mcnla...PayPal withdraw ekak HNB acc ekata enna kochchara dawas yanawada..Last Monday karapu ekak taama nane....


ලැස්ති වෙයන් රෙනීටා නොනත් එක්ක ඇරගන්න..
වෙන්න ඇති මචන්, මාත් දැන් HNB එක්ක ගනුදෙනු නැ..Thaamath Reneeta da inne![]()
වෙන්න ඇති මචන්, මාත් දැන් HNB එක්ක ගනුදෙනු නැ..
ඒකි මාත් එක්ක ටිකක් මල, ඔය රිෆන්ඩ් කේස් වලට, මම් පේයොනියර් ගත්ත නිසා, දැන් ඔනා වෙන්නෙම් නැ එකිව, නැත්තම් ඉස්සර උදේ 8 වෙනකොට එකිට කොල් කරනවා, අන්තිමට ගෙදර ගැනිට සැක හිතෙන් තැනටම වැඩේ නැගලා ගියා කියහන්කො..ඇයි බන් මොකො අවුල ?


