියට කියවපන් ...කසුන් කල්හාර කිව්වොත් මතක් වෙන්නේ "සදමිතුරි " ...එක මොකක්ද එතකොට ...එකත් කොපියක් නෙවෙයි කියපන් ...එක කොපියක් කියල දන්නේ කීයෙන් කී දෙනාද ..ඒ උනාට කසුන් ඒ සින්දුවෙන් හදාගත්ත නම ...සිර පොරවල් කරන ඒ වැඩ හරිද ...හෙන සිර පොරවල් එක එක්කෙනා දුන්න පලියට අයිතිකාරයෙක් නැති පලියට copy paste කරන්න ඕනි නැනේ...එක පැත්තකට දාමුකෝ ...මම කියන්න හදන දේ උබලට තේරිලා නෑ හරියට ..මම කිව්වේ කසුන් කරපු කරන දේවල් එක්ක යුගයේ අසමසම විශිෂ්ටතම සිරාම පොර නෙවෙයි කියල මිසක් කසුන් කියන්නේ කලාකාරයෙක් නෙවෙයි කියල නෙවෙයි ...එකයි මචන් මම අයෙත් කියන්නේ අනිත් එවුන් තියල තියන තැනම කසුන් කල්හාර කියන කලාකරුවාත් තියන්න කියල..මම කියන්න හදපු දේ තේරුම් ගන්න ඉස්සෙල්ලම ...type කරලා අතත් රිදෙනවා බන් මේ කසුනෙක් හින්ද :D:D..

    uba සදමිතුරි song ekenda kasunwa aduragaththe?? :lol: hafooi yako man nan kasunge ahapu mulma song eka thamai 2002/2003 di swarnawahiniye gihipu program ekaka gihipu ananthayata yana paara dige sinduwa :cool: aith nan ubawa quote karalath wadak naha :lol: සදමිතුරි song eke aithi kaaraya raj misak kasun newei :lol: ane mandanne naha ubala nan :rofl:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මෙහෙමයි. මම මේ ත්‍රෙඩ් එක දාපු එකම වැරැද්දක්. මේ ත්‍රෙඩ් එක දැම්මේ අපි පොඩි කාලේ ඊන්දලම රසවිඳපු ගීත එක එක ගොතොයෝ විනාස කරනවා වාව ගන්න බැරුව මිසක් කසුන් එක්ක තියෙන පෞද්ගලික තරහ මරහවකට එහෙම නෙවෙයි. ඇත්තෙන්ම කියනවා නම් කසූන් කල්හාරගේ ඉමේජ් එකක් දැක්කෙත් මේ ත්‍රෙඩ් එකට ඕන කරන කාරණා හොයන්න ගිය වෙලාවෙදී, අනික කසුන්ගේ සින්දුවක් මම අහපු කෙනෙකුත් නෙවෙයි. මේ සින්දූව කසුන් කල්හාර කිව්වයි කියලා බොහෝදුරට තහවුරු කරගත්තට පස්සෙයි දැම්මේ. පිනිමූවා කියන පොරගේ රෙප්ල්යි එකක් මගේ පොස්ට් එකේ දැම්මේ පොස්ට් එක එඩිට් කරලා. ඕනේ නම් GT ට පුලුවන් මගේ පොස්ට් එකයි පිනිමූවාගේ පොස්ට් එකයි වැටුනු වෙලාව බලලා තිරණයක් ගන්න. දැනුත් මම හිතන්නේ මේක කිව්වේ කසුන් කල්හාරමයි කියලා. මට ඉදිරිපත් කරන්න කාරණා ඕනෑ තරම් තියෙනවා ඒ සම්බන්ධව.
    ඒ කරුණු ටික එකතු කරලා රෝල් කරලා ගහගනින් පු^ :lol:
    ඉදිරිපත් කරපංකෝ... තෝනම් අනිවා 100% ෂුවර් කසුනගේ සිංදු ජීවිතේට අහලා නැති , බොරුවට ශාස්ත්‍රිය සංගීතය අහනවා වගේ පඩ ෂෝ දාන ඒත් මේකේ ඔරිජිනල් එකවත් අහන්නේ / අහලා නැති ගොබිලෙක්:baffled:
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H

    කස්ස කවදා හරි රී මේක් එකක් කලොත් මෙන්න මේ වගේ තියෙයි...
    එදාට ඒ ගැන කතා කරමු... දැන් බොරුවට මඩ ගහන්නෙ නැතිව...
    :love::love:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඒ කරුණු ටික එකතු කරලා රෝල් කරලා ගහගනින් පු^ :lol:
    ඉදිරිපත් කරපංකෝ... තෝනම් අනිවා 100% ෂුවර් කසුනගේ සිංදු ජීවිතේට අහලා නැති , බොරුවට ශාස්ත්‍රිය සංගීතය අහනවා වගේ පඩ ෂෝ දාන ඒත් මේකේ ඔරිජිනල් එකවත් අහන්නේ / අහලා නැති ගොබිලෙක්:baffled:

    හා , හරී
     
    djngage

    Well-known member
  • May 24, 2007
    892
    85
    48
    badulla srilanka
    deyak kiyanna kalin hodata hithala balapan machan ubata nam musc gana mokuth danne nathi patai kasung voice ekata lagin wath thiyanna puluwanda oya higannage voice eka anika oya pitch eke kawadawath kasun kalhara sing karanne na uge sinduwak palaweniyatama ahala balapan ita passe ubama thirane karapan mokakda attha kiyala gonek unata gon kama pennanna epa bn
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මූ කසුන් කල්හාර කියන්නේ සතුටු සුරන්ගටවත්ද? මොකෙක් වුනත් ජීවිතේට කසුන්ගේ සින්දුවක් අහල නැති එකෙක්. ලංකාවේ music ඩයල් එකක් කියල බය නැතුව කියන්න පුළුවන් එකම තරුණ පරපුරේ ගායකයා කසුන් විතරයි. ඌ කරන නිර්මාණ ඔක්කොම නියම quality ඒවා. දෙකයි පනහේ වැඩ නෑ...
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    මේ කසුන් නෙවෙයි බන්
    බිස්කට් කුඩු මල්ලියෙක් කරපු වැඩක් වගෙ -
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    බිං ගොජ්ජෝ තෝ කපයා වගේ කිව්වට කසුන් අරෙහෙමයි කසුන් මෙහෙමයි කියලා.. තොගේ ගොන් මොළේට තේරුණේ නැද්ද සිමෝ මේ කල්හාර නෙමෙයි කියලා.. උගේ සින්දුවක් දෙකක් අහපන් අහලා නැත්නම්... නිකන් කප ටෝක්ස් දාන්න ගිහින් කිච වෙන්නේ නැතුව..
    :lol::lol::lol::lol::lol:
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo

    3. මල් මිටක් ගැන කියන්න තියෙන්නෙ, මම කලින් පෝස්ට් කරපු විඩියෝ එකේ කසුන් ඒ ගැන කියනවා... ඒක පිලි නොගන්නවා නම් අහන්න තියන ප්‍රශ්නෙ තමා කසුන් කරපු අනිත් සින්දු කොපි කලේ කොහෙන්ද කියන එක... (මගෙ ගාව කසුන් ගායනා කරපු සන්ගීතය යොදපු සින්දු 70 ක් විතර තියනවා, මල් මිටක් ඇරුනාම ඉතිරි ටික කොපි කලේ කොහෙන්ද කියල කියන්න පුලුවන් නම් කොපි කරල පොර වෙනවා කියන එක විශ්වාස කරන්න පුලුවන්).

    මල් මිටක් ගැන ආයිත් කතා කරනව නම් වීඩියෝ එකේ පැහැදිළිව කසුන් මහතා කියනව ඒක කොපියක් කියල.

    ඔහු කියන විදිහට වෙනත් කෙනෙක්ගේ ඉල්ලීම පිට "කරදරයෙන් බේරෙන්න බැරි කමට" ඒකෙ තිබිච්ච "සංගීත ඛණ්ඩයක්" rearrange කරල දැම්ම කියල...

    නමුත් සිංදුව අහන කෙනෙකුට පැහැදිළිවම පේනවා ගීතයේ වචන අතර තියන සංගීතය ඇරුණහම ඉතිරි සියල්ලම කොපි කරල කියල. එතකොට සංගීත ඛණ්ඩයක් කොපි කරා කියල කියන කතාව පිළිගන්න පුළුවන්ද? අනික් අතට කසුන් මහතා සංගීතයේ නිර්මාණකරු ගැන වචනයක් වත් නොකියන්න වග බලා ගන්නවා. තමා කොපි කළ බව අවංකවම පිළිගන්න කෙනා මුල් නිර්මාණකරු ගැන සඳහනක් වත් කළා නම් හොඳයි නේද?

    ඊළඟට ඔහු තමන් කොපි කරපු "සංගීත ඛණ්ඩය" Norwegian folk song කියන category එකට අයත් වන බව කියනවා. නමුත් ඔහු එය තීරණය කලේ කෙසේදැයි ගැටළුවක්. එයට හේතුව මෙම චිත්‍රපටයේ නිශ්පාදක වරු කිසිදිනක Official Soundtrack එකක් release කරල නොතිබීමයි.
    Soundtrack එක අහන්නේ නැතිව කොටසක් විතරක් කොපි කරල ඒ කොටස වර්ගීකරණය කිරීමේ පදනම මට තේරුම් ගත නොහැකියි. (මේ ප්‍රශ්ණය මාට්ටු උන කාලේ මගේ මිත්‍රයෙක් R.G. Williams මහතාගේ Facebook fan page එකෙන් මේ ගැන විමසීමක් කළා. ඒ මහතා folk song කතාව ප්‍රතික්ශේප කළා.)

    සංගීතයේ නිර්මාණකරු
    R.G. Williams, ඉතාම මෑතකදී චිත්‍රපටය සඳහා තමන් නිර්මාණය කළ සම්පූර්ණ සංගීත නිර්මාණය ප්‍රේක්ෂකයන් සඳහා අන්තර්ජාලය හරහා ලබා දුන්නා. පහත link එකෙන් එය ලබා ගත හැකියි. එය අසා ඔබම තීරණය කරන්න..

    The Goose plays the Day in...

    ඊටත් වඩා හාස්‍යජනක දේ තමයි කසුන්ගේ "ශ්‍රාවකයෝ" මේ කතාවත් විකෘති කරල
    "R.G. Williams folk song එකකින් මේ සංගීතය ඉස්සුව" කියන පදනම් විරහිත චෝදනාව එල්ල කිරීම.. අන්තිමට බලනකොට හොරා වෙලා තියෙන්නේ චිත්‍රපට ගණනාවකට සංගීතය නිර්මාණය කළ ජාත්‍යන්තර මට්ටමේ සංගීතඥයෙක් වන (කොහෙවත් යන) R.G. Williams. (රෙදි නැතුව කඩේ යනව කියන්නේ මේකට තමයි.:rolleyes:)

    කවුරු මොනව කිව්වත් කසුන් මහා පොරක් කියල හිතාගෙන හිටපු විශාල පිරිසක් මල් මිටක් හොරකම නිසා කළකිරීමට පත් වුනා. මාධ්‍ය වලින් කසුන් පුම්බනවා වැඩියි කියන චෝදනාව ඒ කාලයේම එල්ල වූ එකක්. මේ ත්‍රෙඩ් එකේ කසුන්ට බනින අය අතර ඒ මතය දරණ අය ඉන්නවා ඇති.

    සැ. යු. - මේ ටික කිව්වේ කසුන් එක්ක තරහකින් නෙවෙයි. මුල් පෝස්ට් එකේ තියන ගීතය විකෘති කළේ කසුන් නොවන බව විශ්වාස කරමි. එසේම කසුන් "කොපි කර පොරක් නොවූ" බව පැහැදිළිව කිව හැක.
     
    Last edited:

    එකත් එහෙමද?
    මම හිතන් හිටියේ ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ විතරයි කොපිය කියල..
    :( :( :(
     
    djngage

    Well-known member
  • May 24, 2007
    892
    85
    48
    badulla srilanka

    කස්ස කවදා හරි රී මේක් එකක් කලොත් මෙන්න මේ වගේ තියෙයි...
    එදාට ඒ ගැන කතා කරමු... දැන් බොරුවට මඩ ගහන්නෙ නැතිව...

    machan meke moked bn show ekakada?
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found

    කස්ස කවදා හරි රී මේක් එකක් කලොත් මෙන්න මේ වගේ තියෙයි...
    එදාට ඒ ගැන කතා කරමු... දැන් බොරුවට මඩ ගහන්නෙ නැතිව...

    11.gif
    11.gif