Power Logic Laptop AIRBAG ASIC 15-inch BLUE
- http://mypowerlogic.com/laptop-cases-bags/asic-15
මට මේ ලැප් backpack 1කෙ Sri Lankan price 1ක කීයද කියලා හොයාගන්න විදියක් කියනවද ?
warranty කොහොමද කියලත් දැනගන්න ඕනේ
...මෙහෙන් ගන්න place 1කුත් ඔනේ
... දන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියනවද
? [
... Prices කොහොමද දන්නේ නැහැ
]

!!
ඕකම ඕනාද.....?? Genius Brand එකෙන් එකක් දෙන්නද.....??
...
