*** Lap bag Help ***

D@sun

Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    600.jpg

    Power Logic Laptop AIRBAG ASIC 15-inch BLUE

    - http://mypowerlogic.com/laptop-cases-bags/asic-15

    මට මේ ලැප් backpack 1කෙ Sri Lankan price 1ක කීයද කියලා හොයාගන්න විදියක් කියනවද ?
    warranty කොහොමද කියලත් දැනගන්න ඕනේ :rolleyes: ...

    මෙහෙන් ගන්න place 1කුත් ඔනේ :rolleyes: ...

    දන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියනවද :sorry: ?

    [
    template_header.gif
    ලා ගවනම් තියෙනවලු :sorry: ... Prices කොහොමද දන්නේ නැහැ :confused: ]
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,070
    3,513
    113
    Inside Your Laptop ;)
    ඕක මට මතක හැටියට බර ගානක් බං...... :( ඕකම ඕනාද.....?? Genius Brand එකෙන් එකක් දෙන්නද.....??
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,070
    3,513
    113
    Inside Your Laptop ;)

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,070
    3,513
    113
    Inside Your Laptop ;)
    Genius Brand එකෙන් තමා අඩුවටම ලැප් බෑග් දෙන්න පුලුවන්..... ඔය අනිත් බ්‍රෑන්ඩ් වල ඒවා නම් ගිනි ගණන්...... :( ඕනා නම් කලින් ඕඩර් එකක් දාපන් ගෙනත් දෙන්නම්.... :yes:
     
    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    ඕක මට මතක හැටියට බර ගානක් බං...... :( ඕකම ඕනාද.....?? Genius Brand එකෙන් එකක් දෙන්නද.....??

    Genius Brand එකෙන් තමා අඩුවටම ලැප් බෑග් දෙන්න පුලුවන්..... ඔය අනිත් බ්‍රෑන්ඩ් වල ඒවා නම් ගිනි ගණන්...... :( ඕනා නම් කලින් ඕඩර් එකක් දාපන් ගෙනත් දෙන්නම්.... :yes:

    thanks for the Help machan! :yes: