About "www.doenets.lk"

ftthushara

Well-known member
  • Mar 1, 2011
    5,655
    1,498
    113
    Right Place
    ඔකට යන්නෙ මොකාද බන්.. අවුරුද්දට තුන් සැරයයි ඔකට ට්‍රැෆික්, 5 ශ්‍රිශ්ශත්වය, O/L, A/L

    Eka nam sira tamai bn.:yes::yes::yes::yes:. eth ban auruddata 3parak log wena ekata hari tiyenne epei bn....;););)
     
    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,264
    335
    83
    යකො මෙ ලන්කාවේ විභාග ප්‍රතිපල බලාගන්න තියන අමාරුව......එක පාර ලක්ශ ගානක් බලන නිසාලු....යකො එහෙනම් මු බුකිය දාපු ගමන් එන්නේ.....මෙක බලන හැටියට මාස ගානකින්වත් අවොත් ලොකු දෙයක්
     
    ftthushara

    Well-known member
  • Mar 1, 2011
    5,655
    1,498
    113
    Right Place
    යකො මෙ ලන්කාවේ විභාග ප්‍රතිපල බලාගන්න තියන අමාරුව......එක පාර ලක්ශ ගානක් බලන නිසාලු....යකො එහෙනම් මු බුකිය දාපු ගමන් එන්නේ.....මෙක බලන හැටියට මාස ගානකින්වත් අවොත් ලොකු දෙයක්

    sira bn..:D:D:yes:ekane melo rahak ne kiyanne :yes::yes::yes::yes: