If I were You

Fox Mulder89

Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    යාලුවනේ මම අලුතින් ත්‍රෙඩ් එකක් පටන් ගන්න හිතුවා.
    ලන්කවේ හොඉ ලෝකේ වෙන රටක හරි ඔයාලගේ ආසම එහෙම නැත්නම් එයා වගේ වුනා නම් කියලා හිතෙන ලොකයේ හිටිය අසම සම පුද්ගලයින් කියමු බලන්න.

    මගෙ නම්,
    1. වේලුසුමන මහ සෙනෙවිතුමන්

    2. විදිය බන්ඩාර මහ සෙනෙවිතුමන්

    3. Sir Triston In Great King Athur Of Round Table
    3.


    I kile To Know If You think In Past I wish i were you like that.:cool::cool::cool:
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A

    • අනගාරික ධර්මපාල
    • එඩ්වර්ඩ් හෙන්රි පේද්‍රිස්
    • ඩෙන්සිල් කොබ්බෑකඩුව
    • මොණරවිල කැප්පෙටිපොල
    • දුටුගැමුණු
    • වලිසිංහ හරිස්චන්ද්‍ර
    • පාඨලී චම්පික රණවක, උදය ගම්මන්පිල - මේ දෙන්නවම හොඳින් දන්නවා. ලංකාවෙ දේශපාලනේ පිල් බෙදිලා මොක කවුරු කොහොම කිව්වත් අවංකවම බෞද්ධ සිංහලයො ගැන බලන්නෙ මේ දෙන්නා විතරයි.
    • පොළොන්නරු හන්දුරුවො - පළමු පරාක්‍රමබාහු
    • අශෝක අධිරාජ
    • ටූපැක් ෂාකුර්* :yes:
     
    Last edited:

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha

    • අනගාරික ධර්මපාල
    • එඩ්වර්ඩ් හෙන්රි පේද්‍රිස්
    • ඩෙන්සිල් කොබ්බෑකඩුව
    • මොණරවිල කැප්පෙටිපොල
    • දුටුගැමුණු
    • වලිසිංහ හරිස්චන්ද්‍ර
    • පාඨලී චම්පික රණවක, උදය ගම්මන්පිල - මේ දෙන්නවම හොඳින් දන්නවා. ලංකාවෙ දේශපාලනේ පිල් බෙදිලා මොක කවුරු කොහොම කිව්වත් අවංකවම බෞද්ධ සිංහලයො ගැන බලන්නෙ මේ දෙන්නා විතරයි.
    • පොළොන්නරු හන්දුරුවො - පළමු පරාක්‍රමබාහු
    • අශෝක අධිරාජ


    i am very proud to say i am a decendent from එඩ්වර්ඩ් හෙන්රි පේද්‍රිස්. he is the first sinhala budhist captain in sri lanka army.
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    මොහොමඩ් නබි
    මම පැවිදි වෙනවා
     
    Last edited: